Arduino: TechDuino පළමුවරට බාවිතය ගැන හදිවිම (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ තුන්වන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ TechDuino ලැබුණු පසු එය බවිත කිරීම අරඹ කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com

8 thoughts on “Arduino: TechDuino පළමුවරට බාවිතය ගැන හදිවිම (Video)”

  1. එල කිරි
    මම TechDuino එකට මොකද කරන්නේ කියල කල්පනාකරකර හිටියේ. දැංනං මොනවහරි කරල බලන්න ඔනේ.
    දිගටම කරගේනයන්න .
    මගෙන් සුබපැතුම්! .
    ප.ලි – කාලිංග අයියලා මෙච්චර ගේමක් දිලා අපිට TechDuino එක දිලතියේන එකේ එගොල්ලන්වම කන්න බලංඉන් නැතුව මෙහෙම දේ කරන එක වටිනවා (දන්න අය හොදේ :P)…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *