Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන. මෙ මසකර දෙවරක් සෙනසුරාදා රාත්රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි.
ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
😀
කාලිංග අයිය ළඟදි AMD cpu machine පාවිච්චි කරල නෑ වගෙ :p
AMD රත් වුණේ Athlon XP කාලෙ 😀
ඊට පස්සෙ ආපුව රත් වෙන්නෙ නෑ…
Celcius 40 පනින්නෙත් නෑ වැඩ කරද්දි…. 😮
යාලුවෙක්ගෙ amd එකක් පැය දෙකක් දාල තියල heat sink එකට අත තියල බැලුව පෙන්නන temperature values හරිද බලන්න, අතට දැන්නෙන්නෙවත් නෑ.. 37 තියෙද්දි දැනෙන්නෙ නෑ නෙ….