Techකතා 163වන වැඩසටහන 2013 මාර්තු 29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!
- [00:01:25] : ලංකාවේ ඉන්ටර්නෙට් වලට මොකක්ද උනේ?.
- [00:05:54] : Techduino දැන් Takas.lk වෙතින්.
- [00:06:48] : සූර්යකෝෂ මගින් විදුලිය නිපදවීම පිළිබද කරුණු කීපයක්.
- [00:07:29] : චාර්ජ් කරන බැටරි භාවිතා නොකරනවිට ගබඩාකර තබාගන්නේ කෙසේද?.
- [00:08:55] : Wireless router දෙකක් බ්‍රිජ් කරගන්නේ කොහොමද?.
- [00:11:06] : ඩයලොග් එකට 4g spectrum එකක් තියෙනවද?.
- [00:12:36] : PIC programing ඉගෙනගන්න tutorials ගන්න ක්‍රමයක් තියෙනවද?.
- [00:13:34] : හොද Binocular එකක් තෝරාගන්නේ කොහොමද?.
- [00:15:03] : Freelancer වල ඇති facebook like විශාල ප්‍රමාණයක් ලබාදෙන ක්‍රියාවලිය කුමක්ද?.
- [00:15:53] : සාමාන්‍ය LED මොනිටර් එකකින් 3D වීඩියෝ බලන්නේ කෙසේද?.
- [00:19:59] : Windows 8 වලදි Java සමග ගැටළුවක් තියෙනවද?.
- [00:23:22] : දුරකථන ජාල වලින් SMS සදහා ලබාදෙන කෙටි අංක ලබාගන්නේ කෙසේද?.
- [00:25:25] : දුරකථනයක දත්ත රිකවර් කරගන්න බැරිවෙන ලෙසට සකසන්නේ කෙසේද?.
- [00:26:10] : Nexus 4 ලංකාවෙන් මිලදීගන්න පුලුවන්ද?.
- [00:26:42] : Distance sensor එකක් ජලයමතදී ක්‍රියාකරන්නේ කොහොමද?.
- [00:27:14] : ලැප්ටොප් එකක බැටරිය සම්බන්ධ ගැටළුවක්.
- [00:28:14] : Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?.
- [00:30:50] : iOS 6.1.3 අන්ලොක් කරගන්නේ කොහොමද? (Link)
- [00:32:10] : Sinhala voice recognition වලට ගැලපෙන API එක කුමක්ද?.
- [00:33:25] : 3G ඩොන්ගල් සම්බන්ධ කළහැකි DVR ගැන විස්තර.
- [00:34:51] : oDesk වල මසකට බිට් කොපමණ දැමිය හැකිද?.
- [00:35:07] : Raspberry Pi වලට ස්ථාපනය කලහැකි OS මොනවද?.
- [00:35:31] : WiFi පමණක් භාවිතාකරන ටැබ් එකක Google map වල හරියට ඉන්න තැන පෙන්වන්නේ කොහොමද?.
- [00:36:42] : eBay වල ඇති MyWiFi වැනි උපාංග වල තත්වය කොහොමද?.
- [00:37:09] : Android කරදරයක් නැතුව භාවිතා කළහැකි ෆෝන් එකක තිබිය යුතු විශේෂාංග මොනවද?.
- [00:38:57] : Galaxy Note Korean හා International version දෙකේ ඇති වෙනස්කම් මොනවද?.
- [00:40:31] : Rs 40,000.00 කට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක කුමක්ද?.
- [00:40:55] : VGA වල cache තියෙනවද?.
- [00:41:05] : Mac වල සිංහල එනවද?.
- [00:41:16] : Audio හා video එකක් නිකුත්කරනවිට ඒ සදහා තිබිය යුතු සම්මත තත්වයන් තියෙනවද?.
- [00:42:42] : Raspberry Pi එකකට විදුලිය දෙන්න හොදම ක්‍රමය කුමක්ද?.
- [00:43:46] : Galaxy S-2 එකක compass එක හරියට වැඩනොකරන්නේ ඇයි?.
- [00:44:42] : Raspberry Pi ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
- [00:45:43] : GoDaddy හා Hostgator යන දෙකෙන් හොදම unlimited පැකේජ් එක දෙන්නේ කව්ද?.
- [00:51:07] : සයිට් එකකට www නැතුව යන්න බැරි ඇයි?.
- [00:51:23] : Asus උපකරණ ලංකාවේ මිලදීගන්නේ කොහෙන්ද?.
- [00:52:03] : ආගමික ස්ථානයකට ගැලපෙන්නේ කුමන ඩොමේන් එකද?.
- [00:52:47] : වෙළදසැලකට ගැලපෙන POS system එකක් සදහා අවශ්‍ය software සහ hardware මොනවද?.
- [00:53:43] : PHP වලට ගැලපෙන හොදම IDE එක කුමක්ද?.
- [00:54:54] : Motherboard එකක් සමහර වෙලාවට පමණක් ඔන් වෙන්න හේතුව කුමක්ද?.
- [00:55:17] : Samsung Wave-2 ෆෝන් එකට Android ස්ථාපනය කලහැකිද?.
- [00:55:39] : File server එකක් නිපදවාගැනීමට අදහස් හා උපදෙස්. (Link)
- [00:56:55] : ඉහත www සම්බන්ධ ගැටලුවට DNS හදාගන්නේ කොහොමද?.
- [00:57:33] : ගැලපෙන DDR-2 රැම් එක තෝරාගන්නේ කොහොමද?.
- [00:58:26] : පව්ද්ගලික භාවිතය සදහා සුදුසු NAS එකක් නිපදවීම සදහා උපදෙස්.
- [00:59:44] : අද වැඩසටහනෙන් headphone එකක් තෑගි.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (6.0MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
Kalinga aiye real audio link eke thiyene parana file eka (Techkatha-EP162-RealAudio.zip). Please correct it.
@Akila
fixed!
Techkatha(තාක්ෂනය සිංහලෙන් )
බුද්දික අයියගේ Programming Video ටිකත් මරු
පට්ට පට පට
ඔන්න මමත් ආසාවෙන් අහන්න audio ගත්තෝ……
මේ සිදු කරන සමාජ සත්කාරයට TK Team එකට ගොඩක් ස්තුතියි….
මේද පාරත් post timing නම් වැරදි හොදෙයි
කොතනද වැරදි?
Takas.lk එකෙන් ගෑනු ලමයෙක් ගන්න පුළුවන්ද? cash on delivery දෙනවනම් වඩා හොඳයි. එතකොට හොඳට බලල කියලම ගන්න පුළුවන්
චම්ලි අයියට එන්න වියදම් යන හින්දා Google+ Hangout එකක් විදියට ටෙක්කතා කරන්න බැරිද? එතකොට බුද්දික අය්යටත් පහසුවක් වෙයි.
tech කතා දිගටම කරනන් අපෙ සුබ පැතුම්
tech කතා දිගටම කරන්න හොදෙ අපෙ සුබ පැතුම්
TK Team හා Takas Team එකට බොහොම පින් ! ඒ වගේම වැඩසටහන දිගින් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා එක සිතින් පතනවා…
programming ප්‍රග්න වගයක් තියෙනවා.බුද්දික අයියා ලබන සතියේ සෙට් වුනොත් හොදයි.
අද office එකේ duty ඉන්න ගමන් තමයි techkatha අහන්න පටන් ගත්තේ office එකේ phone එකට පින්සිද්ද වෙන්න උදේ 9 ඉඳන් තාම techkatha අහනවා අපරාදෙ කියන්න බෑ විනාඩියෙන් විනාඩියට වදිනවා… !@#$%^&* 🙁
Audio එක ඇහුවම තමා දැනගත්තේ Headphone එකක් දෙනවා කියල..ඒ නිසා දෙවැනි පාරටත් කොමෙන්ටුවක් දාන්න හිතුවා..ටකස් එකෙන් ඔයාල කරන මේ වැඩේට උදව්වක් වෙන එක ගැනත් ගොඩක් සතුටු වෙනවා…ඒ මොන දේටත් වඩා ටෙක්-කතා වලින්,මේ අපි වගේ නොදන්නා දේවල් දැනගන්න උත්සාහ කරන අයට කරන උදව්ව නිසා, හැමදාම වගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…. 🙂
Old Scholl
101 0100
110 0101
110 0011
110 1000
110 1011
110 0001
111 0100
110 1000
010 0000
010 0110
010 0000
101 0100
110 0001
110 1011
110 0001
111 0011
010 0000
110 0001
111 0010
110 0101
010 0000
111 0100
110 1000
110 0101
010 0000
100 0010
100 0101
101 0011
101 0100
#ASSCII
Old School
101 0100
110 0101
110 0011
110 1000
110 1011
110 0001
111 0100
110 1000
010 0000
010 0110
010 0000
101 0100
110 0001
110 1011
110 0001
111 0011
010 0000
110 0001
111 0010
110 0101
010 0000
111 0100
110 1000
110 0101
010 0000
100 0010
100 0101
101 0011
101 0100
#ASSCII
කාලිංග දෙකක් දාලා
ටෙක් කතාවකුත් කියලා
බටර් පාරක් ගාලා
ටකස් කොල්ලොත් ඇතේ අල්ලා
http://www.takas.lk in ascii fro best comment
.“
`,. `,:,.
:::: `::::
,,:, “:,“
::: ,,,:
,:: :,,,
:::` ,::` `:::`
,:,:, ,,“ :,,`
,,:::: `:“ ,:
`:,:,:, `.. `:,
,::::.` `:, `:,`
“,:,:. ,,
.,::,:, ,,.`
`.::,:,` “,:, ,::,` “.
`,:::::“ “,::::::`.::: “,,:::
“,:,:,,“.:,:,:,:,:,,`.,:“ “:,:,:,:,`
“::,` `:::,:,:,:::,, ,:. ,,,:,,:,`
“,` :,:,:,:,:,“ ,,:,:, ,:,:,“
`:“:::::::,“ `,,:::::, `:,,“
“.,,:,:,:,` ,:,:,:,:,
:,::,:: :::,,::,:
::,. “` ,:::,:,:,.
`:::. “ ,::::::::,`
,:,:,,,:,:,:“ ,,:,:,:,:,:
,:::, ::,:::,:,:, `:::,,::::
.,:,:,`,:,:,:,:,:,:,:,“`.:,:,:,
,::::`::::::::,:::::::::,.`,::::
`:,:“,:,:,:,: “:,:,:,:,:`,,:,`
,,`,,::,::,:`,,,,,`,,:,,:,,`,:,,`
`.,:::,:,,,:::,:,:,:: `,:::,
`,::::::::::::,::::::“,:::::::.`
,,,:,:,:,:,` .`.. :,:,:,:,`
“::,::::, `,,,,“ ,,::,::::,,
,:,:,:,:, ,:,:,:,:,:,:,:,:,:,,`
.,::::::,,:::::::::::::::::::,`
,:,:,:,:,:,:,:,:,:,:,:,:,:,,
:,::,:::,,::::::,,::,:::,,.
:,:,::,,:,:,:::,:,:,::,,
,:::::::::::::::::::::,
`:,:,:,:,:,:,:,“
.,,,,,,,.,` `
.“
`,. `,:,.
:::: `::::
,,:, “:,“
::: ,,,:
,:: :,,,
:::` ,::` `:::`
,:,:, ,,“ :,,`
,,:::: `:“ ,:
`:,:,:, `.. `:,
,::::.` `:, `:,`
“,:,:. ,,
.,::,:, ,,.`
`.::,:,` “,:, ,::,` “.
`,:::::“ “,::::::`.::: “,,:::
“,:,:,,“.:,:,:,:,:,,`.,:“ “:,:,:,:,`
“::,` `:::,:,:,:::,, ,:. ,,,:,,:,`
“,` :,:,:,:,:,“ ,,:,:, ,:,:,“
`:“:::::::,“ `,,:::::, `:,,“
“.,,:,:,:,` ,:,:,:,:,
:,::,:: :::,,::,:
::,. “` ,:::,:,:,.
`:::. “ ,::::::::,`
,:,:,,,:,:,:“ ,,:,:,:,:,:
,:::, ::,:::,:,:, `:::,,::::
.,:,:,`,:,:,:,:,:,:,:,“`.:,:,:,
,::::`::::::::,:::::::::,.`,::::
`:,:“,:,:,:,: “:,:,:,:,:`,,:,`
,,`,,::,::,:`,,,,,`,,:,,:,,`,:,,`
`.,:::,:,,,:::,:,:,:: `,:::,
`,::::::::::::,::::::“,:::::::.`
,,,:,:,:,:,` .`.. :,:,:,:,`
“::,::::, `,,,,“ ,,::,::::,,
,:,:,:,:, ,:,:,:,:,:,:,:,:,:,,`
.,::::::,,:::::::::::::::::::,`
,:,:,:,:,:,:,:,:,:,:,:,:,:,,
:,::,:::,,::::::,,::,:::,,.
:,:,::,,:,:,:::,:,:,::,,
,:::::::::::::::::::::,
`:,:,:,:,:,:,:,“
.,,,,,,,.,` `
@Chamli about 80%
ටෙක් කතා එකට අද තමයි එකතු වෙන්න පුලුවන් උනෙ. හරිම රසවත් දැනුම සාගරයක්. අද පටන් දිගටම බලන්න උත්සහ කරනවා. ප්‍රශ්න වලට උත්තර දෙන විදිහ වගේම, ලබා දෙන දැනුම හා තොරතුරු ඉතාමත් ප්‍රයොජනවත්. මම වගේ මැටි කෙල්ලෙකුටත් තේරුම් ගන්න පුලුවන් කියන්නෙ කාටත් තේරෙනවා. 🙂 ජය.
මෙන්න මෙතන තියෙනවා මොරටුව campus එකෙන් කරපු PIC Programming PDF ටික ඩොව්න්ලොඩ් කරගන්න
http://gurugedara.org/extrabooks.html
පටන් ගත්ත දවස් වල ඉදන් අහන්නේ.
මැක්සා වැඩක් අයියාලා කරන්නේ.
තවත් ගොඩක් කාලයක් මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා !!!
නියමයි බොහොම පින් 🙂
🙂 පස්සේ ටෙක්කතා අහන අපි ගැනත් හිතුවට කාලිංග අයියට පින් හොදෙයි… 😀 අයියලාගේ මේ මහන්සි වෙලා කරන මේ වැඩේට මගෙන් සුබපැතුම් …අපි ඉතින් හැමදාම ටෙක්කතා බලනවා…..ඇත්තම කිව්වොත් අපි Arduino කියල එකක් දැනගත්තෙත් මේකෙන්…එකට නම් ගොඩක් පින්…
ටකු ටුකුස් ගාලා බඩු ගන්න නම් ටකස් ඩොට් එල්කේ
ටකස් ගාලා දෙයක් දැනගන්න ටෙක්කතා.කොම් !!!!
වෙනදා වගේම මෙදත් හොඳ වැඩසටහනක්!
oDesk ගන අහපු ප්‍රශ්නෙට මේ වගේ යමක් එකතු කරන්න කැමතියි. සතියකට දමන්න පුළුවන් අයදුම්පත් ගණන 2 සිට 25 දක්වා වෙනස් වෙනවා. මේක පදනම් වෙන්නේ
– තමන් සමත් වෙලා (සහ Public කරලා) තියෙන tests ප්‍රමාණය
– තමන්ගේ profile එක verified ද
– තමන්ගේ Feedback Score එක කීයද
යන කරුණු මත. සම්පුර්ණ විස්තරයක් සඳහා
https://kb.odesk.com/questions/805/How+does+oDesk+calculate+my+job+application+quota%3F
බලන්න.
අවුරුදු 2කත කිට්ටු කාලයක් oDesk එකෙන්ම 100% ජිවත් වෙන කෙනෙක් හැටියට දෙන්න පුළුවන් උපදෙස තමයි,
– හම්බ කරන්න කලින් තමන්ගේ profile එක 100% සම්පුර්ණ කරන්න.
– oDesk Readiness test එක ඇතුළුව තමන්ට අදාළ හැම test එකක්ම කරන්න. විශේෂයෙන්ම US English වලට අදාළ ඒවා
– oDesk ID එක verify කරගන්න
– පුළුවන් තරම් තමන්ට අදාළ job වලට අයදුම් කරන්න
– job එක post කරන කෙනාගේ අවශ්‍යතාවය හඳුනාගෙන අයදුම් කරන්න. හරියටම නොතේරේ නම්, ඔහුගෙන්/ඇයගෙන් ප්‍රශ්න අහන්න. මෝඩ ප්‍රශ්න කියලා ජාතියක් තියෙනවා. ඒ නිසා වැදගත් ප්‍රශ්න අහන්න.
– අයදුම් කරනකොට professional විදියට ඉංග්‍රීසි බාසාව පාවිච්චි කරන්න. (වඩා හොඳයි Business English course එකක් කරලා හිටියනම්. අපේ අය වැඩිය හිතන්නේ නැති පැත්තක් මේක. හැබැයි හරිම වැදගත්)
– මුලින්ම – හැකිනම් – නොමිලේ වැඩ දෙක තුනක් කරන්න. සේවාදායකයාගෙන හොඳ Feedback Score එකක් පමණක් බලාපොරොත්තු වෙන්න.
එක රැයින් ඩොලර් 1000 හොයන්න හිතන්න එපා. අවුරුද්දක් වත් කට්ට කන්න බලාගෙන එන්න. මුලින්ම සල්ලි පස්සේ වැඩිය දුවන්න එපා. Feedback Score එක වැඩි කරගන්න.
ඉතා වැදගත්: දවසට දෙපාරක් වත් තමන්ගේ oDesk මේල් බලන්න. ඉතා ඉක්මනින් උත්තර දෙන්න. වෙලාව මදි නම්, ඒ බව පවසලා, උත්තර දෙන්න පුළුවන් වෙලාව කියන්න.
ඔහොම ටික කාලයක් යනකොට, පැයකට ඩොලර් වලින් ගෙවන රැකියාවක් හම්බ වෙන්න තියෙන අවස්තාව වැඩි වෙනවා. මම දැන් ඉන්නේ එහෙම අවස්තාවක. කියන්න සතුටුයි, හොඳ “වැටුපක්” ලැබෙනවා.
ඒ නිසා මම කියන්නේ, හැම රෙද්දටම ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතිව, මේ වගේ දේකින් ලංකාවට ඩොලර් ගෙන්න බලපල්ලා. අපේ මව්වරුන්, සොයුරියන් තුට්ටු දෙකට මැද පෙරදිගට පටවන්නේ නැතිව, මේ වගේ ඩොලර් ගෙන්න බලමු.
software කරන එකෙක් හම්බ කරන ඩොලර් ප්‍රමාණය ලංකාවට ගේන්න හවුස් මේඩ්ලා 20ක් වත් ඕන!!!!
ලංකාවටම එකිනෙ ටෙක්කතාව…
දැනුම විනෝදය ගෙනදෙන වෙලාව…
live බලල මදිවෙනවනේ කතාව…
පහුවදාට අහනවනේ බාගත කර මානව…
කාලිංග බුද්දික චමලිත් එන්නේ…
TAKAS වෙතින් සහයෝගය ගෙන එන්නේ…
techduino ද හරිහරියට විකිනෙන්නේ…
දිනෙන් දිනම ඔබ දුනුව ලැබගන්නේ…
වෙනද වගේම එලකිරි තමා දිගටම කරගෙන යන්න.
තේරෙන සිංහලෙන් අපිවගේ ලාංකිකයින්ට අලුත් අලුත් දේවල් ගැන කියලා දෙන, අහන හැම ප්‍රශ්නෙටම උත්තර ලබාදි අපව දැනුවත් කරන ඔබලා සියළු දෙනාට ගොඩාක් ස්තුතියි…
හැමදාම ඔෆිස් එකේ පිහිටෙන් ටෙක්කතා බලන
සනා…
ටෙක්කතා ජයවේවා
ලොවෙත් නෑ අහ්හ්..
ඉල්ලා තිබුණ දෙන්නට යයි හොදම කොමෙන්ට්
දෙන්නෙමි මම මගේ අදහස් ටික කවියෙන්
ලෝකේ වෙන tech දේවල් අපිට කියන ටෙක්කතා
පට්ට පදිරි සිකුරාදා රෑ නමයට ටෙක්කතා
TAKAS කොල්ලො දෙන සප් එක නම් සුපිරියි ටෙක්කතා
අපි එනවා අහන් ඉන්න කියන සියලු රසකතා
කියන සියලු රසකතා ..
කොම්පියුටර් ගැජට් බැජට් ගැන අපි සැම දැනගන්නේ
ඇන්රොයිඩ්ද ඇපල් දොඩම් ගැන ඒ සෙට් එක දන්නේ
අපේ අයට සිරාවටම ඒ දේවල් වැටහෙන්නේ
අපි ඉන්නව හැමදාමත් එය තව develop වෙන්නේ
එය තව develop වෙන්නේ ..
කාලිංගයි බුද්ධික සහ චමිලි අයියගේ සප් එක
චවන වලින් කල නොහැකියි ඒවායේ වටිනාකම
TAKAS කොල්ලො දෙන උදව්ව අගය කරනවා අප සැම
හැමදාමත් කරන් යන්න අපි ඉන්නව හැම දේටම
අපි ඉන්නව හැම දේටම…
අර කඩේට යන්ඩ එපා ගත්තොත් වෙයි විදවන්නට
මේගොල්ලන්ගෙන්ම ගන්න කිසි අවුලක් නැ වෙන්නට
වැනි ඔවදන් අපි දන්නේ ඔබලා එය කියන නිසා
අපේ සල්ලි ඉතිරි වෙනව ටෙක් කතාව අහන නිසා
ටෙක් කතාව අහන නිසා….
ආර්ඩිනො ආර්ඩුයිනො කියවා ගන්නත් බැහැ එය
ඒ වුනාට වැඩ ගන්නට කියල දෙනව මේ කට්ටිය
පූස ඉන්නෙ ඉතා ලගදි එයින් එකක් අරගන්නට
අරන් හදමි සෙල්ලම් බඩු ලයිට් කැලි කැරකෙන්නට
ලයිට් කැලි කැරකෙන්නට …
මුදල් හදල් වියදම් කර කාලය විදයම් කර කර
ඔවුන් සියලු දෙනා අපිට පිහිට වෙනව නැගිටින්නට
මුතු ඇටයක් වැනි පුංචි රටේ technology ය නග්ගන්නට
කරන දෙයට වචන මදිය උපහාරේ දක්වන්නට
උපහාරේ දක්වන්නට …
දින එකසිය හැට තුනක් පුරා
සතියට දින එකක් පුරා
දිනකට පැය එකක් පුරා
කියනා දේ ලොකුයි තමා
සතිය පුරා අසමි මෙමා //
පූසි එක්ක චැට් කරන්න දෙනව කිවුව Headset එක
ඒක ගන්න සියලු දෙනා Comment කරයි ගජරාමෙට
ලැබුනෙ නැතත් අවුලක් නැහැ TAKAS ල දෙන ඒ ටිප් එක
අපි එන්නේ හොද දේටයි නිදිවරලා අහන් ඉන්ට
Comment කලේ පෙන්නන්නයි Pusa ට ගේමක් නැති බව 😛
Pusa ට ගේමක් නැති බව 😛
PissuPusa
අයියලට පොඩි යෝජනාවක් කරන්නයි ආවෙ…..
පුලුවන්නම් පැය භාගයක් විතර වෙන් කරලා මොකක්හරි එක මාතෘකාවක් ගැන සවිස්තරාතමවක කතා කරන්න..
ඒක ගැන ඒ වෙලාව ඇතුලත කියන්න මුළුවන් ඔක්කොම දේවල් කියන්ඩ.
මන් මේ ලගකදී ඇහුව noSQL කියල එකක් ගැන.Google කරලා එහෙම බැලුවා එත් ලොකු දෙයක් වැටහුනේ නම් නැ.
මෙහෙම දෙයක් කලොත් හොඳයි කියල හිතුනේ එකටයි.
අහිංසක යෝජනාවක් විතරයි. අයියලට පුලුවන්ම්,කැමතිනම්,හොඳයි කියල හිතෙනවනම් කරන්න.
මෙතනට අපුවහම @PissuPusa ge Comment එක දැක්කා..
එක ගොඩක් නිර්මාණාත්මකයි… ජය වේවා !!
ස්තුතියි …
.Net Framework 3.5 in Windows 8
2.0 ඒව වැඩ 3.5 වල.
3.5 Online install කරන්න කරදරයි.
Download කරන 3.5 එක fail වෙනව. ඒකට 2.x වගේ පරණ් එකක් ඕනෙ වගේ…
ලේසිම විදිහ Windows 8 DVD එක පාවිච්චි කරල install/enable කරන එක! 🙂
1. Windows DVD එක දාන්න.
2. DVD drive letter එක බලාගන්න. (මෙහෙදී D යැයි සිතමු!)
3. Run Command Prompt or Power Shell “As Administrator”.
4. in command prompt (or power shell) Type/Copy-Paste below command
Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:D:\sources\sxs /LimitAccess
(වැදගත්: command එකේ D යන්න වෙනුවට ඔබගේ DVD එකේ drive letter එක තිබිය යුතුය!)
(:-)