Techකතා Live:151වන වැඩසටහන! (Video)

Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 සුබ නතලක්! සුබ නව වසරක්! 

  • [00:02:13] : ඇපල් සමාගම අතේ බදින ඔරලෝසුවක් හදන්න යනවලු.
  • [00:03:28] : ඇපල් ටීවී එක ගැන විස්තර.
  • [00:09:24] : හොද Android media player එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:11:16] : TechDuino වල දැන් තත්වය.
  • [00:11:50] : Dialog eZ Cash ගැන ටෙක්කතා වලින් විචාරයක්.
  • [00:17:27] : Software Development Process ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:52:38] : ඇපල් ටීවී එකේ ෆිල්ම් බලන්න ගැලපෙන හොදම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද?.
  • [00:52:57] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගත්තට කමක් නැද්ද?.
  • [00:55:41] : Techකතා App Review “iHeart Radio” (Android | Apple)
  • [00:59:26] : Techකතා App Review “TuneIn Radio” (Android | Apple)
  • [00:59:55] : Techකතා App Review “RunKeeper” (Android | Apple)
  • [01:01:18] : Techකතා App Review “iFixit” (Android)
  • [01:03:04] : වාහනයක පෙට්‍රල් භාවිතය අවම කිරීමට උපදෙස්.
  • [01:07:06] : Google Apps Store එකෙන් App ගන්න බැරි ඇයි?.
  • [01:07:28] : 32bit OS එකක ඉදන් 64bit OS එකකට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
  • [01:07:54] : WhatsApp වලට ඉක්මනට බැටරි බහින්නේ ඇයි?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP151/Techkatha-EP151.mp3]

    [Download MP3 ZIP (28.2MB) or OGG (33.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:150වන වැඩසටහන! (Video)

Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

TK Cakeep150_cake

  • [00:00:42] : ටෙක්කතා 150 පාර්ටි එකට මොකද උනේ?.
  • [00:06:08] : Apple එකෙන් ආයේ Google map වලට සහය දක්වයි.
  • [00:06:55] : Apple best app වලට Skype හා Angry Bird.
  • [00:07:15] : Windows Live mesh වලින් මාරු වෙලා Sky Drive යන්න ලෙසට මයික්‍රෝසොෆ්ට් එකෙන් නිවේදනයක්.
  • [00:07:59] : TechDuino වල දැන් තත්වය.
  • [00:13:39] : Apple Sri Lankan app store එකේ Google map තියෙනවද?.
  • [00:15:00] : Qualcomm processor, ARM processor වලට වඩා හොදයිද?.
  • [00:21:12] : Parrot AR Drone එකක් ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:23:25] : Dyson blade-less fan වල ක්‍රියාකාරිත්වය ගැන විමසුමක්.
  • [00:27:29] : පරිගණකයක OEM partition එක ඩිලීට් කරන්නේ කොහොමද?.
  • [00:27:56] : පරිගනකයක බස් ලයින් ලෙස හදුන්වන්නේ මොනවද?.
  • [00:34:06] : I/O Address, IRQ Settings සහ DMA Channel ගැන හැදින්වීමක්.
  • [00:40:47] : Google Nexus උපකරණ ලංකාවට ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?.
  • [00:42:01] : WiFi රව්ටර් එකකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදුන්විට WiFi සිග්නල් පෙන්නුවත් ඉන්ටර්නෙට් වැඩනොකරන්නේ ඇයි?.
  • [00:43:43] : Gmail වලට එන අනවශ්‍ය මේල් බ්ලොක් කරගන්නේ කෙසේද?.
  • [00:43:54] : හාර්ඩ්ඩිස්ක්, ලැප්ටොප් වැනි උපකරණ මිලදී ගැනීමට උපදෙස්.
  • [00:45:31] : Auto Cad ඔන්බෝර්ඩ් VGA වල වැඩ කලත් separate VGA එකක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි මොනවද?.
  • [00:47:04] : Plasma, LCD හා LED ටීවී වල ක්‍රියාකාරිත්වය ගැන විමසුමක්.
  • [00:48:32] : Arduino Uno බෝර්ඩ් එකට භාවිතා කරන්න පුළුවන් Atmel 328 විතරද?
  • [00:48:56] : Windows update කරන්න ගියවිට “windows update cannot currently check for updates because the service is not running” මැසේජ් එක එන්නෙ ඇයි?.
  • [00:51:12] : iPhone vs Galaxy S-3 ගැන අදහස් කීපයක්.
  • [00:52:53] : අවරුදු තුනකට පමණ සෑහෙන ලෙස ගේම් වලට පාවිච්චි කරන්න පරිගණකයක් සකසාගන්නේ කෙසේද?.
  • [00:58:09] : පිටරට සිට ලංකාවට කතාකරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP150/Techkatha-EP150.mp3]

    [Download MP3 ZIP (23.6MB) or OGG (28.4MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:149වන වැඩසටහන!

Techකතා 149වන වැඩසටහන 2012 නොවැම්බර්  30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:02:59] : Jelly bean 4.2.1 අප්ඩේට් එක ගැන විස්තර.
  • [00:04:13] : Big Bang Theory සහ Revolution ටීවී සීරිස් මේ වසරට අවසාන වේ.
  • [00:05:50] : Aakash ටැබ්ලට් එක ගැන විස්තර.
  • [00:07:55] : AV test certificate ගැන විස්තර.
  • [00:09:04] : ලංකාවෙන් දියත් කරනලද චන්ද්‍රිකාව ගැන විස්තර.
  • [00:09:48] : SLT එකෙන් අන්ලිමිටඩ් ADSL ලයින් නවත්තන සිද්දිය ගැන විස්තර.
  • [00:13:00] : 300GB පමණ ෆොටෝ, වීඩියෝ ප්‍රමාණයක් බැකප් කරගන්නේ කෙසේද?.
  • [00:16:49] : Mobile phone repairing course එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:17:42] : Hard disk එකක් ඩොස් වලින් ෆොර්මැට් කරන්නේ කොහොමද?.
  • [00:18:02] : Sony Ericsson Vivaz ෆෝන් එකට අලුතෙන් OS එක දාගන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:19:31] : Windows 8 වල මෙට්‍රෝ ඇප් වලට ඊමේල් පාස්වර්ඩ් දෙන එක ආරක්ශාකාරිද?.
  • [00:20:11] : Satellite dish වලට අකුණු එන්නේ කොහොමද?.
  • [00:21:37] : Jelly bean අප්ඩේට් එකෙන් ICS වලට මාරුවෙන්න පුලුවන්ද?.
  • [00:22:28] : UPS එකක් හරහා ෆෝන් එකක් චාර්ජ් කලාට කමක් නැද්ද?.
  • [00:22:46] : Hard disk එකක් රිකවරි කිරීමට නොහැකි වනසේ සකස් කල හැකිද?.
  • [00:23:08] : Printer එකකට CISS කිට් එකක් සවි කිරීම ගැන අදහස්.
  • [00:25:09] : Zigo ෆෝන් වල තත්වය සහ ගුණාත්මක බව කොහොමද?.
  • [00:25:34] : IDM එකෙන් Zip ෆයිල් ඩව්න්ලෝඩ් කරනවිට blue screen එන්නේ ඇයි?.
  • [00:26:21] : Power supply එකක් වැඩකරනවද කියල පරික්ෂා කරන්නේ කෙසේද?.
  • [00:27:44] : Electronic හා Computer පොඩ්කාස්ට් තව වෙන මොනවද තියෙන්නේ?.
  • [00:28:46] : මොබයිල් ෆෝන් අලුත්වැඩියා කරන උපකරණ මිලදීගන්න හොද කොහෙන්ද?.
  • [00:29:42] : Techduino පැමිණ මිලදීගන්නව නම් ගන්නෙ කොහොමද?.
  • [00:32:58] : Techකතා App Review “Wheres My Droid”
  • [00:37:31] : ෆෝන් එක රීසෙට් කිරීමට නොහැකි වනලෙස සකසන්නේ කෙසේද?.
  • [00:38:53] : කැඩුන X-Box එකක් හදාගන්න තැනක් තියෙනවද?.
  • [00:39:41] : iTunes 11 ඇවිල්ලා.
  • [00:40:46] : Windows 8 licence මිලියන 40ක් විකිණේ.
  • [00:41:52] : Licence Windows 7 තියෙන අයට අඩු මිලට Windows 8.
  • [00:42:43] : Web OS රන් කරන්න පුළුවන් ඇප් එකක් Android වලට.
  • [00:43:07] : Multiple operating system තියෙන mobile device ලගදීම.
  • [00:43:38] : ලංකාවේ තියෙන LED බල්බ් හොදයිද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP149/Techkatha-EP149.mp3]

    [Download MP3 ZIP (21MB) or OGG (24.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.4MB)]