Techකතා Live:108 වන වැඩසටහන.

Techකතා 108වන වැඩසටහන 2011 දෙසැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නත්තලක්!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා Dushan)

  • [00:01:45] : Firefox ගැන අලුත් විස්තර ගැන විවරණයක්.
  • [00:05:20] : ටෙක් කථා වලට උදව් කරන අයට ස්තුතිය.
  • [00:10:41] : Processor එකක model number එක සොයා ගන්නා හැටි.
  • [00:12:45] : Dyn dns සහ www.no-ip.com ගැන.
  • [00:14:13] : www.download.com ගැන.
  • [00:14:45] : HDMI version වල වෙනස්කම්.
  • [00:22:20] : DVI to HDMI conversion ගැන සහ cable වල මිල ගණන්.
  • [00:24:00] : web application වල encryption ගැන.
  • [00:25:54] : Mother board සහ hardware වල drivers හොයාගන්න හැටි.
  • [00:27:14] : කෑගල්ලේ C programming ඉගෙනගන්න පුළුවන් තැනක් ගැන, (නුවර NIBM එක ලගම ස්ථානය ලෙස පිළිතුරක් ලැබිණ).
  • [00:28:20] : Singer එකෙන් විකුණන laptop සහ විදුලි උපකරණ ගැන
  • [00:30:58] : CRT monitor එකක controlling button වැඩ නොකිරීම ගැන.
  • [00:31:45] : UPS එකක් තිබිලත් current අඩු උනාම පරිගණකය off වීම ගැන.
  • [00:32:58] : Hard disk එකක් නරක් උනාම ඒකෙ තිබුන දත්ත ගන්න පුළුවන් ක්‍රම ගැන.
  • [00:34:46] : High capacity බැටරියක් දුරකතනයකට දැමීම ගැන.
  • [00:36:19] : Torrent වලින් චිත්‍රපට download කිරීම ගැන සදාචාරාත්මක විමසුමක්.
  • [00:39:49] : P2P නෙට්වර්ක් කිරීමට cross cable එකක් වෙළදපොලෙන් ගන්න හැටි.
  • [00:40:24] : 14 inch පාවිච්චි කරපු LCD එකක් හොයාගන්න විදිහක්.
  • [00:41:24] : SLT ADSL unlimited සම්බන්දතාවයක 35GB වලින් පසුව වේගය අඩුවීම ගැන සහ ලංකාවේ broadband ගැන විචාරයක්.
  • [00:56:55] : Laptop එකක fan එක පිරිසිදු කරගන්න හැටි.
  • [00:57:42] : 1000W power supply එකක 1000W යන්නේ අදහස.
  • [00:57:56] : Rim සමාගම ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP108/Techkatha-EP108.mp3]

    [Download MP3 ZIP (23.9MB) or OGG (31MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

3 thoughts on “Techකතා Live:108 වන වැඩසටහන.”

  1. “SLT ADSL unlimited සම්බන්දතාවයක 35GB වලින් පසුව වේගය අඩුවීම ගැන සහ ලංකාවේ broadband ගැන විචාරයක්.”

    නියමයි, ඇත්තටම කියන්න ඕන දෙය මුනට කියන්න ඕන.
    ඔබගේ සහයට අපිත් ඉන්නවා.

  2. මම මේ ගෙන දෙනගට්ටේ ලගදි .තාම මම පරණ කතා ටික 1,1 අහනවා.
    සුපිරි වෙඩක් .මගේ සුබ පැතුම්

  3. Acer අඩුම කියල කිවිවට Acer දැන් Dell වලට වඩා ගනන් නේද?..
    ඉස්සර නම් Acer, HP වලට වඩා ලාබයි…
    පස්සෙ HP වලට වඩා ගණන් ගියා.. දැන් dell වලට වඩාත් ගණන්!. 😮
    මිල compare කළේ Home Inspiron එක්ක.
    Dell අය range එක expand කරල වගේ. Inspiron ඒව Pavilion ඒවටත් වඩා ලාබයි. Dell අය low end Inspiron වගේ ඒවගෙ quality එකත් අඩු කරල වගේ. XPS වගේ ඒව නම් කොහොමත් හොඳ ඇති! 🙂
    යාලුවො ගාව තියන ලාබ කලෙ ගත්ත පරණ Acer ඒව හොඳට වැඩ!.. අලුත් ඒවත් හොඳ ඇති!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *