Techකතා Live:109වන වැඩසටහන.

Techකතා 109වන වැඩසටහන 2011 දෙසැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

2012 වසර පරිගනක කරදර වලින් තොර, අන්තර්ජාල බෑන්ඩිවිත්වලින් පිරුණ ප්‍රීතිමත් නව වසරකට ආසිරි!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා දුෂාන්)

  • [00:01:43] : vending machine ගැන විස්තරයක්.
  • [00:02:48] : TRC monthly speed test result ගැන.
  • [00:03:33] : SOPA (Stop Online Piracy Act) ගැන සහ එකට උන දේ.
  • [00:05:18] : SOPA නිසා Go-daddy ට මොකද උනේ.
  • [00:07:32] : Flash web site එකකට Facebook like button එකක් යොදන හැටි.
  • [00:08:26] : Full flash website ගැන අලුත් විස්තර.
  • [00:09:58] : TV channel 3 ක් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට බලන්න දෙන හැටි.
  • [00:10:51] : SOPA සම්බන්ද තවත් විස්තර.
  • [00:11:54] : ටෙක් කථා VLC එකෙන් අහන හැටි.
  • [00:12:10] : Flash නැතුව animation කරන හැටි.
  • [00:12:30] : WP7 ගැන සාමාන්‍ය විස්තරයක්.
  • [00:13:20] : Joomla වෙබ් සයිට් එකක video දාන හැටි.
  • [00:14:25] : University පාවිච්චියට අඩු මුදලකට ගත හැකි ලැප්ටොප් එකක්.
  • [00:16:06] : dos attack ගැන.
  • [00:16:34] : win8 එන දවස ගැන.
  • [00:19:52] : ethical hacking පාඨමාලා ගැන.
  • [00:21:19] : virtual box එක්ක windows වල file share කරන හැටි.
  • [00:21:59] : python ගැන
  • [00:22:51] : Samsung Galaxy S2 වලට Ice Cream Sandwich එන දවස.
  • [00:23:02] : ADSL 512 to 4MB upgrade කරන විට username හා number එක වෙනස් වෙනවද?
  • [00:23:44] : top gear live නිකන් බලන්නේ කොහොමද?.
  • [00:24:27] : dell පරිගනකයක win7 activate කරගන්න විදිහ.
  • [00:25:44] : Facebook account රජය මගින් close කරන විදිහ.
  • [00:26:43] : ICS ගැන විස්තරයක් (Ice Cream Sandwich).
  • [00:27:46] : නිතර hibernate කිරීම හොදයිද?.
  • [00:28:14] : Nokia n70 unlock කරගන්න හැටි.
  • [00:28:28] : Target, Newegg, Amazon සයිට් වලින් ලංකාවට බඩු ගේන්න පුලුවන්ද?.
  • [00:29:14] : N900 නැතිඋන ෆෝන් එකක් හොයාගන්න හැටි.
  • [00:29:38] : 2G නෙට්වර්ක් හැක් කරපු විස්තරයක්.
  • [00:31:19] : ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයට උපදෙස් ටිකක්.
  • [00:32:31] : PHP framework වලින් වඩා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් framework එක.
  • [00:32:47] : Apple siri වගේ ඇප් එකක් Android වලට තියෙනවද?.
  • [00:35:34] : Vlingo android app එක ගැන.
  • [00:35:58] : web hosting වලදි framework භාවිතා කලාම ගැටළු එනවද?.
  • [00:36:35] : WiFi proxy ගැන.
  • [00:37:41] : Jailbreak කරපු apple වලට Siri.
  • [00:38:23] : PHP <div> ටැග් එකක page refresh එකක් නැතුව ඩේටා අප්ඩේට් කරගන්න හැටි.
  • [00:39:03] : Apple වල අලුත් පේටන්ට් එක ගැන (hydrogen fuel cell).
  • [00:40:24] : Bill gates චිනේ එක්ක එකතු වෙලා efficient nuclear reaction එකක් හොයන්න යන එක ගැන.
  • [00:42:29] : Apple 4s battery issue එක හරිද?.
  • [00:42:47] : Ajax Apache උඩ වැඩ කරනවද?.
  • [00:43:05] : Anonymous කට්ටිය us think tanks hack කලාද?.
  • [00:44:03] : Bootable pen එකක් හදාගන්න හැටි. (installation only)
  • [00:44:40] : ගෙව්නු අව්රුද්දෙ තාක්ෂණික පැත්තෙන් උන අලුත් දේවල් ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP109/Techkatha-EP109.mp3]

    [Download MP3 ZIP (21.4MB) or OGG (27.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:108 වන වැඩසටහන.

Techකතා 108වන වැඩසටහන 2011 දෙසැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නත්තලක්!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා Dushan)

  • [00:01:45] : Firefox ගැන අලුත් විස්තර ගැන විවරණයක්.
  • [00:05:20] : ටෙක් කථා වලට උදව් කරන අයට ස්තුතිය.
  • [00:10:41] : Processor එකක model number එක සොයා ගන්නා හැටි.
  • [00:12:45] : Dyn dns සහ www.no-ip.com ගැන.
  • [00:14:13] : www.download.com ගැන.
  • [00:14:45] : HDMI version වල වෙනස්කම්.
  • [00:22:20] : DVI to HDMI conversion ගැන සහ cable වල මිල ගණන්.
  • [00:24:00] : web application වල encryption ගැන.
  • [00:25:54] : Mother board සහ hardware වල drivers හොයාගන්න හැටි.
  • [00:27:14] : කෑගල්ලේ C programming ඉගෙනගන්න පුළුවන් තැනක් ගැන, (නුවර NIBM එක ලගම ස්ථානය ලෙස පිළිතුරක් ලැබිණ).
  • [00:28:20] : Singer එකෙන් විකුණන laptop සහ විදුලි උපකරණ ගැන
  • [00:30:58] : CRT monitor එකක controlling button වැඩ නොකිරීම ගැන.
  • [00:31:45] : UPS එකක් තිබිලත් current අඩු උනාම පරිගණකය off වීම ගැන.
  • [00:32:58] : Hard disk එකක් නරක් උනාම ඒකෙ තිබුන දත්ත ගන්න පුළුවන් ක්‍රම ගැන.
  • [00:34:46] : High capacity බැටරියක් දුරකතනයකට දැමීම ගැන.
  • [00:36:19] : Torrent වලින් චිත්‍රපට download කිරීම ගැන සදාචාරාත්මක විමසුමක්.
  • [00:39:49] : P2P නෙට්වර්ක් කිරීමට cross cable එකක් වෙළදපොලෙන් ගන්න හැටි.
  • [00:40:24] : 14 inch පාවිච්චි කරපු LCD එකක් හොයාගන්න විදිහක්.
  • [00:41:24] : SLT ADSL unlimited සම්බන්දතාවයක 35GB වලින් පසුව වේගය අඩුවීම ගැන සහ ලංකාවේ broadband ගැන විචාරයක්.
  • [00:56:55] : Laptop එකක fan එක පිරිසිදු කරගන්න හැටි.
  • [00:57:42] : 1000W power supply එකක 1000W යන්නේ අදහස.
  • [00:57:56] : Rim සමාගම ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP108/Techkatha-EP108.mp3]

    [Download MP3 ZIP (23.9MB) or OGG (31MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:107 වන වැඩසටහන.

Techකතා 107වන වැඩසටහන 2011 දෙසැම්බර් 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය Dushan)

  • [00.01.05] : Blackberry Playbook ගැන
  • [00.03.06] : Google self driving කාර් එක ගැන
  • [00.04.00] : Open DNS ගැන
  • [00.04.40] : .xxx domain ගැන
  • [00.05.58] : Laptop එකක් දවස් 3කට වැඩිය on කරගෙන සිටීම හිතකර ද ?
  • [00.06.55] : Amazon Android Market Place එකේ වර්ධනය
  • [00.08.10] : Facebook Timeline ගැන
  • [00.08.40] : Domain එකේ නමට Email Address ගන්නේ කොහොමද?
  • [00.09.18] : Digital Camera එකක් රටින් ගෙන්වා ගැනීම හා මිල පිළිබඳව
  • [00.10.33] : Dell inspiron Laptop එකකට Mac OS දැමීම
  • [00.11.11] : Pen drive එකේ File read කිරීමේ ගැටලුව
  • [00.12.02] : USB devices එකවරම Disable නොකිරීම
  • [00.12.58] : වෙනත් වෙබ් අඩවියක් iFrame එකකින් Load කිරීම නීත්යානුකූලද ?
  • [00.13.55] : SDK සහ API ගැන
  • [00.16.20] : Ubuntu System File Edit කිරීම
  • [00.17.44] : Java ගැන
  • [00.19.04] : ADSL connection එක Manually Enable\Disable කිරීම
  • [00.19.38] : ADSL හා Mobile broadbrand එකවිට පාවිච්චි කිරීම
  • [00.20.03] :Ubuntu 9.0.4 වල සිට 11.10 වලට එකවර Upgrade කිරීම
  • [00.20.53] : C ඉගෙන ගන්න හැටි
  • [00.21.45] : Chute account එකක් හරහා මුදල් ගෙන්වා ගැනීම
  • [00.22.00] : Intel SRT එක ගැන
  • [00.23.19] : Laptop එකේ Wifi connection එක එකවරම disable වීම
  • [00.23.56] : $1 කට .COM එකක්
  • [00.24.40] : Web designing වලට HTML 5 යොදා ගැනීම
  • [00.28.11] : SLT එක ගැන TRC එක්ට පැමිණිලි කිරීම ගැන
  • [00.30.06] : 512 ADSl connection එකකින් Youtube 720p Video එකක් Buffer නොවී බැලිය හැකිද?
  • [00.30.30] : Android පාවිච්චි කරද්දී JAVA install කරන්නේ ඇයි?
  • [00.33.20] : Android වල Internet settings Manually සකස් කරන්නේ කොහොමද?
  • [00.34.08] : Hard disk partition එකකින් Windows install කිරීම
  • [00.34.54] : Office file වලට දාන password ආරක්ෂිතද ?
  • [00.35.25] : Android browser එක Html 5 support කරනවද?
  • [00.35.46] :AMD Phenom II x6 processor එකක් හා GTX 550 Ti VGA එකක් ඇති පරිගනකයකට අවශ්ය Power supply එක
  • [00.36.50] : Solar Energy ගැන
  • [00.40.24] : Galaxy Nexus ගැන
  • [00.42.23] : Apple iPad 3
  • [00.42.48] : අලුත්Android support Mother board එක ගැන
  • [00.43.19] : Windows Live messenger xmpp protocol එකට මාරු වීම
  • [00.44.20] : CarryIQ software එක ගැන
  • [00.45.20] : Microsoft Office OneNote iPad version එක
  • [00.46.35] : GPS වල improvement එක
  • [00.47.40] : Assisted GPS හා GPS device අතර ඇති වෙනස
  • [00.49.43] : Bill Gates නැවත Microsoft එකට පැමිණීම
  • [00.50.10] : 2012 SLT එක Fiber cables වලට මාරු වීම
  • [00.51.34] : Microsoft SkyDrive දැන් iPhone වලටත්

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP107/Techkatha-EP107.mp3]

    [Download MP3 ZIP (21.1MB) or OGG (26.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.