Techකතා Live:89වන වැඩසටහන.

Techකතා 89වන වැඩසටහන 2011 ජුලි මස 22වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Skype හරහා සදීප හා දීපිකා (deeps) සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් පැන වගේම Facebook Link Embedding, Mobile Systems, MAC OS X Lion, Linux, Linux Kernel, 3D TV, LED TV vs LCD TV වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටන විකාෂණය වන කාලය පිලිබදව ඔබේ අදහස් දක්වන්න. මේ පුරුක ඔස්සේ 

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (ස්තුතිය සවිත්ට)

  • 02:02 – Facebook Link Embedding
  • 02:45 – ව්‍යාජ නම් වලින් ඇති ගූගල් ප්ලස් ගිණුම් මකා දැමීමට ගූගල් සැරසෙයි!
  • 04:26 – ගූගල් ලැබ්ස් අවසන් ගමනේ
  • 05:30 – 4G සදහා frequency
  • 08:30 – ලංකාවේ ජංගම දුරකථන ජාල වල ඉතිහාසය
  • 13:02 – CDMA යනු කුමක්ද ?
  • 16:38 – Nokia ovi maps වල ලංකා සිතියම
  • 19:20 – IPS Alpha LED/LCD Panel එකක් යනු කුමක්ද?
  • 24:28 – LED LCD Moniter හා Contrast ratio
  • 26:15 – ජංගම දුරකථන මගින් ටෙක් කතා සජීවි විකාශයට සවන් දිය හැකිද?
  • 27:40 – නිවස තුළ 3D TV භාවිතය
  • 29:53 – පරිගණකය ඔන් කර ටික වේලාවකින් ඕෆ් වීම
  • 31:37 – iOS 4.3.4 හා Mac osx Lion
  • 34:43 – දිනකට ඇන්ඩ්‍රොයිඩ් උපාංග ලක්ෂ පහක් සක්‍රිය වෙයි !
  • 35:24 – ඇපල් සමාගමේ නඩු හබ
  • 37:55 – Linux 3.0 කර්නලය නිකුත් වෙයි
  • 45:00 – ඇන්ඩ්‍රොයිඩ් ගැන තවදුරටත්….
  • 50:13 – HP compaq 6200 (win 7) පරිගනක වල Firewire කාඩ් සවිකළ විට බ්ලූ ස්ක්‍රීන් එක මතුවීම
  • 51:08 – පරිගනකයක එකවර අන්තර්ජාල සබදතා දෙකක් භාවිතා කළ හැකිද?
  • 52:14 – Index.php ගොනුවට ජාවා ස්ක්‍රිප්ට් මගින් වෛරස් ඇතුලු වීම
  • 53:46 – JSTOR research papers පයිරේට් බේ එකෙන් !
  • 55:32 – CRT Moniter එකක් TV එකක් ලෙස භාවිතය
  • 56:17 – සූර්ය පැනල සදහා හිරු එළිය වෙනුවට UV LED භාවිතා කළ හැකිද?
  • 59:31 – PCI Parity යනු කුමක්ද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP89/Techkatha-EP89.mp3]

    [Download MP3 ZIP (24.9MB) & OGG (29.1Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.3MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:88වන වැඩසටහන සමග ටෙක් කතිකාවියක්!

Techකතා 88වන වැඩසටහන 2011 ජුලි මස 15වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Techකතා වල පලමු Tech කතිකාවිය වන දීපිකා (deeps) අප සමග Skype හරා සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් පැන වගේම Google+ vs Facebook, Best Virus Scanner, Best way to install a Computer, IPV6 වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න. 88වන වැඩසටහනින් කතා කරන්න ඕනේ මොනවා ගැනද කියා අපේ Facebook Group එක හරහා අපි ඇසූ විට අපිට කියන්න. අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

ශ්‍රි ලංකාවේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගේ සංසදයට අදම එකතුවෙන්න. 

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP88/Techkatha-EP88.mp3]

    [Download MP3 ZIP (24.9MB) & OGG (32.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.2MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:87වන වැඩසටහන.

සති දෙකක විරාමයකට පසු Techකතා 87වන වැඩසටහන 2011 ජුලි මස 8වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා අතරමගදි සදීප ස්කයිප් හරහා සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් පැන වගේම Samsung Galaxy S II, Laser Projectors, Windows Phone 7 Mango Update, Facebook Video call වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න. 88වන වැඩසටහනින් කතා කරන්න ඕනේ මොනවා ගැනද කියා අපේ Facebook Group එක හරහා අපි ඇසූ විට අපිට කියන්න. අපේ අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

ශ්‍රි ලංකාවා අන්තර්ජාලා බාවිතා කරන්නගේ සංසදයට අදම එකතුවෙන්න. 

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්.. (ස්තුතිය සචිත්ට)

  • 01:50 – Sri Lanka Internet Users Union
  • 04:50 – අභ්‍යවකාශ ෂටල නැවත ගුවන්ගත නොකරයි!
  • 07:09 – ඇන්ඩ්‍රොයිඩ් වල ව්‍යාප්තිය
  • 08:08 – TK iPhone app එක ලගදීම
  • 08:33 – දුරකථන සංවාදය බිදනොවැ‍ටී ‍ටවර් එක මාරු කිරීම
  • 12:43 – WP 7 Mango Beta
  • 14:38 – Remote control සහිත Plane,car ගෙන්වීම
  • 15:47 – VB.net සදහා Mysql crystal report
  • 16:42 – Samsung Galaxy SII
  • 22:47 – 3G සහ ජංගම දුරකථන බැටරි ආයුකාලය
  • 25:41 – Laser Projector ? හා අනිත් ඒවා අතර වෙනස
  • 27:31 – TV එක දෙවැනි මොනිටරයක් ලෙස භාවිතය
  • 30:02 – BlackBerry sms data coding වල 7bit, ucs 2 යනු මොනවාද?
  • 32:27 – WLAN mac address යනු කුමක්ද ?
  • 35:00 – Facebook Video Calling
  • 36:44 – Bit torrent වල වේගය වැඩි කිරීම
  • 39:32 – Laser Projectors – Sadeepa
  • 47:08 – Mango coplex script support
  • 49:29 – Symbion සදහා Nokia සහය තවදුරටත්
  • 50:14 – Google IME නිසා chrome crash වීම
  • 52:10 – HTC HD2 එකට දැමිය හැකි මොබයිල් මෙහෙ‍යුම් පද්ධති මොනවාද?
  • 55:03 – පහසුවෙන් සිංහල ටයිප් කිරීම
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP87/Techkatha-EP87-56kbps.mp3]

    [Download MP3 ZIP (23MB) & OGG (29.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]