Techකතා Live:143 වන වැඩසටහන!

Techකතා 143වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

අදත් වෙනදක් මෙන් එක එක ගැටළු නිසා පටිගත කරන ලද video එකක ලබාදීමට හැකියාවක් නැ. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. වැඩි විස්තර දැනගන්න වැඩසටහන අහලම බලන්න.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • [00:03:03] : MP3 player දිනපු අය ලිපිනයන් එවන්න.
  • [00:04:12] : MAC වලින් ජාවා බ්‍රව්සර් සහය අයින් කරයි.
  • [00:07:01] : VGA splitter කේබල් එකක් clone නොවී extended ලෙස භාවිතා කල හැකිද?.
  • [00:09:10] : ලංකාවේ Kindle reader එකක් ගන්න පුලුවන්ද?, color screen එකක් නැති Kindle එකක් හොදයිද?, Kindle එකට ඇප් දාන්න පුලුවන්ද?.
  • [00:11:12] : පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ටීවී ඒකෙන් ස්ට්‍රීම් කරල බලන්න පුළුවන්ද?
  • [00:12:58] : 3D ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
  • [00:15:55] : ඊ අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමට සහය දක්වන ආයතන මොනවද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
  • [00:19:55] : iPad හා Samsung Galaxy tab දෙකෙන් හොද මොකක්ද?.
  • [00:22:27] : USB On-The-Go කේබල් ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:22:38] : Firmware එකක් කියන්නේ මොකක්ද? Firmware update කලාම මොකද වෙන්නේ?.
  • [00:25:10] : EEPROM (Electrically Erasable Programmable Read-Only Memory) කියන්නේ මොකක්ද?.
  • [00:26:17] : Multiplexing කියන්නේ මොකක්ද?.
  • [00:26:52] : Zero day honorability කියන්නේ මොකක්ද?.
  • [00:28:25] : Windows R2 තියෙන පරිගනක ජාලයක භාවිතා කරන ඩේටා ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (යොමුව-01) (යොමුව-02)
  • [00:29:02] : International warranty තියෙන පරිඝනකයක් ගැලෙව්වොත් වගකීම අහිමි වේද?.
  • [00:29:48] : PATA hard disk එකක් තියෙන ලැප්ටොප් එකක ඩේටා බැකප් කරගන්නේ කොහොමද?.
  • [00:32:35] : එක් දුරකතනයකින් තවත් දුරකතනයකට යවන SMS එකක් අදාළ නැති වෙනත් දුරකතනයකින් බලන්න පුලුවන්ද?.
  • [00:35:42] : Digital to Analog converter ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:36:08] : අලුත් ලැප් වල තියෙන e-SATA පොර්ට් එක USB සහය දක්වනවද?.
  • [00:36:19] : මීටර් 150 පමණ දුර ඇති ස්ථාන දෙකක් අතර එකම දුරකථන සම්බන්ධතාවයක් තිබේ නම් පරිඝනක අතර ජාලයක් සාදාගන්නේ කොහොමද?.
  • [00:38:48] : ලංකාවේ digital transmission ආවොත් ඒව බලන්න වෙනම උපකරණයක් ඕනද?.
  • [00:39:46] : Techකතා Gadget Review “Magic Jack”
  • [00:41:31] : Techකතා App Review “Google Gesture Search” & “ElectroDroid”
  • [00:47:04] : ලගදි පැවැත්වෙන Google event එක ගැන විස්තර සහ අලුතෙන් එන්න තියෙන උපකරණ ගැන විස්තර.
  • [00:47:56] : අප සාදන පරිපථ වලට 230Vන් ඒ අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ කොහොමද?.
  • [00:49:44] : Android වල Skype වලදී bluetooth headset පාවිච්චි කරන්න පුලුවන්ද?.

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP143/Techkatha-EP143.mp3]

    [Download MP3 ZIP (20.2MB) or OGG (23.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:142 වන වැඩසටහන! (Video)

Techකතා 142වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමටචම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • [00:00:26] : MP3 Player දිනපු අය ලිපිනයන් තහවරු කරන්න.
  • [00:05:25] : Office 2013 RTM නිකුත්වේ. සහ Microsoft Office Android සහ iOS වලට ලගදීම.
  • [00:06:18] : Google Nexus 4 ෆෝන් එක ගැන විස්තර.
  • [00:09:05] : සැම්සුන්ග් සමාගමේ chip designing architect ඇපල් සමාගමට බදවාගනී.
  • [00:10:28] : Firefox 16 අප්ඩේට් එකේ ගැටළුවක්.
  • [00:12:09] : Genuine Android (pure Android) තියෙන ටැබ් මොනවද?.
  • [00:14:16] : iOS Passbook ගැන විස්තර.
  • [00:15:58] : WTC එකේ අලුතින් ස්ථාපනය කර ඇති බිල් ගෙවන උපකරණ ගැන විස්තර.
  • [00:18:42] : Harman kardon speaker කියන්නේ මොනවද, ඒවගේ ගුණාත්මක බව කොහොමද?.
  • [00:21:55] : Etisalat සමාගම iPhone වලට authorized dealer කෙනෙක්ද?.
  • [00:24:47] : SD memory card වල ඇති ක්ලාස් වල වෙනස්කම් මොනවද?. (යොමුව)
  • [00:31:32] : මීටර් 150 පමණ දුරක තියෙන පරිඝනක දෙකක් නෙට්වර්ක් කරන්න හොදම විදිහ මොකක්ද?.
  • [00:34:29] : M2 memory card කියන්නේ මොනවද?.
  • [00:35:22] : Ethernet port එකක් තියෙන ප්‍රින්ටර් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:36:32] : Win-8 release preview සහ Windows-8 pro අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:38:21] : UCSC BIT පාඩම් සදහා Android වලට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවද?. (යොමුව-01) (යොමුව-02
  • [00:40:15] : TechKatha App Review “APP Lock” [https://play.google.com/store/apps/details?id=com.domobile.applock&feature=search_result]
  • [00:43:49] : Nexus 7 වලට ආපු 4.1.2 අප්ඩේට් එක ගැන විස්තර.
  • [00:45:40] : මේල් සර්වර් එකක් ස්පෑම් ෆිල්ටර් වෙන ආකාරය සහ එය සිදුකරගන්නා ආකාරය. (යොමුව-01) (යොමුව-02)
  • [00:54:53] : වීඩියෝ සංස්කරණය කිරීම සදහා පරිඝනකයක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?.
  • [01:00:01] : HTTPS ලෙස යොදා ෆේස්බුක් වලට ලොග් වීම වළක්වන්නේ කෙසේද?.
  • [01:02:08] : USB ඩොන්ගල් සහය දක්වන හොද WiFi රව්ටර් මොනවද?.
  • [01:03:16] : Chrome වලට මෙමරි වැඩියෙන් පාවිච්චි කරනවද?.
  • [01:05:12] : ලංකාවේ රේඩියෝ සහ ටීවී චැනල වලට සංඛ්‍යාත වෙන්කර ඇති ආකාරය ගැන විමසුමක්.
  • [01:08:40] : ලංකාවේ RDS භාවිතා කරන රේඩියෝ චැනල මොනවද?.
  • [01:14:05] : ඩයලොග් මොබිටෙල් පාවිච්චි කරන LTE frequency මොනවද?.
  • [01:15:17] : SSD වලින් පර්ෆොර්මන්ස් වැඩි වෙනවද?.
  • [01:16:18] : ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්තිය සහ ලංකාවේ ඉන්ටර්නෙට් ගැන විමසුමක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP142/Techkatha-EP142.mp3]

    [Download MP3 ZIP (34.1MB) or OGG (42.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:141 වන වැඩසටහන! (Video)

Techකතා 141වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  • [00:00:52] : ස්ටීව් ජොබ්ස් නැති වෙලා අදට අවරුද්දයි.
  • [00:01:28] : අන්තර්ජාලයෙන් විශ්වාසනීය විදිහට භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කුමක්ද?.
  • [00:07:10] : ඇපල් උපකරණ වලට සිංහල දාන්නේ කොහොමද?.
  • [00:07:19] : DVR එකකට වෙනත් තැනක සිට WiFi රව්ටර් එකක් මගින් සම්බන්ධ වන්නේ කෙසේද?.
  • [00:09:12] : Super AMOLED සහ IPS අතරින් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ කව්ද?.
  • [00:12:28] : ඇපල් මැප් වල ලංකාවේ විස්තර ගන්නේ කොහොමද?.
  • [00:12:44] : HDMI පොර්ට් එකක් කියන්නේ මොකක්ද?.
  • [00:13:55] : IP හා proxy අතර වෙනස කුමක්ද?.
  • [00:16:26] : සොෆ්ට්වෙයාර් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එන checksum කියන්නේ මොකක්ද?.
  • [00:18:21] : ඉන්ටර්නෙට් සම්බන්ධතාවක වේගය කියවන්නේ කොහොමද?.
  • [00:20:02] : පව්ද්ගලිකව ඡායාරූප බැක්අප් කිරීමට ගැලපෙන cloud service එක කුමක්ද?.
  • [00:23:33] : Hard disk bad sector කියන්නේ මොකක්ද? සහ ඒ සදහා පිළියම් මොනවද?.
  • [00:26:02] : Amazon එකෙන් වයිරස් ගාර්ඩ් එකක් මිලදීගන්නේ කොහොමද?.
  • [00:26:47] : Hard disk එකක bad sector තියෙනවද කියල දැනගන්නේ කොහොමද?.
  • [00:28:07] : හොද personal firewall එකක්.
  • [00:28:44] : Linux administration අලුතෙන් ඉගෙනගන්න අයට උපදෙස්.
  • [00:34:59] : මීටර් 500 පමණ දුර තැනකට WiFi සම්බන්ධය දෙන්නේ කොහොමද?.
  • [00:40:14] : පරිගණක 125කට පමණ එකවර මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරන්නේ කොහොමද?.
  • [00:44:13] : ටෙක්කතා අහන මලින්ද හදපු ප්‍රදේශය අනුව ඉන්ටර්නෙට් වේගය බලාගන්න පුළුවන් සේවය ගැන විස්තර.
  • [00:45:46] : TechKatha App Review “doubleTwist
  • [00:48:56] : දැන් කතාවෙන Dialog WiFi ගැන ඇත්ත විස්තර.
  • [00:50:21] : Web developer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:52:03] : “USB on the go” කියන්නේ මොකක්ද?.
  • [00:53:22] : පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් IT course එකක් කරල IT ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:55:23] : සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න හොද ප්‍රින්ටර් එක මොකක්ද?.
  • [00:57:44] : හොද Android ෆෝන් මොනවද?.
  • [00:58:42] : ARM සහ Cortex කියන්නේ මොනවද?.
  • [01:03:14] : Galaxy S-2 වලට Jelly Bean එන්නේ කවදද?.
  • [01:03:24] : ලංකාවේ Apple TV එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:04:49] : Apple Sri ට වඩා හොද Android ඇප් එක මොකක්ද?. “Vlingo Virtual Assistant
  • [01:05:40] : Android virtual box එක මගින් Google play පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:06:17] : Huawei ඩොන්ගල් Samsung ටැබ් වලට වැඩ කරනවද?.
  • [01:08:30] : ටෙක්කතා මයික් හැදුවේ කොහොමද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP141/Techkatha-EP141.mp3]

    [Download MP3 ZIP (27.9MB) or OGG (32.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.