Techකතා Live:69වන වැඩසටහන.

Techකතා 69වන වැඩසටහන 2011 ජනවාරි මස 28වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thanks to Saj Harshana)
  • [02:52] Techකතා iPhone & Android Application ගැන.
  • [03:50] ධනික සමඟ සුහද හමුව.
  • [05:05] Android වලට සිංහල-දෙමළ හොඳට Render වන වෙබ් බ්‍රව්සර් එකක්.
  • [09:35] Android වලට සිංහල-දෙමළ Keyboard Layout  එකක් ළඟදීම..
  • [10:48] Symbian වලටත් සිංහල බ්‍රව්සර් එකක් ළඟදීම.
  • [15:30] අපි භාවිතා කරන වෙබ් සයිට්ස් ISP ට බලන්න පුලුවන්ද?
  • [16:50] VPN භාවිත කොට ISP හට Access කළ නොහැකි ලෙස භාවිතය.
  • [21:45] ලංකාවේදී BBC HD & NBC Live බලන්න පුලුවන්ද? Stream කරනවනම් Bandwidth කොපමණ ඕනෙද?
  • [24:15] HD බලන්න පුලුවන් Hulu Player එක ගැන.
  • [25:08] Nokia 3120c ෆෝන් එකේ 1Mb වලට වඩා ලොකු ෆයිල් Install කරන්න බැරි ඇයි?
  • [26:35] අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන කතා කරන එක නවත්වමු..
  • [28:20] SLT වලින් Internet වල Speed අඩු කර ඇත්තේ ඇයි?
  • [31:00] පිටරට වලට වඩා ලංකාවේ internet වලට ගෙවන ගාන සාධාරණයි..
  • [32:07] Nokia සහ SonyEricson ඔර්ජිනල් ෆෝන් ලංකාවේදී මිලදී ගන්න පුලුවන් කොහෙන්ද?
  • [32:56] Broadband Limit එක 1mb කරනවද?
  • [34:32] මොබයිල් නෙට්වර්ක් එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
  • [36:15] Animate වන Mouse Pointer එකක් බ්ලොග් එකකට add කිරීම.
  • [37:22] Nokia 5800 Xpress Music Edition එකේ වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් Skype version එකක් තියනවද?
  • [40:25] Galaxy Tab ගැන.
  • [42:02] සැම්සුන්ලගේ බාඩා ඕඑස් එක හොඳද.?
  • [43:23] ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් වල පවර් Consumption ගැන.
  • [45:25] ලංකාවේ තියෙන 3G Bands මොනවද?
  • [46:08] Push Email හා GPRS Classes කියන්නේ මොනවද?
  • [47:45] පෙන් ඩ්‍රයිව් එකක රයිට් ප්‍රොටෙක්ට් remove කිරීම.
  • [49:01] ඒ/වී රිසිවර් ගැන.
  • [51:12] 3.5 සහ 7.6 Mbps Dongal අතර වේගයේ වෙනසක් ලංකාවේදී ලබාගන්න පුලුවන්ද?
  • [51:50] ඉන්ටර්නෙට් එකේ ටීවි චැනල් බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද?
  • [53:35] වෙබ් පේජ් ‍ෆිල්ටර් කරන්න පුලුවන් ‍ෆ්‍රී සොෆ්ට්වෙයාර් තියෙනවද?
  • [54:47] Huawei ETS 225 3G CDMA Phone එක අන්ලොක් කරගන්න තැනක්.
  • [56:34] Linux වලට Printers/Scanners Install කරන ආකාරය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP69/Techkatha-EP69-64kbps.mp3]

    [Download MP3-ZIP (28MB) as ZIP හෝ OGG (32.8Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.2MB)]

  • Techකතා Live:68වන One Man show :)

    Techකතා 68වන වැඩසටහන 2011 ජනවාරි මස 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග ඒක පුද්ගල වැඩසටහනක් කරන අතරතුරු තිලිණද සහබාගී විය 😀 . සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්… (Thanks to Saj Harshana)
    • [03:16] Nokia X6 එකකට සිංහල දා ගන්න ආකාරය.
    • [05:40] Stereo Broadcast කරන්නේ කොහොමද?
    • [07:23] Nokia N73 එකේ OS එක වෙනස් කර ගැනීම.
    • [09:35] SLT ADSL Slow මොකද?
    • [13:50] SLT වල වේගය වැඩි කරේ කොහොමද?
    • [15:18] Mobile Internet ‍තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු.
    • [17:25] Laptop වලට Windows යෙදීමේදී ඇතිවන බාසා ප්‍රශ්ණය.
    • [19:40] Internet FREE Access කරන්න පුලුවන්ද?
    • [20:33] Ubuntu වලදී Offline Setup File Install කරන්න පුලුවන්ද?
    • [22:38] Torrent Download කරන එක ISP ට block කරන්න පුලුවන්ද?
    • [23:40] Dependancies කියන්නේ මොකද්ද?
    • [25:50] Android දුරකතනයක් මිළදී ගැනීමේදී සැලකිළිමත් වියයුතු කරුණු.
    • [27:20] Nokia වලට Android එයිද?
    • [28:10] Windows මත Linux  ස්ථාපනය කිරීම.
    • [29:48] Linux වල Mono Framework ගැන.
    • [31:23] WordPress ගැන.
    • [32:28] හොඳ Audio/Video ඈම්ප් ගැනීම.
    • [33:30] Linux වල Drivers Install කිරීම.
    • [36:34] MP3 File ගැන.
    • [37:58] Ubuntu Manual ගැන. – https://help.ubuntu.com/.
    • [38:40] WordPress හා Blogger අතර ඇති තාක්ෂණික වෙනස.
    • [39:48] ඇම්ප්ලිෆයර් වලින් සවුන්ඩ් re-generate කරනවාද?
    • [43:32] රූම් eco-strike ගැන.
    • [50:48] Analog ඈම්ප් තාමත් හොඳයි..
    • [51:28] Mafia 2 වල Expansion ගැන.
    • [52:38] වැඩියෙන්ම විකිනුණු World of Warcraft: Cataclysm Expansion ගැන.
    • [52:48] Windows 7 වලදී virtualBox යොදා උබුන්‍ටු ක්‍රියාත්මක කිරීම.
    • [53:05] HSDPA වලින් නෙට්වර්ක් එකක් ශෙයාර් කර ගැනීම.
    • [53:35] Sample rating කියන්නේ මොකද්ද?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP68/Techkatha-EP68-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP හෝ OGG (31.3Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Techකතා Live:67වන වැඩ සටහන

    Techකතා 67වන වැඩසටහන 2010 දෙසැම්බර් මස 30වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්… (Thank you නොලික්ස් & Dayan Senavirathna)

    • [02:40] ටෙක්කතා USB Dongle සඳහා කුසපත් ඇදීම පිලිබද
    • [03:45] Google Nexus S Screen
    • [06:10] ඕනෑම මෘදුකාංගයක් පෝටබල් කිරීම
    • [09:43] iPhone වලින් වීඩියෝ ඇමතුම්
    • [11:00] ෆේස්බුක් චැට් වැඩ නොකිරීම
    • [12:23] ලැප්ටොප් වලට VGA කාඩ් සවිකිරීම
    • [13:42] Samsung ෆෝන් වලට සිංහල දැමීම
    • [15:38] DVD copy protection දැමීම
    • [16:54] ලැප්ටොප් එකක් නෙට්වර්ක් එකෙන් බූට් කිරීම
    • [16:50] Network එකක් තුල XP තියේන Copmputer එකකින් Laptop එක Boot කිරිම
    • [19:22] Virtual OS දැමීම
    • [20:22] Toshiba ලැප්ටොප් ගැනීම හා තවත් විස්තර
    • [24:54] A Good News For Student
    • [26:47] Resistive හා Capacitive ටච් ස්ක්‍රීන්
    • [29:29] Samsung ෆෝන් වල Youtube වීඩියෝ ප්ලේ කිරීම
    • [30:28] අලුත් ටැබ් එකකින් ලිංක් ඕපන් කරන හැටි
    • [30:51] නෝට්බුක් ගැනීම
    • [31:27] ඇඩ්සෙන්ස් ගැටලුවක්
    • [33:58] Mobile Partner ගැටලුවක්
    • [35:55] රවුටර් වල Virtual Servers
    • [37:45] ADSL ගැටලුවක්
    • [38:08] IPv6
    • [40:00] Java Script දැමීම
    • [40:24] CCNA පිලිබඳ
    • [41:30] HP පරිඝණකයක් ගැන විස්තර
    • [45:26] SSD (Solid State Disk)
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP67/Techkatha-EP67-64kbps.mp3]

    [Download MP3-ZIP (22.3MB) as ZIP හෝ OGG (23.9Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.1MB)]