Techකතා 50වන වැඩසටහන හා තෑගී දිනාගන්නා හැටි!

Techකතා 50වන වැඩසටහන 2010 ජනවාරි මස 28 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා සදීප ස්කයිප් හරහා සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

ඒ අතර, වැඩසටහන අතරතුරේදී මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් සහ දසුන් සමඟද කතා කරන්නට හැකියාව ලැබුනා.

ඉතින් මෙන්න අප ඔබට දෙන තෑගි

1. අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2ක් (O/L, A/L හෝ විශ්ව විද්‍යාල සිසුන්ට)

2. Windows 7 Ultimate Genuine OS එකක්.

3. .NET ගැන ලියවූ පොත් තුනක්.

තෑගි දෙන්නේ කවුද ?

එක් ශිෂ්‍යත්වක් ලබා දෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් පෙරේරා මහතා විසිනි (පුද්ගලික මුදලින්). අනිත් ශිෂ්‍යත්වය Techකතා කණ්ඩායමෙනි. ඉතුරු තෑගි සියල්ල Microsoft Sri Lanka .NET Forum වෙතිනි.

තෑගි ගන්නේ කෙසේද?

ඔබට මෙම තෑගි ලැබිය යුත්තේ ඇයි කියා අපට [email protected] වෙත ඊමේල් එකක් එවන්න. හැබැයි පෙබරවාරි 18 වෙනිදා රෑ12ට පෙර එවිය යුතුයි. වැඩි විස්තර සදහා අද වැඩසටහනට සවන්දෙන්න.

අද වැඩසටහනින්…

  • [07:53] TV එක දැමූවිට computer එක restart වීම.
  • [11:26] Live Audio Stream කිරීම.
  • [13:06] eBay එකෙන් අපි ගන්න දේවල් අපිට ලැබෙන්නේ කෙසේද?
  • [16:09] P4 පරිගනකය off වීම හා CPU එක රත්වීම.
  • [17:38] Dual Channel RAM ගැන හා නොගැලපෙන RAM
  • [21:44] ZTE MF628 මොඩමය Unlook කිරීම.
  • [23:02] Apple iPad – Tablet එක ගැන. (නිවැරදි කිරීමක්, ඇමරිකාවේ AT&T සමාගම බාවිතා කරනේ ලංකාවේ බාවිතා කරන සංඛ්‍යාතමය. T-Mobile සමාගම බාවිතා කරනේ වෙනත් non-standerd සංඛ්‍යාතමයන්ය.)
  • [27:34] Memory අඩුවෙන් බාවිතාවෙන Antivirus එක.
  • [31:23] HP Laptop එකක KLite Code pack එක වැඩ නොකිරීම.
  • [32:49] Audio Sandbox එකක් යනු කුමක්ද?
  • [33:43] Dialog SAT එකක් පිටරට ගොස් නැරබීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
  • [35:52] Outlook වලට සමාන OpenSource විකල්ප.  (ThunderbirdEvolution)
  • [37:31] වෙලින්ටන් පෙරේරා මහතා සමග පිලිසදරක්.
  • [53:09] GPA එක අඩුනම් රැකියාවට යන එක ගැටලුවක් ද?
  • [55:26] Online Radio පටිගත කිරීම.
  • [56:18] eBay එකෙන් ගත්ත USB HDD එකක් ගැටලුවක්.
  • [1:00:17] දසුන් සමීර සමග cPlus සගරාව ගැන පිලිසදරක්.
  • [1:08:43] HTC Windows Mobile එකකකට සිංහල දැමීම.
  • [1:10:10] iPhone වලට සිංහල යුනිකෝඩ්
  • [1:11:39] XP, Vista, Ubuntu ඇති පරිගනකයටකට Vista මකා Windows 7 දැමීම.
  • [1:12:19] PHP වලින් email read කිරීම.
  • [1:13:30] Windows 7 වල Bluetooth icon එක නැතිවිම.
  • [1:15:41] bluesoleil හා windows 7
  • [1:16:18] Sony Ericsson වලට Software එක දැමීම.
  • [1:17:47] HDD එකක් Partition කිරීමේ වැදගත්කම.
  • [1:18:23] Office 2010 64bit එක 32Bit OS එකක දැමීම.
  • [1:19:10] CPU-Z වලින් RAM වේගය බලාගැනීම. (RAM තොරතුරු ලබාගැනීම)
  • [1:20:27] පරිගණකයක් සෑදීමේදී RAM, CPU, Motherboard තේරීම.
  • [1:22:48] Nokia Phone එකක ලැබෙන සිග්නල් අනුව වේගයන් වෙනස්වීම.
  • [1:25:22] ZTE ADSL Modem එක Windows 7
  • [1:26:05] web site වල www තියෙන්නෙ ඇයි?
  • [1:29:01] Windows 7 Starter හි මිල.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP50/Techkatha-EP5-64kbps.mp3]

    [Download MP3 (43MB) or Ogg (61MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (7.5MB)]

  • Techකතා Live:49 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 49වන වැඩසටහන 2010 ජනවාරි මස 21 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මීලග වැඩසටහන 50 වන වැඩසටහන බැවින් මෙතෙක් කල් අප සමග රැදී සිටි Techකතා අසන්නන්ට තෑගි පිරිනැමීමේ යෝජනාවක්ද වැඩසටහන අතරතුරදී මතුවුනා.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [01:25] ලංකාවේ Broadband Internet සදහා තීති මාලාවක්
    • [05:35] cPlus සගරාව
    • [07:30] Windows recovary partition එකක් හැදීම (Norton Ghost)
    • [08:50] Hadrd disk බැකප් DVD මතට ගැනීම
    • [10:05] Samsung U900 සදහා ගේම්ස් ලබාගැනීම සහ මොඩම් එකක් ලෙස භාවිතය (Samsung PC Studio)
    • [12:40] Windows OS එක Linux මගින් recover කිරීම
    • [13:25] MS Powerpoint සමග ඇති සිංහල යුනිකෝඩ් ගැටලුව
    • [14:30] USB කේබල් එක මගින් ජංගම දුරකතනය නිතරම පරිගනකයට සම්බන්ද කිරීම අහිතකරයිද?
    • [15:50] Windows 7 RC activate කිරීම
    • [16:20] C Drive එකේ ඉඩ ප්‍රමානය අඩුවීම වෛරසයක බලපෑමක්ද?
    • [17:50] ඊමේල ගිනුමේ ඇති මේල් පරිගනකයට කොපි කිරීම (Google Gears)
    • [18:50] Anonymous proxy
    • [20:25] Blackberry phone එකක් පරිගනකයට සම්බන්ධ කිරීම (BlackBerry® Desktop Software)
    • [21:45] TechKatha SMS Gateway එක වැඩකරන ආකාරය
    • [23:10] Linux සදහා Antivirus, Firewall භාවිතා කල යුතුද? (ClamAV®, Linux Firewall GUI, Iptables)
    • [26:45] Programming සදහා සූදානම් වන ශිෂ්‍යයෙක් CCNA සදහා හැදෑරීම ප්‍රයෝජනවත්ද?
    • [34:40] Foxcon G31 motherboard එකේ Windows 7 සමග එන ගැටලුව
    • [35:55] Sony Laptop හොදද?
    • [38:25] Server එකකින් ඊමේල් එකක් යැවීම
    • [39:50] Toshiba Laptop එකක LCD එකේ සුදු ඉරි දිස්වීම
    • [41:15] HSDPA Modem එකකින් දුරකතන ඇමතුම් ගත හැකිද?
    • [41:35] ඇමරිකාවෙන් මිලදීගත් ලැප්ටොප් එකක් සදහා ලංකාවේදී සේවා ලබා ගැනීම
    • [42:20] HTML 5 සදහා වෙබ් බ්‍රවුසර් සහාය දැක්වීම
    • [44:05] HTML 5 මගින් Mobile Applications සදහා බලපෑම
    • [45:20] Ubuntu සහ Windows XP dual boot
    • [47:10] Bill Gates ගේ Twitter ආගමනය
    • [48:35] IDE Hard Disk එකක් SATA පමනක් ඇති මදර්බෝඩ් එකකට සවි කිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechKathaEP49/TechKatha-EP-49.mp3]

    [Download MP3 (25MB) or Ogg (36MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.6MB)]

  • Techකතා Live:48වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 48වන වැඩසටහන 2010 ජනවාරි මස 14වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැම්ම එයට සාමාජිකත්වය ලබාගන්න ඒ එක්කම යාලුවන්ටත් කියන්න. ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න, ඉක්මනට පිලිතුරු ලබාගැනීම සදහා අපේ Community එකෙන් අහන්න ලේසිම විදිය. Techකතා Community එකට සම්බන්ද වෙන්න හරිම ලේසියි, මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe කරන්න. ඉන්පසුව ඔබට සමුහයට ඇතුලත් කල විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති, පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඊමේල් කරන. එකිනෙකාට උපකාර කරගන්න වගේම දැනුව බෙදාගන්න මේක හොද තැනක්. හැබැයි ඊමෙල් එවන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

    පසුගිය වැඩසටහන මෙන්ම හැම පැනයක්ම කතාබහට ලක්කරන ඇරබූ කාලය අපි  හැම පැනයට ඉදිරියෙන් ලබා දෙනවා.

    අද වැඩසටහනින්…

    • [02:03] Mobile Phone ගන්න හොද තැන්.
    • [03:28] Nokia වල Fake Phones
    • [04:39] Camera හා Sound හොද Phones
    • [05:26] Cybershot යනු කුමක්ද ?
    • [06:27] Linux හොදම OS එක මොකද්ද ?
    • [07:24] Linux Dual boot කිරීම.
    • [08:07] HP 610 Laptop එකක් හොදයිද ?
    • [09:14] HDD Defrag කරන්න හොද software එකක්.
    • [10:02] පිටරටින් ගෙනාපු සැටලයිට් reciver එකක් මෙහි භාචිතා කිරීම. (උපකාරක පුරුක)
    • [13:28] Bluetooth ඩොන්ගල් දෙකක් යොදාගෙන computer දෙකක් සම්බන්ධ කිරීම.
    • [13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?
    • [16:53] RM එක mp3 කිරීම.
    • [17:21] Finger print එකන් log වෙන එක disable කිරීම.
    • [18:13] XP SP3 දැමීමෙන් පසු සිංහල වැඩ නොකිරීම.
    • [20:51] Unsecure WiFi එකක්ට සම්බන්ද වීම.
    • [22:11] Access DB එකකට සිංහල හා English එකට ලිවීමට නොහැකි වීම.
    • [22:56] Windows XP වල Screenshot එකක් ගැනීම.
    • [24:09] 5.1 DVD player එකක් 5.1 Computer Sub එකකට සවිකිරීම.
    • [26:03] Rs.80,000 කට වෙනමම VGA ඇති Laptop එකක් ගැනීම.
    • [28:58] Singer එකෙන් DVD එකක් ගැනීම.
    • [31:21] 3D Blu-Ray හා TV
    • [32:31] Nokia Phone එකකින් internet යනකොට එන error එක.
    • [33:37] Bad System Config Blue Screen එකක් ඒම.
    • [34:34] Apple වලින් එන Tablet PC එකක් ?
    • [38:37] 3.6Mbps එකක් 160kbps download එන එක Normal ද?
    • [39:27] MSSE වලට Proxy එකක් හරහා update දීම.
    • [39:52] 9800 VGA එකක් සවිකිරීම.
    • [40:41] Mobile Application හදන්න ඉගෙන ගැනීම.
    • [42:04] Windows හා Program file එකපාර restore කිරීම.
    • [42:50] Video Editing හා Gaming වලට අඩු මිල VGA එකක්.
    • [43:48] 3D Animation industry in Sri Lanka
    • [44:37] Blog පොස්ට් එකක Link එකක් ලෙස URL එක්ක් දැමීම.
    • [46:03] Microsoft නොමිලේ Software APIIT, SLIIT වලට.
    • [47:09] XP SP3 වලට සිංහල දැමීම.
    • [47:41] හොදම download manager එක.
    • [48:11] Dell ලැප්ටොප් එකක් ගන්න සුදුසු තැන.
    • [48:34] Internet නැති පරිගනකයකට Windows Update දැමීම.
    • [49:13] RAM එකේ වේගය බැලිම. (CPU-Z)
    • [49:22] Windows XP USB Drive එකක් සෑදීම.
    • [49:59] Blog post එකකට HTML code දැමීම.
    • [51:29] හොදම HSDP package එකක් හා Dongal එකක් ගැනීම.
    • [52:39] අකුණු ගහන වෙලාවට TV බලන්නේ කොහොමද ?
    • [55:14] Apache හා WAMP අතර වෙනස
    • [55:37] Dialog 3.6Mbps සම්බද උවද 50~120kbps වේයන් ලැබීම.
    • [57:01] PIC Microcontroller වලට ඇති project page.
    • [57:30] Dual Layer යනු කුමක්ද හා DVD වල ධාවනය, ප්‍රමාණය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP48/Techkatha-EP48-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (37MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]