We are back!!!! Techකතා EP185

වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ?

Download MP3 or OGG

අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.

 

48 thoughts on “We are back!!!! Techකතා EP185”

  1. ආය කතා කරද්දී එක පාරකට එක්කෙනෙක් විතරක් කතා කරන්න 😀 නැත්නම් කිසි දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නෑ. ඒක විතරයි අවුලකට තියන්නෙ.

    PhantomJS වලට වඩා Headless Chrome වල තියන වාසි, අවාසි මොනවද? තව Headless Chrome, Web Browser Automation ගැනත් විස්තර කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.

  2. නියමයි කාලිංග අයියා බුද්ධික අයියා අැතුළු සෙට් එක අායෙත් දකින්න අහන්න ලැබෙන එක ගැන පට්ටම සතුටුයි… දැනුම මේ විදිහට බෙදන එකට ස්තූති කරන්න වචන නෑ… ගොඩක් පින්… 💪💪💪💪💪💪💪💪💪

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *