අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 14වන වැඩසටහන. සුපුරුදු පරිදි තිලිණ, කාලිංග, හර්ෂ, බුද්ධික, ඩනිෂ්ක සහ මලින්ත අද වැඩසටහන සමග ඔබ හමුවට එනවා. මෙය පසුගිය සජිවි වැඩසටහනින් පසුව පැවැත්වෙන පළමු සාමාන්‍ය වැඩසටහනයි.
මේ සමඟම අපේ මිතුරන්ගෙන් ඉල්ලිමක් කරනවා පැණයක් ඇසීමට පෙර පෙර ටෙක් කතා වැඩසටහන් වල එම පැණයට පිළිතුරු දී ඇති දැයි විපරම් කරන ලෙසට.
අද වැඩසටහනින්….
- එෂාන් මදීර විරසිංහ අපෙන් වෙන්වීම
- ඔබගේ නිර්මාණ සඳහා අපෙන් ප්‍රචාරයක් ලබාගැනීම
- Google සෙවුමේ එන ප්‍රතිඵල වල ඇතුළත් පිටු දිස්වීම (Google Webmaster Tools)
- සිංහල යුනිකේත ස්ථාපනය, සිංහල යුනිකෝඩ් යනු කුමක්ද?, සිංහල ටයිප් කිරීම (Techකතා EP3)
- Live Radio එකක් stream කිරීම (Windows Media), Shoutcast, Apple Darwin)
- සිංහල යුනිකේත Windows XP අලංකාර ලෙස දිස්නොවීම (Claer Type)
- Intel CPU Star Ranking
- මිල අඩු පරිගණකයක් ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු
- ඉතාලි භාෂාවෙන් ක්‍රියාත්මක වන Windows Vista OS එකක් English කිරීම (How do I get additional language files)
- Outlook වලට ඊමේල් account එකක් configure කිරීම (Gmail, HotMail)
- Bittorrent හි වේගය වැඩි කිරීම (Techකතා EP1)
- Windows XP SP2 log වීමේදී පැනනගින ගැටලු
- සිංහල යුනිකේත හා office 2007 (Windows XP SP2) සම්බන්ධ ගැටලු
- Firefox 2 හා Firefox 3 OS සඳහා සහය
- Linux මත HSDPA Modem එක පරිගණක දෙකක් අතර share කිරීම
—————-
In terminal su to root or use sudo.modprobe iptables_nat
iptables -t nat -A POSTROUTING -o ppp0 -j MASQUERADE
echo “1” /proc/sys/net/ipv4/ip_forward
—————- - IPv6 ගැන
- Active Directory එකක පරිගණකයක් format කර නැවත ඩොමේන් එකට ඇතුලත් කිරීමේදී ඇතිවන ගැටලු
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen