Arduino: TechDuino හා IR (Infrared Receiver) බාවිතය

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ හතර වැඩසටහන.  මෙවර වැඩසටහනින් TechDuno එකක් හා Infrared reciver එකක් බාවිතා කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com

8 thoughts on “Arduino: TechDuino හා IR (Infrared Receiver) බාවිතය”

  1. නියමයි ශෂික අයියේ.ඔයා හොදට කරනවා.අනේ ඉක්මනටම ඊලන්ග වෙඩිඔ එකත් දාන්නකො.

    කලින්ග අය්යේ ඔයත් එකක් දාන්නකො.

    අපි හරිම අසයි ඔයාල කියාදෙන දේවල් ඉගෙන ගන්න.

    ඔක්කොටම ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!

  2. ඔය IR සෙන්සර් 1කෙ නම මොකක්ද? කඩෙන් ගන්න ගියාම අංකෙ මොකක්ද කියල ඇහුවා,භාවිතාකරන එවල නම,වෙළද නම්,මිල දානවා නම් ඉලොක්ට්‍රොනික් දැනුම අඩු අයටත් පහසුයි.කලින් රිසිස්ට්ර් 1ක දැම්ම වගේ හෝ වැඩේ පටන් ගන්න කලින් යොදා ගන්න උපකරණ ලැයිතුව වීඩියෝ 1කෙ ඩිස්ප්ලේ කරනම් එල.

  3. නියම වැඩක් අයියේ …මං හිතනවා ඔයා දිගටම අපිට කියල දෙයි කියලා…led matrix ගොඩක් සෙට් කරලා display 1ක් හදාගන්න විදිහත් කියල දෙයිද ? සිංහල අකුරු පේන

  4. මේකෙදි කියනවනෙ අදාල ෆ්‍රීක්වෙන්සි එක ලෑබුනොත් විතරයි අව්ට් පුට් එක 0v වෙන්නෙ කියල..
    එතකොට හෑම රිමෝට් එකකටම වෑඩ කරන්නෙ කොහොමද??
    හෑම රිමෝට් එකකම ෆ්‍රීක්වෙන්සි එකමද??
    බට්න් එකකට එකක් වෙනස්ව ටීවි එක හදුනාගන්නෙ කොහොමද??

    මට පෑහෑදිලි නෑ.. මම හදලනම් බෑලුවෙ නෑ.. දෑන් වීඩියෝ එක බෑලුවෙ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *