Techකතා 51වන වැඩසටහන 2010 පෙබරවාරි මස 11 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂ (ස්කයිප් හරහා) සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.
ඔන්න හැමෝම පුන පුනා බලාසිටි 50වන වැඩසටහනෙන් ඇසූ පැනවලට තෑගී දිනූ අය.
.NET පොත් දිනාගත් අය.
- ගයන්ත සමරදිවාකර
- තිලිණ පලමකුඹුර
- මදුරංග
Windows 7 Ultimate DVD එක දිනාගත්තේ.
- අමිල පැතුම් මහගම
අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2ක් දිනාගත් අයගේ නම් ඔවුන්ගේ පවුද්ගලිකත්ව සුරැකිය යුතු නිසා මෙහි සදහන් නොකර සිටීමට අපි තීරණය කරා. මේ තෑගී දිනාගත් අයට එම තෑගි ලබාන්නා ආකාරය අප පසුව දැනුම් දෙන්නෙමු.
තෑගී දිනාගත් සැමටම අපේ සුභ පැතුම්. වැඩි විස්තර 25වෙනි බ්‍රහස්පතින්දා පටිගත කරන 52වන වඩසටහනෙන් බලාපොරොත්තු වන්න. ඒවාගෙම මේ තෑගිවලට අනුග්‍රහය සැපයූ Microsoft (ශ්‍රී ලංකා) .Net Forum එකට සහ වෙලින්ටන් පෙරේරා මහතාට අපගේ ස්තුතිය.
සැ.යු. තෝරාගත් කණ්ඩායෙමෙන් ජයග්‍රහකයන් තෝරාගැනීම සඳහා කුසපත් ඇදීමට අප මෙම වැඩසටහන යොදාගත්තා.
අද වැඩසටහනින්…
- [0:03:24] HSDPA වලින් Virus වලට බලපෑමක්.
- [0:03:24] HSDPA මොඩමයක් ලගින් Spaker එකක් ලග තැබීම.
- [0:05:01] Torrent වලින් ගත්ත Fedora එකක් Install ගැටලුව.
- [0:06:27] GE G2 Digital කැමරාව ගැන.
- [0:07:34] ons.exe හා butee.exe Virus
- [0:08:56] Mobitel HSDPA 619 Error එක
- [0:09:48] My Dcoument නොපෙන්වීම.
- [0:10:27] Blog එකකට Dontate button එකක් දැමීම.
- [0:11:06] UPS එකේ Light මාරුවීම හා computer එක restart වීම.
- [0:12:33] Internet එක හරහා Free Class හා SMS නොමිලේ ලබාගැනීම.
- [0:13:31] XP PC එකකට Windows Media player 11 දැමීම.
- [0:13:58] Techකතා SMS පරිගණකය පැය 24 ම ධාවනය වෙනවාද ?
- [0:14:11] XP පලමු HDD එකේ, Win7 දෙවන HDD එකේ, boot ගැටලුවක්.
- [0:16:33] ZTE චීන දුරකතනය සමහර කුළුනුවල 3G වැඩ නොකිරීම.
- [0:17:40] Win7 වල Virtual Drive සෑදීම. (PowerISO)
- [0:19:18] TCP/IP හා Protocall, FTP, HTTP ගැන.
- [0:21:22] මදුර dictonery එකේ සිංහල දැමීම.
- [0:22:18] P4 එකකට Ubuntu දැමීමේදී Display එන්නෙ නැති ගැටලුවක්.
- [0:23:50] Modem එකක් නැතුව Internet යෑම.
- [0:25:33] වඩා හොඳ ලැප්ටොප් වර්ගයන්.
- [0:29:36] Network ගැන ඉගෙන ගැනීමට හොඳ කොහොමද ?
- [0:33:22] Sony Ericsson K500 එකක මැකුනු SMS reover කිරීම.
- [0:34:01] Secure කරපු Wireless network එකක් acess කිරීම.
- [0:35:37] Windows Vista 3.5 base score එක Windows 7 වලදී අඩු වීම.
- [0:37:11] Vista NTFS හා Windows 7 වල NTFS version වෙන්ස්ද ?
- [0:38:04] Vista හා Windows 7 වල වෙනස්කම්.
- [0:42:07] Google Buzz හා Google Wave !
- [0:44:06] Avast 5.0 හා MSE වෙලින් හොඳ ?
- [0:44.42] Avast Browser කරන web සයිට් වලට ආරක්ෂාවක් ?
- [0:45:01] Win7 ADSL එක්ක Counter Strike Hamchi එක්ක භාවිතය.
- [0:46:42] Network command ගැන පැහැදිලි කිරීමක්.
- [0:48:41] MIS degree එකක් සමග CCNA කිරීම හොදයිද ? නැතිනම් Networking ද ?
- [0:52:29] IT වලින් ජොබ් එකක් කිරීමට A/L ඕනේද ?
- [0:53:27] Nero වලින් write කිරීමේදී ගැටලුවක්.
- [0:55:07] XP Download කරපු එකක් Install කිරිමට නොහැකිවිම.
- [0:56:56] Service Pack හා Patch ගැන
- [1:00:08] Techකතා Chat එකේ Google Adds ?
- [1:03:25] Windows XP Recovery console එක ගැන.
- [1:04:15] cPlue පෙබරවාරි කලපය නිකුත්වේ.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (5.7MB)]
Subscribe: Apple Podcasts | Android | Google Podcasts | Stitcher | TuneIn | Spotify | RSS
WOW..!! Maxxa..
මටත් පොතක් හම්බවෙලා…! 🙂
ගොඩක් තැංකූ…!!! 😀
haa niyamay matath gift ekak thiyenawa
Gift නැතත්
ඒල programm ඒක
ටෙක් කථා කන්ඩායමට මා ගේ හදපිරි ස්තූතිය පුදකරමි! වින් 7 වැනි වටිනා තෑග්ගක් ලබාදීම වෙනුවෙන්!
woww…මමයි තිලින පලමකුබුර
මට ගොඩක් සතුටුයි මටත් .නෙට් පොතක් තියෙනවා…ගොඩක් ස්තුතියි ටෙක්කතා කට්ටියට….
TCP/IP ගැන කියපු ලිංක් එක දාන්න අමතක වෙලා වගේ
Counter-Strike 1.6 Local SL Servers
http://www.gametracker.com/search/cs/LK/
(Public and Private)
in console
connect IP:Port
connect cs.gamer.lk
connect 220.247.223.34:27015
connect 220.247.223.34:27055
…
Check From 27050 to 27060
මම ළඟදී තමා පුරුද්දක් වශයෙන් සෑම බ්‍රහස්පතින්දාවකම Techකතා අහන්න ගත්තේ. නියම වැඩක්. මේ වැඩසටහන තවත් හොඳන් කරගෙන යන්න මම සුබ පතනවා 🙂
දැන් මුළු ඕඩියෝ ක්ලිප් එකේ අදාල ටොපික් එක තියන වෙලාව ටෙක් කතා සයිට් එකේ පෙන්නන්න නිසා ගොඩාක් පහසුයි..
1)@[0:09:48]:- ෆෝල්ඩර් එකක Tool වල Folder options වල task වල show common task in folders වෙනුවට use windows classic folder වැටුනහමත් My Computer වල Mydocument පෙන්නන්නේ නෑ නේද ….
2)@[0:21:22]:- මමත් මධුර ඩික්ෂනරිය පරිගණක තුන හතරකම ඉන්ස්ටෝල් කලාටම අකුරු පෙනුනේ නෑ….මධුර සයිට් එකේ මේ ලින්ක් එකෙන් තමයි ෆොන්ට් එක දාගත්තේ….
http://www.maduraonline.com/software/
http://www.maduraonline.com/download/madura.ttf
@Saman: වින්ඩොස් විස්ටා/7 වල ෆොන්ට් එක ඉන්ස්ටෝල් වෙන්නෙ නැති කේස් එකක් තියෙනව තමයි..