Techකතා Live:104 වන වැඩසටහන.

Techකතා 104වන වැඩසටහන 2011 නොවැම්බර් 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින්…. (ස්තුතිය චානකට)

  • 00.00.40 = new game releases
  • 00.04.21 = kindle fire
  • 00.06.03 = browsers
  • 00.08.07 = black friday
  • 00.15.02 = internet connection idling
  • 00.16.16 = best motherboard to intel processor
  • 00.18.34 = free .com domain
  • 00.21.00 = adding place mark in google map
  • 00.24.50 = Emergency call
  • 00.26.40 = Huawei s zone slim tab
  • 00.27.49 = free java tutorials
  • 00.29.00 = O2 modem with ubuntu
  • 00.29.37 = Learn WordPress
  • 00.30.16 = android wifi adock
  • 00.31.00 = Canon Products
  • 00.31.13 = Samsung Galaxy SMS problem
  • 00.31.44 = TEGRA chipset
  • 00.32.16 = Chrome mp3 download
  • 00.32.39 = How to make your computer a wifi hotspot
  • 00.34.39 = Mozilla string
  • 00.36.05 = Best DDR3 VGA card
  • 00.39.40 = IJTS java course
  • 00.40.23 = Reset Windows Xp Admin Password
  • 00.40.50 = Windows 8 Developer Edition Review
  • 00.42.15 = How to choose a good scanner
  • 00.42.52 = claim HP laptop international warrenty bought from Ebay
  • 00.43.40 = Ipad vs Galaxy tab
  • 00.45.12 = Compress Video songs losslessly
  • 00.46.12 = Install pure android on Samsung galaxy s phone
  • 00.47.05 = Stucking PeoTv when downloading
  • 00.48.04 = Hutch 3g
  • 00.52.45 = Suitable Nokia phone to read Sinhala blogs
  • 00.53.31 = Use of Laptop modem
  • 00.55.20 = Remotes for Prologic AMP
  • 00.55.40 = Vodafone 858 Smart, Huawei U18180
  • 00.56.15 = Forex
  • 00.59.15 = Amod LCD moniters
  • 01.00.34 = Techkatha Video

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP104/Techkatha-EP104.mp3]

    [Download MP3 ZIP (29.3MB) or OGG (38.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:103 වන වැඩසටහන.

Techකතා 103වන වැඩසටහන 2011 නොවැම්බර් 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • [00:42] අනොනිමස් ටීම් එකට තවමත් නොවැම්බර් 5 උදා වී නැහැ ?
  • [01:05] බිම්සර ටෙක් කතා වලට හැදූ තේමා ගීතය
  • [02:32] නොකියා වින්ඩෝස් ෆෝන් වලට සතුටුදායක ඉල්ලුමක්!
  • [04:06] iOS 5 බැට්රි ගැටලුව තවමත් විසදී නැහැ…
  • [05:02] දැන් අමෙරිකාවත් වෙබ් අඩවි අවහිර කරනවා!
  • [07:41] Win 8 සමග එන secure boot ගැන..
  • [09:09] Domain takeover පිළිබදව
  • [10:08] අන්තර්ජාල සීමාවන්ට එරෙහිව People network!
  • [12:35] Google music
  • [13:43] වඩා හොද AMD ද Intel ද
  • [15:35] ඇන්ඩ්‍රොයිඩ් අලුතින් ඉගෙනගන්න කෙනෙක් භාවිත කළ යුත්තේ කුමන SDK එකද ?
  • [17:23] MacBook pro ගුණ – අගුණ පිළිබදව….
  • [19:57] Angry birds සමග Android & iOS වලට බලපාන වෛරසයක්!
  • [21:04] Samsung Galaxy SII එකටත් ළගදීම ice-cream Sandwich!
  • [22:52] Acer ලැප්ටොප් රත්වීම ගැන..
  • [26:35] අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් – Nosh!
  • [27:37] 4sq wifi !
  • [28:29] Amazon වෙතින් ෆෝන් එකක් ?
  • [29:14] Amazon 79$ Kindle එක ගැන
  • [33:20] PS3 සහ Xbox 360 අතරින් වඩා හොද කුමක්ද ?
  • [35:16] Harman Kardon amplifier අබාන්ස් එකෙන් ගත්තට කමක් නැද්ද ?
  • [36:58] HP Folio!
  • [38:20] Dual sim ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවද ?
  • [39:57] බ්ලොගර් සදහා තමන්ගේම ඩොමේන් එකක් යොදාගත හැකිද ?
  • [41:12] පරිගණකයේ රැම් භාවිතය 80% දක්වා වැඩිවීමේ ගැටලුවක්
  • [42:00] Chrome අලුත් ඩිවෙලොපර් වර්ෂන් එකේ ඇති ගැටලු..
  • [42:48] බ්ලොග්කරුවන්ගේ අනවශ්‍ය වැඩකෑලි නිසා කියවන්නාට සිදුවන අපහසුතාවය
  • [43:38] Hotspot Shield ස්ථාපනය කිරීමෙන් පසුව ටොරන්ට් වැඩ නොකිරීම
  • [44:32] Amazon browser එක ලගදීම පරිගණකවලටත්…
  • [45:00] Motorola – Google ගණුදෙනුව ස්ථිරයි!
  • [45:39] මේ දවස්වල ෆේස් බුක් ස්කෑම්…
  • [46:32] වර්ඩ්ප්‍රෙස් වල සිංහල ටයිප් කළ විට ප්‍රශ්නාර්ථ ලෙස දිස්වීම
  • [47:32] වින්ඩෝස් ඇප්ලිකේෂන් මැක් වල භාවිත කිරීම සදහා winonx
  • [48:19] Google TV එතරම් සාර්ථක නැහැ..
  • [49:32] Google analytic lolz 😀
  • [50:07] අන්තර්ජාල සබදතාවයක වේගය සීමා කිරීම DNS මාරු කිරීමෙන් වැළැක්විය නොහැකියි.
  • [51:00] හොද සරවුන්ඩ් ඇම්ප්ලිෆයර් බ්‍රෑන්ඩ්….

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://dl.techkatha.com/Techkatha-EP103.mp3]

    [Download MP3 ZIP (20.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.3MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:101 වන වැඩසටහන.

Techකතා 101වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:50] HP පරිගණක නිෂ්පාදනය ඉදිරියටත්
  • [03:17] Blackberry දුරකතනයක් මිලදී ගැනීමෙන් වැළකිය යුත්තේ ඇයි ?
  • [08:05] ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට ඇති විකල්ප මොනවාද ?
  • [09:48] බ්ලොග් පෝස්ට් එකකට ගූගල් ඇඩ් එකතු කරන්නේ කොහොමද?
  • [11:26] SLT ADSL සම්බන්ධතාවයේ Port එක වෙනස් වීම
  • [12:19] Primary & Logical පාටිෂන් ගැන..
  • [13:47] Google සමාගම Yahoo මිළදී ගැනීමට සැරසෙයි ?
  • [15:41] චීන – අමෙරිකා බල අර්බුදය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත්
  • [17:15] Google – Yahoo ගනුදෙනුව සිදුවුවහොත් පාඩුව මයික්‍රාසොෆ්ට් සමාගමට!
  • [17:58] වින්ඩෝස් 7 මත නෙට්වර්ක් එකක් පිළියෙල කරගැනීම
  • [18:47] නොකියා වින්ඩෝස් ෆෝන් !
  • [20:29] ස්මාර්ට් ෆෝන් වල බැට්රි ක්ෂය වීම ගැන
  • [22:32] ලංකාවේ තිබෙන ලැප්ටොප් වල විශේෂාංග නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ ඇති එම වර්ගයේම ඒවාට වඩා වෙනස් න්නේ ඇයි ?
  • [23:15] මෙරට දී ඇපල් මැක් බුක් එකක් ලබාගත හැකි අලෙවි නියෝජිතයන් කවුද ?
  • [23:33] Android Ice Cream Sandwich!
  • [26:57] ලැප්ටොප් වල ඇති vertex processing,verticle sync,AF අංගවලින් සිදුවන්නේ මොනවාද?
  • [27:47] ගූගල් ටී.වී එකටත් ඇන්ඩ්‍රොයිඩ්!
  • [28:21] Apple සමාගමේ Lossless Audio Codec එක Open source කිරීමට සැරසෙයි
  • [29:25] Flash player installation update සර්විස් එක නිතරම ධාවනය වීම..
  • [30:34] වැඩිපුර කැඩෙන්නේ CRT ද ? LCD ද ?
  • [31:01] Mp3 ෆයිල් එකකට ඇල්බම් ආර්ට් එක් කරගන්නා ආකාරය
  • [32:01] අන්තර්ජාලය නොමැති පරිගනකයක දී සේව් කරන ලද වෙබ් පේජ් ඕපන් කරන විට ඩයප් අප් කනෙක්ට් කරන ලෙස පණිවුඩයක් ලැබීම
  • [33:05] විවිධ අයි පී ලිපින සැගවීමේ ක්‍රම මගින් සේවා සපයන්නාට ද අයි පී ලිපිනය නොපෙනෙන ලෙස සැකසිය හැකිද ?
  • [34:35] HNB debit card පේ පෑල් සමග සම්බන්ධ කළ හැකිද ?
  • [35:10] නොවැම්බර් 5 වැනිදා ෆේස් බුක් සමග අවසන් ගමන් යෑමට ෆොක්ස් නිව්ස්
  • [36:42] Flixster වෙතින් මූවීස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ?
  • [37:10] RSA සමාගම හැක් කිරීම ගැන…
  • [37:43] iOS 5 Jailbreak කිරීමට ක්‍රමයක් සොයා ගනියි !
  • [38:12] Dual core CPU, 2Gb ram ඇති පරිගණකයකට win 7 proffesional 64bit දාන්න පුලුවන්ද ?
  • [38:38] Skype වෙතින් SDK එකක් !
  • [39:13] SDK (Software Development Kit) යනු කුමක්ද ?
  • [39:36] Ubuntu වලට වෛරස් ගාඩ් අවශ්‍යද ?
  • [40:35] Android ෆෝන් එකක ස්කයිප් වීඩියෝ කෝල් භාවිතය ගැන..
  • [41:00] Lithium-ion බැට්රි එකක් full discharge කිරීම හොදද?
  • [42:27] ඉහළ ගුණාත්මක බවකින් ඉලෙක්ට්‍රොනික උපාංග ලංකාව තුළ මිලදී ගත හැකිද ?
  • [44:00] CD එකක් රයිට් කිරීමේ දී 7% න් පසු නතර වීම…
  • [44:54] Facebook අලුත් ගුණාංග හා දෝෂ
  • [46:28] Facebook time line එක නිසා ගිණුම අක්‍රිය වීමේ අවදානමක් තිබෙනවාද ?
  • [47:13] Android tab එකකට සිංහල දාන හැටි
  • [48:00] Facebook time line එක කියන්නෙ මොකක්ද ?
  • [48:31] Windows home server පිළිබදව..
  • [49:52] 2.4Ghz wi-fi router එකක් HSDPA ඩොන්ගල් එකක් ලෙස පාවිච්චි කළ හැකිද ?
  • [50:42] ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එකක ඇති වීඩියෝ එන්ක්‍රිප්ට් කරන හැටි
  • [51:43] Forex ගැන…
  • [52:24] Root කරන ලද ඇන්ඩ්‍රොයිඩ් එකකට ෆොන්ට් කොපි නොවීමට හේතුව..
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP101/Techkatha-EP101.mp3]

    [Download MP3 ZIP (21.6MB) & OGG (27.3Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.