Techකතා Live:147වන වැඩසටහන! (Video)

Techකතා 147වන වැඩසටහන 2012 නොවැම්බර්  16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:49] : LG Nexus 4 ෆෝන් සියල්ල පැය කීපෙකින් ලොව පුරාම විකිණී අවසන් වේ. (යොමුව)
  • [00:09:46] : HTC DROID DNA ෆෝන් එක ගැන විස්තර. (යොමුව)
  • [00:13:34] : HTC හා Apple අතර තිබුන විරසකයක් අවසන් වේ.
  • [00:14:51] : NFC නැති Android ෆෝන් වලට NFC සහය ලබාගැනීමට උපකරණයක්.
  • [00:16:37] : ටෙක්කතා Arduino එකක් මිලදී ගන්නෙ කොහොමද?.
  • [00:20:03] : ලංකාවෙන් යවන්න සැලසුම් කර ඇති චන්ද්‍රිකාව ගැන විමසුමක්.
  • [00:22:57] : එදිනෙදා භාවිතයට ගන්නා ලැප්ටොප් එකක ඩේටා බැකප් කරන්න portable hard disk එකක් භාවිතා කරන ආකාරය.
  • [00:40:20] : Galaxy Note ෆෝන් එකකට වැරදි රොම් එකක් දැමීමෙන් ෆෝන් එක ඔන් නොවේ නම් ඒ සදහා පිළියම්.
  • [00:46:17] : CD ROM එකකට PIC එකක් සවි කර භාවිතා කරන්නේ කොහොමද?.
  • [00:48:21] : ReRAM කියන තාක්ෂනය කුමක්ද?. (යොමුව)
  • [00:49:31] : විකිපීඩියා වලට උදව් කරන්න.
  • [00:51:26] : Red Hat Certified System Administrator exam එක තනියම ඉගෙනගෙන කරගන්න පුළුවන් වේවිද?.
  • [00:52:47] : Software Engineer කෙනෙක්ගේ ජීවිතය කෙබදුද?.
  • [00:57:12] : ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද?. (යොමුව)
  • [00:58:28] : ISP සියල්ලන් අතරේ ඉන්ටර්නෙට් බෙදා දෙන්නේ කොහොමද?.
  • [00:59:59] : රට ඇතුලේ ඉන්ටර්නෙට් බෙදාහරින්නේ කොහොමද?.
  • [01:01:00] : ටෙක්කතා වලින් ඩයලොග්, මොබිටෙල් හා එටිසලාට් සමාගම් වලට අභියෝගයක්.
  • [01:02:15] : Techකතා App Review “AirDroid” (Official web site | Google play store)
  • [01:05:18] : Apple සමාගමේ මුල සිට සේවය කල කෙනෙක් සමාගමෙන් ඉවත් වේ.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP147/Techkatha-EP147.mp3]
  • [Download MP3 ZIP (27.1MB) or OGG (32.5MB)]
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:146 වන වැඩසටහන! (Video)

Techකතා 146වන වැඩසටහන 2012 නොවැම්බර්  9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:02:11] : ටෙක්කතා Arduino වල පළමු වීඩියෝ එක.
  • [00:04:55] : Firefox වලට සුභ උපන්දිනක්.
  • [00:05:19] : Microsoft surface tablet එකේ දෝෂ ගැන විස්තර.
  • [00:05:49] : Google Nexus 4 හි බැටරි දෝෂයක්.
  • [00:07:13] : SharePoint ඉගෙනගන්නේ කොහොමද?, නිවසේ සිට ස්ථාපනය කල හැකිද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
  • [00:10:43] : Benchmark test කියන්නේ මොකක්ද?.
  • [00:12:21] : Windows-7 කී එකක් තියෙනව නම් ඒක OS එකකට දාගන්නේ කෙසේද?.
  • [00:13:36] : බ්‍රව්සර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක හොදයිද?.
  • [00:14:19] : HSPA, HSPA+, DC-HSPA හා LTE අතර ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
  • [00:22:30] : Galaxy S-2 HD LTE ෆෝන් එකට දාන USIM එකක් ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:26:30] : Gyro sensor කියන්නේ මොකක්ද?
  • [00:28:44] : Ubuntu පොර්ට් කරපු Nexus-7 එකක Gimp වගේ ඇප් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:30:33] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් වල දත්ත ගබඩා කර ආරක්ෂිතව තියන්නේ කෙසේද?.
  • [00:32:24] : Windows XP 32bit, Windows 7 32bit හා Windows 7 64bit පරිඝනක ඇති ජාලයක Windows 7 64bit පරිගණකයෙන් අනෙක් පරිගණක වලට සම්බන්ධ විය නොහැකි ඇයි?.
  • [00:35:15] : WiFi වල a/b/g/n ලෙස ඇත්තේ මොනවද?
  • [00:36:20] : Android tab වල රැම් එක වැඩි වීම අත්‍යවශ්‍යද?.
  • [00:38:37] : Nexus 4 ෆෝන් එකේ memory card slot එකක් නොමැති වීම ගැන විමසුමක්.
  • [00:40:15] : Nexus 7 tab එකේ රැම් එක වැඩි කරන්න පුලුවන්ද?.
  • [00:40:50] : SLT වලට වඩා LankaCom හොදයිද?.
  • [00:42:28] : අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
  • [00:42:51] : 32″ LCD පැනල් එකකට ගැලපෙන කොන්ට්‍රෝල් බෝර්ඩ් එකක් ගන්න පුළුවන් තැන් මොනවද?.
  • [00:49:03] : Aluminum capacitor එකක් වෙනුවට සාමාන්‍ය කැපසිටර් එකක් යොදන්න පුලුවන්ද?.
  • [00:50:11] : Techකතා App Review “Skitch” (Android | iOS)

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP146/Techkatha-EP146.mp3]
  • [Download MP3 ZIP (22.5MB) or OGG (27.8MB)]
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:145 වන වැඩසටහන! (Video)

Techකතා 145වන වැඩසටහන 2012 නොවැම්බර්  2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • [00:01:13] : ලෝක ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් 75% ක් Android අත්පත් කරගනී.
  • [00:01:36] : W3school අනුව ලෝක බ්‍රව්සර් භාවිතයෙන් Chrome 46% වේ.
  • [00:02:09] : Nexus 4, Nexus 7 සහ Nexus 10 ගැන හදුන්වා දීමක්.
  • [00:03:00] : Nexus 4 ෆෝන් එක ගැන ගැන විස්තර.
  • [00:07:30] : Nexus 7 ටැබ් එක ගැන විස්තර.
  • [00:11:33] : Nexus 10 ටැබ් එක ගැන විස්තර.
  • [00:14:29] : Arduino එකෙන් ටීවී එකකට සම්බන්ධයක් දෙන්න පුලුවන්ද?.
  • [00:15:27] : Apple සයිට් එකේ තියෙන ෆෝන් එකක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද?.
  • [00:16:29] : ඉලෙක්ට්‍රොනික් වැඩ වලට පාවිච්චි කරන හොද වර්ග වල මල්ටිමීටර් මොනවද?.
  • [00:20:53] : ලැප්ටොප් වල WiFi කාර්ඩ් වල AUX හා main ලෙස ඇන්ටනා දෙකක් තියෙන්නේ ඇයි?.
  • [00:21:44] : AT&T ලෙස එන iPhone අන්ලොක් කරන්න පුලුවන්ද?.
  • [00:22:41] : Arduino බෝර්ඩ් මාදිලි අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:26:35] : ප්‍රොසෙසර් එකක කූලින් ෆෑන් එක හරියට මාරු කරගන්නේ කොහොමද?.
  • [00:31:45] : පරිඝනක කීපයක් ෆොටෝ කොපි මැෂින් එකකට සම්බන්ධ කර ඇති ජාලයකට අලුතෙන් පරිඝනකයක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:33:20] : US වලට අමතරව හොද වෙබ් හොස්ටින්ග් මොනවද?.
  • [00:38:52] : හාර්ඩ් ඩිස්ක් එකක පාර්ටිෂන් අයින් කරල ෆොර්මැට් කලාම රිකවරි කරන්න පුලුවන්ද?.
  • [00:39:30] : ඩොන්ගල් එකක් පරිඝනකයෙන් හරියට අදුරගන්නේ නැති උනාම මොකක්ද කරන්නේ?.
  • [00:40:57] : ජාවා වල අලුත් වයිරස් එකක්.
  • [00:41:43] : Apple හා Motorola සමාගම අතර තිබුන නඩුවේ අවසාන තීන්දුව.
  • [00:42:30] : Windows 8 ගැන විස්තර කීපයක්.
  • [00:44:12] : ටීවී වැඩසටහනක් රෙකොර්ඩ් කරන්නේ කොහොමද?.
  • [00:44:27] : ARM ප්‍රෝග්‍රෑම්න්ග් කරන්න පුලුවන්ද?.
  • [00:44:50] : නොවෙම්බර් 01 ඉදන් රේඩියෝ චැනල් වල සංඛ්‍යාත වෙනස් කරන්න හේතු මොනවද?.
  • [00:49:00] : Techකතා App Review | “ColorNote
  • [00:51:59] : Android වලට පාවිච්චි කරන්න පුළුවන් audio player මොනවද?
  • [00:52:28] : Galaxy S5830 Ace ෆෝන් එකට Sri Lankan customized ROM තියෙනවද?.
  • [00:53:50] : Galaxy Ace Android 2.3.6 තියෙන ෆෝන් එකකට ඉන්ස්ටෝල් කරන්න බැරි ඇප් ඉනස්ටෝල් කරගන්නේ කොහොමද?.
  • [00:54:51] : Android වල සිංහල ස්ක්‍රිප්ට් හදන්න පුලුවන්ද?.
  • [00:55:29] : ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකේ ආයු කාලය රීසෙට් කරන්න පුලුවන්ද?.
  • [00:55:52] : Rom manager ඇප් එක ගැන විස්තර.
  • [00:56:27] : Lumia 820, 920 සහ HTC 8X අතර සංසන්දනයක්.
  • [00:59:26] : Galaxy S2 එකක් ICS වලට අප්ඩේට් කරගන්නේ කොහොමද?.
  • [00:59:49] : Hard break උන Android ෆෝන් එකක් හදාගන්නේ කොහොමද?.
  • [01:01:09] : Samsung ඔරිජිනල් ෆෝන් හදන්නේ කොහෙද?.
  • [01:03:00] : ජාවා අනාගතේදී නැති වේවිද?.
  • [01:05:17] : Android development වලට ජාවා ඕනද?.
  • [01:05:46] : ලංකාවේ ඩිජිටල් ටීවී බ්‍රෝඩ්කාස්ට් එකක් කරනවද?.
  • [01:07:04] : පරිඝනකය ඔන් වෙන්න වෙලා යන්නේ සහ ඔන් උනත් වෙලාව වරදින්නේ ඇයි?.
  • [01:08:59] : අපේ පරිඝනකයක් ලංකාවේදී සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?.
  • [01:10:54] : Google Chrome OS එක හැදුවේ ඇයි?.
  • [01:12:08] : IIS7 ගැන විස්තර කීපයක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP145/Techkatha-EP145.mp3]

    [Download MP3 ZIP (29.8MB) or OGG (36.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.