EP212: Free data, Multi Display, Automatic braking, Euro 4 පෙට්රෝල් ගැන, Smart Home device, eMoney

අද අපි ගොඩක් වාහන ගැන, ගන්න හොද smart home device ගැන, ලංකාවේ rap හා සින්දු ගැන. Free Whatsapp backup , DJI Mavic 2 Pro Drone ගැන, Plane පොලිසියෙන් අල්ලයි.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

EP211: ලංකාවේ FOSS හා Open Source ගැන, USB wall socket හොදද ? Dialog TV/Router අයිති කාටද ? FLAC හා lossless Audio ගැන. Supercomputer ගැන.

ලංකාවේ FOSS (foss.lk) හා Open Source (opensource.lk) ගැන, USB wall socket හොදද ? Dialog TV/Router අයිති කාටද ? FLAC හා lossless Audio ගැන. Supercomputer ගැන.

Supercomputer ගැන මෙතනින් බලන්න.

 

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

EP210: කුණු කතා, Web හා Software development, Hosting Server තෝරා ගැනීම, Macbook එකක් ? Computer එක fast කරන විදි!

අද කුණු කතා 😀 වෙබ් හා Software development හරිය කරන විදිය හා බාවිතා කරන දේවල්, Apple Macbook එකක් ගන්න එක වටිනවාද, Computer එක fast කරන විදිය හා හොදම Processor එක ගැනීම. Web සයිට් එකක හරි Application එකක් හරි host කරන්න ඕන server තෝරාගැනීම චගේ තව බොහෝ දේවල් කතා කරා.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud