Techකතා 100වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, බුද්දික, හර්ෂදේව, සමන්, ඉන්ද්‍රනාම හා ස්කයිප් හරහා දීපිකා හා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
Image by Hameedul Aqeel
Techකතා 100වන වැඩසටහන දක්ක්වා අපිත් එක්ක රැදීසිට අපි දිරිගැනිවූ අපේ අසන්නන් හට අපේ ස්තුතිය.
අද වැඩසටහනින්… (ස්තුතිය සවිත්ට)
- [02:13] Techකතා ගැන…
- [15:41] ADSL 2Mbps සබදතාවයක අවම වශයෙන් 1Mbps වේගයක් ලැබෙනවාද ?
- [17:50] ADSL සබදතාවයේ වේගය අඩුනම් මොකද කරන්නේ ?
- [19:10] ටෙක් කතා සාමාජිකයන් ස්කයිප් හරහා වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
- [20:15] ‘Techකතා’ නම හදපු හැටි..
- [21:38] Podcast එකක් පටන් ගන්නෙ කොහොමද ?
- [22:27] මිලදී ගැනීමට හොද Tablet PC එක මොකක්ද ?
- [24:32] TK සජීවී ව විකාශනය කෙරෙන්නේ කොහොමද ?
- [25:23] Acer හොද බ්‍රෑන්ඩ් එකක් ද ?
- [27:57] ලංකාවට එන ලැප්ටොප් වල ගුණාත්මකභාවය අඩු ඇයි ?
- [29:16] TK මුල් කාලයේ වැඩසටහන්වල Android වර්ණනා නොකලේ ඇයි ?
- [29:57] අලුත්ම සොෆ්ට්වෙයාර් සහ ගැජට් ලබාගැනීම අත්‍යවශ්‍යද ?
- [31:48] Mysql Database වල primary key එකක දත්ත ප්‍රමාණය ඉක්මවා යා හැකිද ?
- [33:07] iOS 5 සහ Siri ගැන..
- [35:47] විවිධ Database වර්ග පිළිබදව..
- [36:36] Win 7 Ad hoc network එකට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් සම්බන්ධ නොවීමේ ගැටලුවක්.
- [37:55] Java application එකක් ඕනෑම platform එකක වැඩ කරනවාද ?
- [39:44] ලබාගත් ඇමතුමක පටිගත කෙරුනු ගොනුව අදාල දුරකතන සමාගමෙන් ලබාගත හැකිද ?
- [40:43] Gaming වලට හොදම CPU එක මොකක්ද ?
- [42:21] 7.1 සවුන්ඩ් සිස්ටම් එකක් ගෙදරදීම සාදාගත හැකිද ?
- [44:58] ISP ට ටොරන්ට් ෆිල්ටර් කරන්න පුලුවන්ද ?
- [45:17] Ubuntu වලට වෛරස් ගාඩ් අවශ්‍යද ?
- [45:43] ලංකාවේ ඒක පුද්ගල ආදායමට මෘදුකාංග වල මිල ගැලපෙනවාද ?
- [48:20] සරල ගැටලුවලට තනිවම විසදුම් සෙවීමට උත්සාහ කිරීමෙන් දැනුම වැඩිකරගත හැකියි.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.4MB)]
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen