අද අපි කතාකරනේ Battery තාක්ෂනය හා එහි ආයුකාලය වගේම ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි. ස්මාර්ට් හොමේ වල ලයිට් හා switch වගේ දේවල් තනියම කරන විදිය. හොද TV show ගැන හා තවත් බොහොම දේවල්.
[00:02:30] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක ගැන
[00:05:10] : IoT Home Automation Safety ගැන
[00:09:15] : USB Cable වල quality එක ගැන
[00:13:35] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක භාවිතා කරන ආකාරය ගැන
[00:17:35] : SONOFF® DIY Wi-Fi Wireless Switch එකක් ගන්නවද? තමන්ම එකක් හදාගන්නවද?
[00:19:10] : IoT Bulb සහ Switch අතර ඇති වෙනස මොකක්ද?
[00:22:00] : Internet / Wi-Fi නැති උනොත් IoT device වලට මොකද වෙන්නෙ?
[00:25:50] : Power line හරහා communicate වෙන IoT devices ගැන
[00:27:08] : How CRT TV Works in Slow Motion – The Slow Mo Guys
[00:27:45] : බැටරි වල ආයුකාලය ගැන
[00:35:00] : ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි ගැන
[00:37:20] : LiFePO4 බැටරි ගැන
[00:43:20] : බැටරි rechargeable technology ගැන
[00:47:15] : SpaceX launch එක ගැන
[00:49:25] : Arrival Movie එක ගැන (http://www.imdb.com/title/ tt2543164/)
[00:50:25] : හොද TV show මොනවද?
Thank you Bishan Buddhika for the time line 🙂
Download : MP3, OGG or on iTunes, TuneIn & RSS
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Sonoff switch එකක් two way switch ekak විදිහට හදාගන්න පුළුවන් නේ ද, එතකොට Internet නැති උනාම normal switch එක දාගන්න පුළුවන්, හැබැයි වසරින් එකට වයර් වැඩිය යනවා tikak
Please be kind enough to upload MP3 too ,like in this episode. Many Thanks.
will do
මට බැටරි (ලැප්ටොප් වල) චාර්ගින් සයිකල් කථාව ඉස්සෙල්ලම ඇහුවෙත් ටෙක් කතා එකෙන්. සෑහෙන්න කාලෙකට කලින්. ඒ වෙලාවෙනම් මටමතකයි කාලිංග බ්‍රෝ කිව්වා යූස් කරන වෙලාවට පුළුවන් තරම් ප්ලග් කරලා යූස් කරන්න කියලා. ඔයා ලැප්ටොප් චාර්ගින් සින් එක කියන්නේ නැතුව නැවත්තුවනේ, ආයේ පොඩ්ඩක් කියනවද ඊ ගැන?. මම මැක් එකක් යූස් කරන්නේ. ඒවට කියල විසේස මුකුත් නෑනේ?
මැක් වල බැටරි management ගොඩක් හොදයි, ඒක නිසා ගැටලුවක් නෑ.
Charging only up to 80% of a battery is a myth and an outdated theory. There is not any true in that story. Just charge to the 100%. I have used many devices including apples in this way but didn’t get any problem. And most of the tech geeks, engineers and battery companies are also proven that. So Kalinga ayya, I think that you may research in this regard.
spend some time and read here: http://batteryuniversity.com/learn/article/how_to_prolong_lithium_based_batteries battery technology has been the same for few years with no improvements.
here’s a dumb down version of the above:
https://www.youtube.com/watch?v=AF2O4l1JprI
and i think its not me who needs to research, its you 🙂
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් OTG විදිහට Arduino bord එකක් කන්ට්‍රෝල් කරන්න බැරිද?
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක OTG කනක්ෂන් එකකින් Arduino nano වගේ බෝඩ් එකක් එක්ක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද?
good work!!
කාලිංග ගෙදර AC කීයක් පාව්ච්චි කරනවද .? මාසෙට Units කියක් යනවද ?
iot walata https://www.ebay.com/itm/433-MHz-IoT-Funk-Lichtschalter-RF-Switch-3-Kanal-front-glas-panel-white-black/282596866268?hash=item41cc15f8dc:m:mCD5TSraJj3ZJQtDbGOzrkg mewage switch ekak pawichi karanam lesi neda
“Philip K. Dick’s Electric Dreams” is a good show if you are into Sci-Fi or a fan of “Black Mirror”.
http://www.imdb.com/title/tt5711280/