Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද හැක.
අද අපි අලුත් Haswell overclocking, Humble Origin Bundle, closed loop water cooler හ Mechanical Keyboards ගැන කතා බහ කරනවා.
ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher