Techකතා Live:175 වන වැඩසටහන (Video)

Techකතා 175වන වැඩසටහන 2013 ජුලි මස 19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:02:11] : HTC One එකට bootloader switch එකක් නිකුත් වේ.
  • [00:05:00] : නිකුත් කිරීමට නියමිත HTC One mini ෆෝන් එක ගැන විස්තර.
  • [00:08:56] : VOIP හරහා අඩුවට කෝල් ගන්න පුලුවන්ද?.
  • [00:10:34] : Google Nexus 5 සහ Nexus 7 වල නව මාදිලියක් ලගදීම නිකුත්වේ.
  • [00:11:15] : ෆ්‍රී ලාන්සර් ජොබ් වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වීමේදී බදු ප්‍රශ්න ඇතිවෙනවද?.
  • [00:14:00] : VOIP හරහා call termination කිරීමේ නීති රීති.
  • [00:16:11] : චීන ටැබ් එකකට අලුතෙන් Android දාන්නෙ කොහොමද?.
  • [00:16:26] : Android 4.4 නිකුත්වේ.
  • [00:16:38] : අවම මිලකට හොද බාර්කෝඩ් රීඩර් එකක් මිලදිගන්නෙ කොහොමද?.
  • [00:18:08] : Logitech සබ්වුෆර් හොදයිද?.
  • [00:18:14] : England වලින් Samsung 10.1 ටැබ් එකක් ගෙන්වාගැනීම පිළිබද අදහස්.
  • [00:18:33] : Windows දාල තියෙන PC එකකට Mac OS දාන්න පුලුවන්ද?.
  • [00:22:14] : පරණ Core 2 duo notebook එකකට housing එකක් දාගන්න පුලුවන්ද?.
  • [00:22:40] : Windows වල ඉදන් Linux වලට මාරු වෙන්න උපදෙස්.
  • [00:24:07] : වාහන වල භාවිතා කරන Turbo, Supercharger සහ Intercooler යනුවෙන් හදුවන්නේ මොනවද?.
  • [00:25:16] : HTML5 සහ Responsive web design ලෙස හදුවන්නේ කුමක්ද?.
  • [00:27:40] : Turbo ගැන විස්තර තවදුරටත්.
  • [00:38:40] : GPU වල කොර් ගණනින් අදහස් වන්නේ කුමක්ද? සහ හොද GPU එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:40:44] : ලංකාවේ ව්‍යාජ HP ලැප්ටොප් තියෙනවද?.
  • [00:42:44] : Windows 8 64bit භාවිතා කිරීමේ වාසි සහ අවාසි මොනවද?.
  • [00:43:30] : D-Link රව්ටර් එකකට ලෝග්වෙන්න නොහැකි හේතු මොනවද?.
  • [00:44:06] : Techduino ගැන අලුත් විස්තර.
  • [00:46:56] : ලක්ෂ 12-13 අතර ගණනකට මිලදීගත හැකි හොද මොටරථ මොනවද?.
  • [00:50:25] : LG E610 ෆෝන් එකක් Android 4.0.3 වලින් ඉදිරියට අප්ඩේට් කලොත් සිංහල පෙන්වන එක නැති වේවිද?.
  • [00:50:52] : Ubuntu දාල තියෙන ලැප්ටොප් එකක බැටරි ඉක්මනට බහින ගැටළුවක් තියෙනවද?.
  • [00:51:25] : රුපියල් 25,000 කට මිලදීගතහැකි හොදම ප්‍රින්ටර් එක කුමක්ද?.
  • [00:53:04] : Xperia S ෆෝන් එකක් ඔන් කරනකොට සෝනි ලෝගෝ එකෙන් ඉදිරියට නොයන්නේ ඇයි?.
  • [00:53:42] : Arduino එකකින් tweet එකක් කියවන්න හදාගන්නේ කොහොමද?.
  • [00:54:20] : Vista තියෙන IBM P4 PC එකක blue screen ගැටළු එන්නෙ ඇයි?.
  • [00:58:10] : Open source processor යනු කුමක්ද?.
  • [00:58:45] : Laptop processor, Desktop processor ලෙස භාවිතා කල හැකිද?.
  • [00:59:47] : ඉංග්‍රීසි ඉගෙනගෙන හොදට ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP175/Techkatha-EP175.mp3]

    [Download MP3 ZIP (29.3MB) or OGG (36.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Computer Hardware & Gaming – EP3 (Video) & Audio

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක.

අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා.

View Directly in YouTube

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/ComputerHardwareGamingEP3/ComputerHardwareGamingEP3.mp3]

    [Download MP3 ZIP (28.3MB) or OGG (32.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:174 වන වැඩසටහන (Video)

Techකතා 174වන වැඩසටහන 2013 ජුලි මස 12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල් හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:48] : සූර්ය විදුලිය පිළිබදව අදහස්.
  • [00:08:43] : ගියර් මාරු කරන බයිසිකල් වල කොටස් මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:11:33] : ඊබේ හරහා ගෙන්වන ෆෝන් එකක් Air mail හරහා ගෙන්විය හැකිද?.
  • [00:14:46] : iPod 4th Generation ගැන අදහස්.
  • [00:16:04] : youtube වීඩියෝ එකක් බලනවිට “shockwave flash has crashed” ලෙස එරර් එකක් එන්නේ ඇයි?.
  • [00:17:31] : ඇපල් වගකීමේ සහතිකය සමග iPad 4 එකක් ලංකාවෙන් මිලදීගතහැකිද?.
  • [00:17:52] : Mac එකක ඇති ඉමේජ් ෆයිල් එකක් DVD එකකට බර්න් කරගන්නේ කොහොමද?.
  • [00:18:18] : ලංකාවේ ISP සමාගම් වලට ඇති බෑන්ඩ්විත් ගැන විස්තර සහ ලංකාවේ 4G ගැන විමසුමක්.
  • [00:25:19] : Locked iPhone 3G-S ෆෝන් එකක් අන්ලොක් කරගන්නා පියවර මොනවද?.
  • [00:26:01] : Artificial intelligence ගැන විස්තර.
  • [00:27:10] : ලගදීම ටෙක්කතා ස්ට්‍රීම් එකේ වෙනසක්.
  • [00:27:42] : Private IP range එකක DNS එකක් පවත්වාගෙන යන්නේ කෙසේද?.
  • [00:29:10] : Samsung ෆෝන් වල Korean සහ International මාදිලි වල ඇති වෙනස්කම් මොනවද?.
  • [00:33:56] : Dialog 30% discount ලබාගන්නේ කොහොමද?.
  • [00:34:33] : ටෙක්කතා වීඩියෝ වලට භාවිතා කරන ප්‍රොටෝකෝල් මොනවද?.
  • [00:34:54] : HTC One ෆෝන් එක භාවිතා කිරීමෙන් පසු ඒ ගැන අදහස්.
  • [00:42:34] : Techකතා App review “Xabber” (Link)
  • [00:43:47] : Techකතා App review “Smart Remote” (Link)
  • [00:46:11] : Apple ID එකක් නොමිලේ සාදාගන්නේ කෙසේද?.
  • [00:47:47] : Arduino එකකට LCD screen එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:48:41] : Computer hardware ගැන ඉගෙන ගැනීමට සුදුසු හා හොදම ආකාරය.
  • [01:03:24] : ඉස්කෝලපොත ෆොන්ට් ඒකෙන් පවත්වාගෙන යන බ්ලොග් එකක් මලිති ෆොන්ට් එකට මාරුකිරීම පිළිබද අදහස්.
  • [01:08:54] : Galaxy S-4 vs HTC One
  • [01:10:14] : Samsung Grand Duos ෆෝන් එක ගැන අදහස්. (Link)

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP174/Techkatha-EP174.mp3]

    [Download MP3 ZIP (29.4MB) or OGG (35.6MB)]