Techකතා 37වන වැඩසටහන ඔක්තෝබර් මස 8 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අපටිගත කිරීමේදී පොඩි පොඩි ගැටලු මතුවුවද අවසානයේ සියල්ල මැඩගෙන වැඩසටහන් කරගෙන යන්න හැකි වුනා.
දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න. ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න, ඇයි අපේ Techකතා Facebook සමුහය එක්ක මතක ඇතුව එකතු වෙන්න, ඒ වගේම යාලුවන්ටත් කියන්න.
අද වැඩ සටහනින්…
- හර්ෂදේවට සිදුවූ විපත.
- NAS ගැන
- Techකතා Live සහය දක්වන players
- ජංගම දුරකතන සමාගම් වල බාවිතා ප්‍රතිශත.
- Windows 7 P2P network
- Techකතා SMS වලට සිංහල යුනිකේත පනිවිඩ එවීම.
- MS Iskola Potha Font එක හා Unicode ගැන.
- Nokia 6220 Streaming service වල settings.
- ICTA මගින් නොමිලේ පවත්වන Unicode Font සෑදීමේ වැඩමුලුව.
- සිංහල බ්ලොග් කියවනය වගේ එකක් සාදාගන්නේ කෙසේද?
- Nokia 5130 වලින් Techකතා mobile සයිට් එක නැරඹීම.
- eBay වලින් mobile එකක් ගත්තොත් tax වදිනවාද ? 😀
- Rapidshare වලට download manager එකක්.
- Unlimited ADSL username එකක් limited එකක භාවිතා කිරීම.
- HP ලැප්ටොප් වලට windows දැමීමට බරි කැම.
- Google Chrome OS ගැන.
- Google wave ගැන.
- Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
- regedit enable කිරීම. (උපකාරක පුරුක)
- DDR3 වල මිල ගනන්.
- USB3 support කරන moterboard.
- දැනට තියන හොදම පරිගණකයක් මිලදී ගත යුතුද.
- 250GB SATA HDD එක Dynamic ලෙස දිස්වීම හා වැඩ නොකිරීම. (උපකාරක පුරුක)
- SLT රැහැන් දුරකතන වල ඇමතුම් පටිගත කිරීම.
- ODBC යනු කුමක්ද?
- IIS එක්ක PHP හා MySQLබාවිතා කිරීම.
- SMTP හා POP3 කියන්නේ මොනවද ?
- IP හා Port කියන්නේ මොනවද ?
- MAC OS වල දුවනේ Debian ?
- MAC වල Install කරන ඒවා Ubuntu වල Install කිරීම.
- BSD vs Linux
- NetCafe එකකට VoIP සම්බන්ධතාවයක් ලබදීම.
- හොද VGA කාඩ් vs VGA RAM හා GPU
- නව පරිගණකයක් සෑදීමේදී DDR3 දැමීම හොදයි ද?
- Online keyboard බාචිතයේදී මතුවන ගැටලුව.
- Intel Atom ඇති Nvida Chipset එක motherboard.
- run32.dll යනු කුමක්ද ?
- Registery clearning එකක් run කිරීමෙන් පසුව ඇතිවුන ගැටලුව.
- හොදම ඇන්ටි-වයිරස් scanner එක.
- MAC OS එක PC එකක Install කිරීම. (උපකාරක පුරුක)
- Laptop එකකට සිංහල අකුරු දැමීම.
- ADSL වල වේගය පාලනය කරන්නේ කෙසේද?
- ටේබල් නැති වෙබ් පිටු සෑදීම.
- D-link vs Prolink
[Download ZIP of RAM (7MB)]
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
අහෝ හර්ෂ, අපගේ බලවත් ශෝකය.
Windows7even Upload Karannako
Hi
Rapidshare free account download karanna hodama USD thamai.512kbps line aken 52-55 KB walin download wenawa.512kbps ake max ganath puluwan 65KB nisa meka hodai kiyala mama hithanawa try karala balanna
http://www.mediafire.com/download.php?eyjkwmzumyy
bye
Voip walata betamax clones try karala balanna.low cost.free for selected countries
@Narada Dilshan
http://universal-share-downloader.en.softonic.com
සයිට් එකේ දෙන Universal Share Downloader (8mb) එකට වඩා මේ දාල තියන එක (14mb) වෙනස් ද?
crack කරල වගේද? 😀
“Voip walata betamax clones try karala balanna.low cost.free for selected countries”
මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?
To Akila DJ and All
Crack karala na.mediafire mage personal folder aken thama download wenne.USD mega upload support karanawa.Akedi megaupload ake letters gahanna anawa.awa gahapu letters save wela akai size aka wadi.mama upload karala protect karanan inna version akath original site aken thama gathe.my use karana aka rapidshare walata hodata support.Athuthin download karana aka rapidshare walata support kale 44KB welakal vitharai.Mama developer contact karapuwama aya kiwe site akata upload kala thiyana ake language file vitharalu change karale.ath mama hithanne ake plugging adui. Mediafire aken download kalata mata mukuth labenne na.I just want share my resource with others users.oyata my link aka saka nam wena akak use karanna.
Oya rapidshare vithara nam download karanne rapidshare plus kiyalath program akak thiyanawa.aka use karanna.akath dowload upto 50KB karanawa
here link from my folder
http://www.mediafire.com/?qlhmecnmzno
(Please scan all files before extract.I have lock archives also.But not sure)
smslisto,intervoip,povy,freecall and many more.
me okkoma betamax kiyana company aken thama karanne.me aye universal software akak thiyanawa.ake interface change karala thama adala site akedi apita download karanna denne.Me gana hariyatama dana gana ona nam smslisto aken software aka download karala install karana register wenna.ita passe intervoip hari wena akakin hari software download karala register wela find new friend aken oyage email(aka email aken dekatama register wenna puluwan)akata search karanna oya mulin register una akath penei.aka oyata add karan call karanath puluwan.Betamax akama server akai use karanne okkoma clones walata.limitation thiyanawa.read their TOS
here chart for all clones
http://backsla.sh/betamax
@Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
කාලිංග කිව්වා වගෙ මේකට service provider ගෙ සම්බන්දයක් නැහැ. SIM මාරු කරන්න battery ගැලෙව්වම GPS reset වෙනවා. GPS ON කල පසු නැවත ක්රි යාකාරී මට්ටමට එන්න විනාඩි කීපයක් (up to 10 mins if moving) ගත වෙනෙවා. Google maps මත “seeking GPS satellites[5]” යනුවෙන් අදහස් කරන්නේ ක්රි0යාකාරී මට්ටමට නැති නමුත් satellites 5 කින් signals ලැබෙන බව පමනි (6210 හි GPS bulb (between call start end buttons) නිවි නිවි දැල්වේ). GPS ක්රිකයාකාරී මට්ටමට පැමිනි පසු Google maps හි GPS Active[5]යනුවෙන් දුස් විය යුතුයි (GPS bulb ඒකාකාරව දැල්වේ).
AGPS මගින් මෙලෙස GPS ක්රිඒයාකාරී මට්ටමට පැමිනීමට ගතවන කලය සැලකියයුතු තරම් අඩුකර ගත හැකියි. දැනට ලංකාවේ කිසිම service provider කෙනෙක් AGPS සේවාව නොසපයන අතර එ සදහා Nokia මගින් නොමිලයෙ ලබාදෙන AGPS සේවාව ලබාගන්න පුලුවන්. මේ සදහා 6210 හි පහත පිහිටුම් සකස් කල යුතුයි.
Settings -> phone sett -> General ->Positioning යටතේ
1. Positioning Methods -> Assisted GPS = Enable
2. Positioning server -> Server Address = supl.nokia.com
3. Positioning server -> positioning server use = Automatic
4. Positioning server -> Access point = ඔබ අදාල service provider හරහා ඉන්ටෙර්නෙට් Data (GPRS/3G/HSHSDPA) සදහා භාවිතා කරන access point එක ( Dialog සදහා “Dialog i” හෝ “Dialog I for KIT”, Mobitel ස්දහා “MobitelWAP” ආදී වශයෙන්). SIM එක මාරු කරන විට සුදුසු පරිදි මෙම පිහිටුම වෙනස් කල යුතුයි.
AGPS මගින් GPS පිහිටුමේ නිවරදිතාවය වැඩි කරන්නෙ නැහැ. GPS ක්රිSයාකාරී මට්ටමට පැමිනීමට ගතවන කලය අඩු කිරීම පමණයි වෙන්නෙ. මේ සදහා ඔබ GPS ON කරන විට 10kB ~ 40kB පමන ඩdata ප්රනමානයක් හුවමරු කරගන්නියි. ඒ සදහා සාමාන්යන data සදහා වන ගාස්තු අදාල වේ. GPS පිහිටුමේ නිවරදිතාවය සදහා බලපාන්නෙ signal ලැබෙන satellite ගනන සහ ඒවායේ පිහිටීමයි, AGPS හෝ mobile service provider බලපාන්නෙ නැහැ.
Windows 7 nam mata hambuna….
@Narada Dilshan
මට තේරෙන්නෙ නෑ RapidShare free account වලදි download speed එක Software එක මත තීරණය වෙන්නෙ කොහොමද කියල. ඒක ගොඩක් වෙලාවට විචල්‍ය වෙන්නෙ බාන වෙලාවයි, බාන ෆයිල් එකයි, RapidShare Server ඒකයි අනුව. RS server එක බොහෝ වෙලාවට අපි ගන්නෙ select නොකර auto දෙන එක නෙ. එතකොට දෙන්නෙ අඩුවෙන් busy එකක්. ඒක හැම විටම අපිට ගැලපෙන්නෙ නෑ. මට දැනිල තියන විදියට GlobalCrossing, Level(3) වගේ RS servers ටිකක් speed… TeleGlobe වගේ ඒව slow වගේ….
RapidShare වලට නම් managers ගොඩක් පාවිච්චි කරල තියනව. ඒත් ඒ ඔක්කොම එක වගේ. නමුත් එක වගේ නෙ 😀
වැඩි වාසියක් නෑ…
RapidShare වලදි නම් JDownloader, CryptLoad, Load!, USDownloader … software ඔක්කොම එක වගේ…
ඒත් MegaUpload free වලට නම් JDownloader ගොඩක් හොදයි වගේ. අකුරු (Captcha) ගහන්න ඕනෙ නෑ. Wait Time එකත් නෑ. Resume කරන්නත් පුළුවන්.
CryptLoad එකේ automatic Captcha recognition තිබ්බත් හරියට වැඩ කරන්නෙ නෑ. ඒත් JDownloader එකේ තියන jAntiCaptcha එක නම් හොදට වැඩ!
Default CryptLoad එකෙන් නම් බාන්න පුළුවන් RS,MU වගේ සයිට් 10කින් විතර තමයි. JDownloader එකේ USDownloader එකේ වගේම සයිට් 100ක් විතර support.
Open Source JDownloader එකේ plugins වලට අමතරව Addons තියන නිසා ගොඩක් හොදයි!
JDownloader එකේ මට තියන එකම අවුල Java වලින් ලියපු එකක් වීම….
JDownloader පාවිච්චි කර තිබේ ද?
Try කරල බලන්න කො!
.
කරනාකරල මට කියන්න පුලුවන්ද Internet Radio එකක on line යන සින්දුවක් MP3 or Wave fomat එකකින් save කරගන්න විධියක් ?
37 වන Episode 1ක(High Quolity) download කරන්න බැහැනේ. පොඩ්ඩක් කියනවද ඇයි කියලා.
@ජානක
මගෙනම් වැඩ, පොඩ්ඩක් රයිට් ක්ලික් කරලා save link as කරලා බලන්න.
OS/Browser එක මොකද කියලා කියන්න.
හරි ගියෙ නැහැ.මගෙ OS එක නම් XP Pro SP3. මම හිතන්නෙ අද patch updates වගයක් දැම්ම.ඊට පස්සෙ ඉදල වැඩ නැහැ.ඒක ටිකක් case වුනා ISDN line එක down වුන නිසා.මම ඒ ටික remove කලා.ඊට පස්සෙ හරි ගියා.ස්තුතියි.
මටත් error එකක් එනවා… Firefox 3.5
ඒත් download වෙනවා!
මේකයි…
නිකම්ම click කළාම IDM එකෙන් ගන්නවා…. OK
Save Link As එබුවම ‘Download Error’ එනව!
“The download cannot be saved because an unknown error occurred. Please try again.”
error message ආවට ඒත් Download වෙනව IDM එකෙන්
🙂
To Stanley
use real player with Firefox 3.0 or higher
http://software-dl.real.com/30181105e4617113cd05/windows/installer/stubinst/stub/rp12/R51RD00/RealPlayerSPGold.exe
bye
XP SP3, Firefox 3.5
error, but OK 🙂
http://img34.imageshack.us/img34/2072/tkep37hq.png
Windows නම් .mp3 එක බාන්නෙ නැතුව .RAM එක බාමුකො!
මෙගාබයිට් 30ක් ම ඉතුරුයි නෙ!!
Real Player එකට වඩා RealAlternative,K-lite හෝ VLC හෝවගේ එකක් භාවිතා කලොත් නරකද!?
http://www.free-codecs.com/download/K_Lite_Mega_Codec_Pack.htm
http://www.free-codecs.com/download/Real_Alternative.htm
http://www.videolan.org/vlc/
🙂
mama kiwe real browser plugging aka ganai.Aken flv,wmv onama stream video akak download wenawa.*.rmvb video file aka VLC player ake play wenne na neda?akat real player onamada?any idea?
@ kalinga
kalinga aiye me code akata podi help akak denna,
//background image
//text on background image
//two text lines
text line onetext line two
//small picture.like thumbnail for text
//back next buttons
Back
Next
mata kara ganna ona back or next button press karaddi DIV tag aka athule thiyana text and image xml file akakin load kara ganna path and text vidihata chnage karaganna akai.
mama me vidihata try karala,
document.getElementById(‘text’).innerHTML=eval(text);
and
document.getElementById(‘text’).innerHTML=delineate(text);
thanks
html
head
/head
body
//background image
img src=”index_09.gif” width=”313″ height=”214″ alt=””
//text on background image
div id=”text” style=”position:absolute; left:26px; top:90px; width:257px; height:112px” font size=”3″ color=”593f24″
//two text lines with br tag
div align=right text line one br text line two /font /div
//small picture.like thumbnail for text
div id=”image” style=”position:absolute; overflow:hidden; left:27px; top:30px; width:99px; height:67px; z-index:2″img src=”cinema-01.png” alt=”” title=”” border=0 width=99 height=67 /div
//back next buttons
div id=”link” style=”position:absolute; left:190px; top:90px; width:257px; height:112px”
A HREF=”JavaScript:slideshowBack()” Back /A
A HREF=”JavaScript:slideshowUp()” Next /A
/div
/div
/body
/html
mata kara ganna ona back or next button press karaddi DIV tag aka athule thiyana text and image xml file akakin load kara ganna path and text vidihata chnage karaganna akai.
mama me vidihata try karala,
text1 = “Text for Picture One”
text2 = “Text for Picture Two”
text3 = “Text for Picture Three”
text4 = “Text for Picture Four”
{
num=num+1
if (num==5)
{num=1}
document.mypic.src=eval(“img”+num+”.src”)
document.getElementById(‘textm’).innerHTML=eval(“text”+num);
}
and
document.getElementById(’text’).innerHTML=delineate(text);
thanks
@Narada Dilshan
මම කීවෙ .ram එක තියන .zip එක බාලා ඉවර වෙලා extract කරලා play කිරීම ගැන. plugin එක මෙතනදි ඕනෙ වෙනවද?
Webpage එකේ flash Player එකකින් නෙ වැඩේ කරන්නෙ!
Chat එකේදි WPM plugin එකක් නේද තිබ්බෙ?
Real Alternative එක්ක RealMedia plugin for IE/Opera/Mozilla/Netscape/Chrome ඔක්කොම එනව!
මම උඩින් දාපු Link වල විස්තර ඇති!
දැනට මගේ Hard එකේ තියෙන .rmvb ෆයිල්ස් නම් VLC එකෙන් play වෙනවා. ඒත් මම සාමාන්‍යයෙන් play කරන්නෙ නම් Media Player Classic එකෙන් RealAlternative Codecs වල සහය එක්ක…
දැන් .RMVB වල අගය නම් බැහැලා… x264 .mkv නිසා
ඒත් .ra නම් තාමත් වටිනව වගේ
@ජානක
http://www.archive.org/download/TechkathaEP37/Techkatha-EP37-64kbps.mp3 file download වෙනවා.save link as වලින් පටන් ගන්න ටිකක් වෙලාව ගන්නවා.එත් 15kbps වලින් download වෙනවා.මේ file එක *.mp3 නිසා download link click කලොත් browser එකේ play වෙයි.ඒ නිසා save link as කරන්න.firefox නම් download helper try කරලා බලන්න.
https://addons.mozilla.org/en-US/firefox/downloads/latest/3006/addon-3006-latest.xpi
http://www.downloadhelper.net/um/icon-off2.gif
@Akila DJ
Browser එකේ මොනාද ad-ons තියේන්නේ?
anith ayata click kalama download wena nisa oyage browser ake problem akak neda thiyenne.
IE,chrome walin try karala balanna.ath download error anawa nam,
hidden karapu file show karanna puluwanda da balanna.folder option walin check karala balanna
1. අපි පාවිච්චි කරන USB කේබල් එකක් 5m විතර දිග වැඩි කරගන්න පුළුවන්ද?
2. සම්මත ප්‍රමානයට වඩා වැඩි කළොත් ප්‍රශ්ණයක් වෙයිද? එහෙම වෙනවා නම් දිග වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවද? (“USB ප්‍රින්ටරයයි”, කොම්පියුටර් එකයි අතර දුර 5m විතර වෙනවා. ලං කරන්න බැහැ)
3. “Ethernet to USB Converter” එහෙම තියෙනවද?
4. ප්‍රින්ට් සර්වර් වර්ග ගැන සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන හැඳින්වීමක් කරනවද?
@සංජය
1.5m(16.4ft) විතර දිග වැඩි කරන්න පුළුවන්.
more info http://en.wikipedia.org/wiki/Universal_Serial_Bus
2.USB printer catalog read karanna.ake thyanawa max length of usb cable
3.Converters and adapters kiyala 2k thiyanawa.adapter akedi RJ45 aken cable 4k(1,2,3 and 6) vitharai usb akata caonnect wenne.
me vidihata cable aka connect kara ganna puluwan nam hari.mewata kiyanne USBAF-RJ45,USBAM-RJ45
meka karanna kamathi nam inform again.I’ll explain all
4.http://en.wikipedia.org/wiki/Print_server
@Narada Dilshan
මට කිසි අවුලක් නෑ. error එක ආවට download වෙනවා…
මේ screenshot එක බලන්න!
http://img34.imageshack.us/img34/2072/tkep37hq.png
😀
කොහොමත් මම බාන්නෙ RealAudio එක…
@Akila DJ
aka hari friend.Ath apu error aka mokakda ai aka awe kiyala dana ganna ona nadda?mama nam kiyane ai a error aka awe kiyala hoyala balanna.Browser ake thama problem aka.Godak welawata add-ons wala
to Narada Dilshan
වැඩි විස්තර දැනගන්න ඔයාව සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?
@Narada Dilshan
එන හැම error එකකම හේතුව හොයන්න දැඟලුවොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ 😀
මගේ Windows XP වල නම් run32.dll කියල එකක් නෑ. run32 කියල කිසිම file එකක් නෑ Windows Drive එකේ!
Windows 95 වල නම් ඒක 16 bit නිසා 32 bit ඒව run කරන්න ඒ වගේ එකක් ඇති. ඒතනින් එහා 32bit support ඒවට එහෙම dll එකක් ඕනෙ නෑ නෙ.
http://www.processlibrary.com/directory/files/run32/20159
rundll32.exe කියල එකක් නම් XP වල තිබේ. මේක exe ඒකක්. dll නෙමෙයි. මම හිතන්නෙ DLL වලට තනියම execute වෙන්න බැරි නිසා 32bit dll මේ EXE එක ආධාරයෙන් තමයි run වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක infect වෙනවට වඩා වෙන්නෙ මේක ආධාරයෙන් DLL virus run වීමයි.
nVidia VGA driver load වෙද්දි
(rundll32.exe nv4_disp.dll) වගේ එකක් startup එකේ තියනව. මේ dll එක virus නෙමෙයි. VGA driver එක.
අර hard එකේ file Delete කරන Virus එකක් තිබ්බ, ඒකත් dll එකක්. ඒකෙදි startup එකේ මෙහෙම තියනව.
(rundll32.exe dotnetfx.dll,repair)
‘සාමාන්‍යයෙන්’ Task Manager එකේ rundll32.exe එක run වෙන්නෙ නෑ… ‘බොහෝවිට’ ….
මේකත් run එකේ ව‍්රහන් නැතුව, ගහල බලන්න, Virus නෙමෙයි!
(rundll32.exe user32.dll, LockWorkStation)