EP278: We all get hacked!

DNS Failover, Off Grid System and buying chinese inverters, Payhere data breach, MPPT vs PWM, Improving laptop battery life, and more…

Download MP3 or Torrent

Techකතා EP188 : Batteries හා Ev Cars, DIY Smart Homes Basics.. TV shows..

අද අපි කතාකරනේ Battery තාක්ෂනය හා එහි ආයුකාලය වගේම ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි. ස්මාර්ට් හොමේ වල ලයිට් හා switch වගේ දේවල් තනියම කරන විදිය. හොද TV show ගැන හා තවත් බොහොම දේවල්.

[00:02:30] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක ගැන
[00:05:10] : IoT Home Automation Safety ගැන
[00:09:15] : USB Cable වල quality එක ගැන
[00:13:35] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක භාවිතා කරන ආකාරය ගැන
[00:17:35] : SONOFF® DIY Wi-Fi Wireless Switch එකක් ගන්නවද? තමන්ම එකක් හදාගන්නවද?
[00:19:10] : IoT Bulb සහ Switch අතර ඇති වෙනස මොකක්ද?
[00:22:00] : Internet / Wi-Fi නැති උනොත් IoT device වලට මොකද වෙන්නෙ?
[00:25:50] : Power line හරහා communicate වෙන IoT devices ගැන
[00:27:45] : බැටරි වල ආයුකාලය ගැන
[00:35:00] : ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි ගැන
[00:37:20] : LiFePO4 බැටරි ගැන
[00:43:20] : බැටරි rechargeable technology ගැන
[00:47:15] : SpaceX launch එක ගැන
[00:49:25] : Arrival Movie එක ගැන (http://www.imdb.com/title/tt2543164/)
[00:50:25] : හොද TV show මොනවද?

 

Thank you Bishan Buddhika for the time line 🙂

Download : MP3, OGG or on iTunes, TuneIn & RSS