Techකතා Live:148වන වැඩසටහන!

Techකතා 148වන වැඩසටහන 2012 නොවැම්බර්  23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

TechDuino v1

 

  • [00:02:27] : Google map app එකක් iOS 6 වලට.
  • [00:03:15] : Techකතා Arduino වල මිලගණන් සහ ලබාගන්නා ආකාරය.
  • [00:10:50] : Music file ගබඩා කිරීමට හොදම file format එක මොකක්ද?.
  • [00:12:30] : ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට Techකතා Arduino කිට් එකක් ගන්න පුලුවන්ද?.
  • [00:14:25] : මොබයිල් ෆෝන් වලට multi core processor අවශ්‍යද?, සාමාන්‍ය භාවිතයට කුමන මට්ටමේ processor එකක් ඇතිද?.
  • [00:21:18] : ReRAM තාක්ෂනය ගැන විස්තර.
  • [00:21:51] : Videocon සැටලයිට් සේවයේ මාසික ගාස්තු ගෙවීමේ ගැටළුවක්.
  • [00:25:57] : වයිරස් ආසාදනය වී නැති .exe ෆයිල් ISO කර තැබීමෙන් වයිරස් වලින් ආරක්ෂා කරගත හැකිද?.
  • [00:27:34] : කාමර 10 කට පමණ ගැලපෙන distributed audio system එකකට amplifier එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:32:43] : Galaxy S-2 එකේ factory installed එන අනවශ්‍ය ඇප් අයින් කරගන්නේ කොහොමද?.
  • [00:34:32] : PC එකකට 512 රැම් එකක් සවි කල විට සාමාන්‍ය ලෙස වැඩ කලත් 512 රැම් දෙකක් සවි කලාම පරිගණකය ස්ලෝව් වෙන්නේ ඇයි?.
  • [00:35:55] : BlackBerry Play Book එකට ස්කයිප් ඇප් එකක් තියෙනවද?.
  • [00:36:07] : Raspberry Pi ගැන විස්තර.
  • [00:38:32] : RAID තාක්ෂනය ගැන විස්තර.
  • [00:43:54] : Nexus 10 tab එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:44:50] : විවිධ වෙබ් සයිට් වලට ගැලපෙන ලෙසට පාස්වර්ඩ් එකක් සාදාගන්නේ කෙසේද? සහ පාස්වර්ඩ් කළමනාකරණය කරගන්නේ කොහොමද?.
  • [00:50:13] : ෆෝල්ඩර් ලොක් කරන සොෆ්ට්වෙයාර් එකකින් ලොක් උන ෆෝල්ඩර් වල තියෙන ඩේටා ආපසු ගන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:51:27] : Write protected උන ෆ්ලෑෂ් එකක් හදාගන්න පුලුවන්ද?.
  • [00:51:55] : Galaxy Nexus i9250 ෆෝන් එක හොදයිද?, Samsung ෆෝන් වලට එන ඕඑස් අප්ඩේට් එක වෙනම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්ද?.
  • [00:53:03] : මිලදී ගත්ත ලැප් එකක pixel damage තිබේ නම් කුමක් කල යුතුද?.
  • [00:56:08] : 2.8 core 2 duo, 1GB DDR2 ඇති පරිඝණකයක අලුත් ස්කයිප් ඇප් එක වැඩකරනවිට ස්ලෝව් වෙන්නේ ඇයි?.

 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP148/Techkatha-EP148.mp3]

    [Download MP3 ZIP (23.8MB) or OGG (28.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:147වන වැඩසටහන! (Video)

Techකතා 147වන වැඩසටහන 2012 නොවැම්බර්  16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:49] : LG Nexus 4 ෆෝන් සියල්ල පැය කීපෙකින් ලොව පුරාම විකිණී අවසන් වේ. (යොමුව)
  • [00:09:46] : HTC DROID DNA ෆෝන් එක ගැන විස්තර. (යොමුව)
  • [00:13:34] : HTC හා Apple අතර තිබුන විරසකයක් අවසන් වේ.
  • [00:14:51] : NFC නැති Android ෆෝන් වලට NFC සහය ලබාගැනීමට උපකරණයක්.
  • [00:16:37] : ටෙක්කතා Arduino එකක් මිලදී ගන්නෙ කොහොමද?.
  • [00:20:03] : ලංකාවෙන් යවන්න සැලසුම් කර ඇති චන්ද්‍රිකාව ගැන විමසුමක්.
  • [00:22:57] : එදිනෙදා භාවිතයට ගන්නා ලැප්ටොප් එකක ඩේටා බැකප් කරන්න portable hard disk එකක් භාවිතා කරන ආකාරය.
  • [00:40:20] : Galaxy Note ෆෝන් එකකට වැරදි රොම් එකක් දැමීමෙන් ෆෝන් එක ඔන් නොවේ නම් ඒ සදහා පිළියම්.
  • [00:46:17] : CD ROM එකකට PIC එකක් සවි කර භාවිතා කරන්නේ කොහොමද?.
  • [00:48:21] : ReRAM කියන තාක්ෂනය කුමක්ද?. (යොමුව)
  • [00:49:31] : විකිපීඩියා වලට උදව් කරන්න.
  • [00:51:26] : Red Hat Certified System Administrator exam එක තනියම ඉගෙනගෙන කරගන්න පුළුවන් වේවිද?.
  • [00:52:47] : Software Engineer කෙනෙක්ගේ ජීවිතය කෙබදුද?.
  • [00:57:12] : ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද?. (යොමුව)
  • [00:58:28] : ISP සියල්ලන් අතරේ ඉන්ටර්නෙට් බෙදා දෙන්නේ කොහොමද?.
  • [00:59:59] : රට ඇතුලේ ඉන්ටර්නෙට් බෙදාහරින්නේ කොහොමද?.
  • [01:01:00] : ටෙක්කතා වලින් ඩයලොග්, මොබිටෙල් හා එටිසලාට් සමාගම් වලට අභියෝගයක්.
  • [01:02:15] : Techකතා App Review “AirDroid” (Official web site | Google play store)
  • [01:05:18] : Apple සමාගමේ මුල සිට සේවය කල කෙනෙක් සමාගමෙන් ඉවත් වේ.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP147/Techkatha-EP147.mp3]
  • [Download MP3 ZIP (27.1MB) or OGG (32.5MB)]
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:146 වන වැඩසටහන! (Video)

Techකතා 146වන වැඩසටහන 2012 නොවැම්බර්  9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:02:11] : ටෙක්කතා Arduino වල පළමු වීඩියෝ එක.
  • [00:04:55] : Firefox වලට සුභ උපන්දිනක්.
  • [00:05:19] : Microsoft surface tablet එකේ දෝෂ ගැන විස්තර.
  • [00:05:49] : Google Nexus 4 හි බැටරි දෝෂයක්.
  • [00:07:13] : SharePoint ඉගෙනගන්නේ කොහොමද?, නිවසේ සිට ස්ථාපනය කල හැකිද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
  • [00:10:43] : Benchmark test කියන්නේ මොකක්ද?.
  • [00:12:21] : Windows-7 කී එකක් තියෙනව නම් ඒක OS එකකට දාගන්නේ කෙසේද?.
  • [00:13:36] : බ්‍රව්සර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක හොදයිද?.
  • [00:14:19] : HSPA, HSPA+, DC-HSPA හා LTE අතර ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
  • [00:22:30] : Galaxy S-2 HD LTE ෆෝන් එකට දාන USIM එකක් ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:26:30] : Gyro sensor කියන්නේ මොකක්ද?
  • [00:28:44] : Ubuntu පොර්ට් කරපු Nexus-7 එකක Gimp වගේ ඇප් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:30:33] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් වල දත්ත ගබඩා කර ආරක්ෂිතව තියන්නේ කෙසේද?.
  • [00:32:24] : Windows XP 32bit, Windows 7 32bit හා Windows 7 64bit පරිඝනක ඇති ජාලයක Windows 7 64bit පරිගණකයෙන් අනෙක් පරිගණක වලට සම්බන්ධ විය නොහැකි ඇයි?.
  • [00:35:15] : WiFi වල a/b/g/n ලෙස ඇත්තේ මොනවද?
  • [00:36:20] : Android tab වල රැම් එක වැඩි වීම අත්‍යවශ්‍යද?.
  • [00:38:37] : Nexus 4 ෆෝන් එකේ memory card slot එකක් නොමැති වීම ගැන විමසුමක්.
  • [00:40:15] : Nexus 7 tab එකේ රැම් එක වැඩි කරන්න පුලුවන්ද?.
  • [00:40:50] : SLT වලට වඩා LankaCom හොදයිද?.
  • [00:42:28] : අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
  • [00:42:51] : 32″ LCD පැනල් එකකට ගැලපෙන කොන්ට්‍රෝල් බෝර්ඩ් එකක් ගන්න පුළුවන් තැන් මොනවද?.
  • [00:49:03] : Aluminum capacitor එකක් වෙනුවට සාමාන්‍ය කැපසිටර් එකක් යොදන්න පුලුවන්ද?.
  • [00:50:11] : Techකතා App Review “Skitch” (Android | iOS)

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP146/Techkatha-EP146.mp3]
  • [Download MP3 ZIP (22.5MB) or OGG (27.8MB)]
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.