Techකතා Live:92වන වැඩසටහන.

Techකතා 92වන වැඩසටහන 2011 අගෝස්තු මස 12වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ ද Skype හරහා දීපිකා (deeps) සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:01:10] TK team එකේ කලින් හිටපු අයට මොකද වුනේ?
  • [00:05:50] TK මුල් කාලය, ප්‍රවණතා හා ඉදිරිගමන
  • [00:10:51] Android වල FPS uncap කිරීම
  • [00:12:35] OAuth යනු කුමක්ද?
  • [00:15:07] Application වලට access ලබාදීමට පෙර…
  • [00:20:41] Teracopy වලින් කොපි කිරීමේදී වේගය වැඩි ඇයි?
  • [00:22:13] .exe ලෙස වීඩියෝ ෆයිල් තිබේද?
  • [00:22:40] Administrator ගිණුම භාවිතය වෛරස් වලට අතවැනීමක්!
  • [00:24:32] Admin ගිණුම limited එකක් බවට පත්කිරීම
  • [00:25:30] User acc එකක සිට Win update කළ හැකිද?
  • [00:25:55] Computerඑක ෆෝමැට් කිරීමෙන් පසු SSL/404 දෝෂ ඇතිවීම
  • [00:28:34] Virus ආසාදනයකින් පසු පරිගණකය නිවැරදිව ෆෝමැට් කිරීම
  • [00:32:03] Software ඩවුන්ලෝඩ් කිරීමට නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවිම භාවිත කරන්න
  • [00:33:46] Google plus games!
  • [00:35:10] IDE Drive දෙකක් සවිකිරීමේදී master/slave අනිවාර්යයද?
  • [00:36:02] Defective pixel හදුනාගැනීම
  • [00:37:31] Clickjacking!
  • [00:38:20] Dell laptop එකක සමහර කීස් වැඩ නොකිරීම
  • [00:39:09] Low Density vs High Density
  • [00:40:47] CMS පිළිබදව…
  • [00:44:33] GNU සහ Creative Commons ලයිසන් ගැන…
  • [00:47:42] Flash drive අනිවාර්යෙන්ම Safely Remove කළ යුතුද?
  • [00:48:44] Damaged HDD එකකින් දත්ත නැවත ලබාගැනීම
  • [00:50:27] අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට පෙර දැනුම Google කිරීම
  • [01:03:50] හොද රැකියාවකට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි
  • [01:08:26] Nokia සිම්බියන් දුරකථන නිෂ්පාදනය නවත්වයි!
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP92/Techkatha-EP92.mp3]

    [Download MP3 ZIP (28.2MB) & OGG (28Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.9MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:91වන වැඩසටහන.

Techකතා 91වන වැඩසටහන 2011 අගෝස්තු මස 5වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, සමන් හා Skype හරහා දීපිකා (deeps) සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් පැන සදහා වැඩි කාලයක් වෙන් කරා, ඉතින් අද වැඩසටහණ ගොඩක් ඔබ ඇසූ පැන වලට පිලිතුරු තමයි ඇතුලත් වන්නේ.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [01:40] TK Offliner හදපු හැටි – නාමල් (තාක්ෂණික ගැටලුවක් නිසා පසුවට කල්තබන ලදි.)
  • [05:40] Techකතා iPhone app එක නිකුත් වෙයි!
  • [07:33] Laptop බැටරි එකක් සතියකට වරක් discharge කළ යුතුද?
  • [10:59] TK app එකේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් ළගදීම….
  • [13:36] Portable HDD වලට පාස්වර්ඩ් යොදන්නේ කෙසේද?
  • [14:46] Nokia ෆෝන් වලින් tk live එක අහන හැටි
  • [15:27] Skype install කළ පසු පරිගණකය restart වීම
  • [16:44] Skype වලින් චැට් කරමින් සිටියදී මයික් එක ක්‍රියාවිරහිත වීම
  • [17:42] Technet subscription activaton
  • [18:49] Compressed File වල පාස්වර්ඩ් රිකවර් කරගැනීම
  • [20:29] TK app එකේ විවිධ සංස්කරණ සෑදීමට හැකි අය සිටී නම් උදව් කරන්න
  • [21:35] Techකතා chat room එක ඕන වෙලාවක විවෘතයි!
  • [22:09] L1 cache හා L2 cache යනු මොනවාද?
  • [24:38] ගැෆික් කාඩ් එකක මෙමරි ඉන්ටර්ෆේස් එක යනු කුමක්ද?
  • [25:13] Paypal ගිණුමේ ඇති මුදල් ක්‍රෙඩිට් කාඩ් එකකට හුවමාරු කළ හැකිද?
  • [27:32] Sampath web card එක හරහා භාණ්ඩ විකිණිය හැකිද?
  • [30:00] Printer,Scanner,Photocopy පහසුකම් සියල්ල ඇති ප්‍රින්ටර් ගැනීම සුදුසුද?
  • [31:33] TK දැන් චිත්‍රපටි ගැනත් කතා කරනවා!
  • [32:00] Social Films!
  • [34:23] Intel i series 2nd generation එකේ වෙනස
  • [35:20] Video Stream එකක් සාදාගන්නේ කෙසේද?
  • [36:32] Copy protection එකක් සහිතව VCD එකක් write කිරීම
  • [37:45] Content restrict කිරීම යල්පැන ගිය ක්‍රියාවලියක්
  • [39:38] Firewall එකක් ස්ථාපනයෙන් පසු පරිගණකය රීස්ටාට් වීම
  • [41:42] Win 7 bandwidth අඩු කිරීම මෙහෙයුම් පද්ධතියට නරකද?
  • [43:12] WiFi ජාලයකට සම්බන්ධ වීමට නොහැකි විම
  • [44:30] Xmarks භාවිතා කරන්නේ කෙසේද?
  • [46:23] Defective Pixel නැති LCD ලංකාවේ තියනවද?
  • [48:33] Techකතා FM එකක් විදිහට !
  • [50:38] IRC chat එකක් යනු කුමක්ද?
  • [54:39] TK 100 වැනි වැඩසටහන කළයුත්තේ කෙසේද? ඔබේ අදහස් කියන්න
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP91/Techkatha-EP91.mp3]

    [Download MP3 ZIP (22.6MB) & OGG (28Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.7MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:90වන වැඩසටහන.

Techකතා 90වන වැඩසටහන 2011 ජුලි මස 29වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Skype හරහා iසමන් හා දීපිකා (deeps) සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා 100වන වැඩසටන අපි කෙලෙස කළ යුතුදැයි ඔබේ අදහස් දක්වන්න, ඒ වගේම Techකතා වැඩසටහන විඩියෝ ලෙස ලබාදුන්නොත් එය ඔබ බලනවාද/download කරනවාද කියලා මේ පුරුක ඔස්සේ අපිට කියන්න.

අද වැඩසටහනින් පැන සදහා වැඩි කාලයක් වෙන් කරා, ඉතින් අද වැඩසටහණ ගොඩක් ඔබ ඇසූ පැන වලට පිලිතුරු තමයි ඇතුලත් වන්නේ, ඒ වගේම අද වැඩසටහන පැය 1.30 ආසන්න වැඩසටහනක්.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (ස්තුතිය සවිත්ට)

  • 04:17 – iPhone 4 එකකට සිංහළ දැමීම
  • 05:04 – Blackberry දුරකථනයක ඇති contacts Nokia දුරකථනයකට ලබාගැනීම
  • 07:35 – CPU වල Bus/Core ratio යනු කුමක්ද?
  • 10:58 – පරිගණක උපාංගයක් වගකීම ගැනීමට භාරදුන් විට එය නැවත ලබාගැනීමට නියමිත කාලපරාසයක් තිබේද?
  • 11:50 – Ebay, Paypal එකමුතුවෙන් හදුන්වා දීමට යන X.commerce
  • 13:14 – මේ දවස්වල facebook හා twitter scams
  • 15:31 – Techකතා mobile number එක කාගෙද?
  • 17:21 – Facebook ‘Turn off all platform apps’ feature එක
  • 19:05 – Techකතා SMS සදහා රෙජිස්ටර් වූ පසු වෙනත් සමාගම් වලින් කෙටිපණිවිඩ ලැබෙනවා?
  • 19:52 – Techකතා iPhone app එකේ අලුත්ම තත්වය
  • 21:12 – Proccesor අලුත්වැඩියා කළ හැකිද?
  • 21:41 – දිගින් වැඩි USB Extension cable සමග HSDPA මොඩම් වැඩ නොකිරීම
  • 23:02 – Techkatha Offliner!
  • 26:29 – LED/LCD Moniter මිලෙන් අඩු වුවත් TV මිල අධික වන්නේ ඇයි?
  • 29:08 – HP Compaq Laptop එකක Ram 8gb දක්වා ඉහළනැංවීමට යන වියදම
  • 32:18 – Motherboard වල තියන S/PDIF Port එකට උපාංග සවිකරන්නේ කෙසේද?
  • 35:43 – Dialog tv වලින් Dialog නොදෙන චැනල් නැරඹීම
  • 36:03 – ගීත, චිත්‍රපට හා පරිගණක ක්‍රීඩා සදහා ප්‍රකාශන අයිතිය නැද්ද?
  • 38:44 – Portable Hard Disk එක පරිගණකයට සම්බන්ධ කළ විට Format කිරීමට විමසීම
  • 40:04 – Torrent හරහා අනවසර පිටපත් භාගත කිරීමට විරුද්ධව නීතිමය පියවර!
  • 41:40 – VRML යනු කුමක්ද?
  • 42:41 – අලුත් Hard Disk ගැනීමේදී බැලිය යුතු දෑ
  • 43:17 – Technet සොෆ්ට්වෙයා කල් ඉකුත්වීමට පෙර හාඩ් ඩිස්ක් ඉමේජ් එකකට ඇතුලත් කර තබාගැනීම
  • 43:53 – ‍Credit Card රහිතව USA iTunes account එකක් සාදාගැනීම
  • 45:29 – Email එකක් යැවීමේදී සිදුවන ක්‍රියාවලිය
  • 48:21 – Application සාදා app stores හරහා විකිණීම
  • 51:20 – PHP මගින් URL එකක් හරහා සිංහල වචනයක් වෙනත් වෙබ් පිටුවකට යැවීම
  • 51:37 – Techකතා කරන්නේ කොහොමද?
  • 53:31 – පිටු 60කින් යුත් වෙබ් අඩවියක ලින්ක් වැඩ නොකිරීම
  • 54:16 – Stream එකක් යනු කුමක්ද?
  • 54:53 – රැහැන් සහිත නෙට්වර්ක් එකක් හා ඇක්සස් පොයින්ට් එකකින් සිදුවන කාර්යය අතර වෙනස
  • 55:50 – Computer hardware අංශයේ රැකියා
  • 56:25 – Google Chrome sync යනු කුමක්ද?
  • 1:00:20 – DVB-T USB Dongle
  • 1:01:58 – Email හරහා වෛරස් පැතිරිය හැකිද?
  • 1:02:45 – SLT ADSL 512kbps Data cap
  • 1:06:26 – ඉන්න ප්‍රදේශය අනුව ගැලපෙන හොදම අන්තර්ජාල සබදතාවය තෝරාගැනීමට හැකියාව ලගදීම!
  • 1:09:52 – SLT cache නිසා Youtube buffer වීම
  • 1:10:31 – Last Past හා Data Datainherit ආරක්ෂිතද?
  • 1:12:06 – System unit එකක් ස්වයංක්‍රීයව පණගැන්වීම
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP90/Techkatha-EP90.mp3]

    [Download MP3 ZIP (29.8MB) & OGG (37Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]