Techකතා Live:145 වන වැඩසටහන! (Video)

Techකතා 145වන වැඩසටහන 2012 නොවැම්බර්  2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • [00:01:13] : ලෝක ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් 75% ක් Android අත්පත් කරගනී.
  • [00:01:36] : W3school අනුව ලෝක බ්‍රව්සර් භාවිතයෙන් Chrome 46% වේ.
  • [00:02:09] : Nexus 4, Nexus 7 සහ Nexus 10 ගැන හදුන්වා දීමක්.
  • [00:03:00] : Nexus 4 ෆෝන් එක ගැන ගැන විස්තර.
  • [00:07:30] : Nexus 7 ටැබ් එක ගැන විස්තර.
  • [00:11:33] : Nexus 10 ටැබ් එක ගැන විස්තර.
  • [00:14:29] : Arduino එකෙන් ටීවී එකකට සම්බන්ධයක් දෙන්න පුලුවන්ද?.
  • [00:15:27] : Apple සයිට් එකේ තියෙන ෆෝන් එකක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද?.
  • [00:16:29] : ඉලෙක්ට්‍රොනික් වැඩ වලට පාවිච්චි කරන හොද වර්ග වල මල්ටිමීටර් මොනවද?.
  • [00:20:53] : ලැප්ටොප් වල WiFi කාර්ඩ් වල AUX හා main ලෙස ඇන්ටනා දෙකක් තියෙන්නේ ඇයි?.
  • [00:21:44] : AT&T ලෙස එන iPhone අන්ලොක් කරන්න පුලුවන්ද?.
  • [00:22:41] : Arduino බෝර්ඩ් මාදිලි අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:26:35] : ප්‍රොසෙසර් එකක කූලින් ෆෑන් එක හරියට මාරු කරගන්නේ කොහොමද?.
  • [00:31:45] : පරිඝනක කීපයක් ෆොටෝ කොපි මැෂින් එකකට සම්බන්ධ කර ඇති ජාලයකට අලුතෙන් පරිඝනකයක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:33:20] : US වලට අමතරව හොද වෙබ් හොස්ටින්ග් මොනවද?.
  • [00:38:52] : හාර්ඩ් ඩිස්ක් එකක පාර්ටිෂන් අයින් කරල ෆොර්මැට් කලාම රිකවරි කරන්න පුලුවන්ද?.
  • [00:39:30] : ඩොන්ගල් එකක් පරිඝනකයෙන් හරියට අදුරගන්නේ නැති උනාම මොකක්ද කරන්නේ?.
  • [00:40:57] : ජාවා වල අලුත් වයිරස් එකක්.
  • [00:41:43] : Apple හා Motorola සමාගම අතර තිබුන නඩුවේ අවසාන තීන්දුව.
  • [00:42:30] : Windows 8 ගැන විස්තර කීපයක්.
  • [00:44:12] : ටීවී වැඩසටහනක් රෙකොර්ඩ් කරන්නේ කොහොමද?.
  • [00:44:27] : ARM ප්‍රෝග්‍රෑම්න්ග් කරන්න පුලුවන්ද?.
  • [00:44:50] : නොවෙම්බර් 01 ඉදන් රේඩියෝ චැනල් වල සංඛ්‍යාත වෙනස් කරන්න හේතු මොනවද?.
  • [00:49:00] : Techකතා App Review | “ColorNote
  • [00:51:59] : Android වලට පාවිච්චි කරන්න පුළුවන් audio player මොනවද?
  • [00:52:28] : Galaxy S5830 Ace ෆෝන් එකට Sri Lankan customized ROM තියෙනවද?.
  • [00:53:50] : Galaxy Ace Android 2.3.6 තියෙන ෆෝන් එකකට ඉන්ස්ටෝල් කරන්න බැරි ඇප් ඉනස්ටෝල් කරගන්නේ කොහොමද?.
  • [00:54:51] : Android වල සිංහල ස්ක්‍රිප්ට් හදන්න පුලුවන්ද?.
  • [00:55:29] : ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකේ ආයු කාලය රීසෙට් කරන්න පුලුවන්ද?.
  • [00:55:52] : Rom manager ඇප් එක ගැන විස්තර.
  • [00:56:27] : Lumia 820, 920 සහ HTC 8X අතර සංසන්දනයක්.
  • [00:59:26] : Galaxy S2 එකක් ICS වලට අප්ඩේට් කරගන්නේ කොහොමද?.
  • [00:59:49] : Hard break උන Android ෆෝන් එකක් හදාගන්නේ කොහොමද?.
  • [01:01:09] : Samsung ඔරිජිනල් ෆෝන් හදන්නේ කොහෙද?.
  • [01:03:00] : ජාවා අනාගතේදී නැති වේවිද?.
  • [01:05:17] : Android development වලට ජාවා ඕනද?.
  • [01:05:46] : ලංකාවේ ඩිජිටල් ටීවී බ්‍රෝඩ්කාස්ට් එකක් කරනවද?.
  • [01:07:04] : පරිඝනකය ඔන් වෙන්න වෙලා යන්නේ සහ ඔන් උනත් වෙලාව වරදින්නේ ඇයි?.
  • [01:08:59] : අපේ පරිඝනකයක් ලංකාවේදී සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?.
  • [01:10:54] : Google Chrome OS එක හැදුවේ ඇයි?.
  • [01:12:08] : IIS7 ගැන විස්තර කීපයක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP145/Techkatha-EP145.mp3]

    [Download MP3 ZIP (29.8MB) or OGG (36.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:144 – Arduino – Microcontroller Programing! (Video)

Techකතා 144වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා Arduino Clone එක ගන්න කැමති මොන ආකාරයටද කියල අපිට කියනන් මේ පුරුකට යන්න.

තවත් චායාරූප මෙම පුරුකෙන් 
  • [00:02:49] : ටෙක්කතා Arduino කිට් එකට දැන් ඉල්ලුම් කරන්න පුළුවන්.
  • [00:16:13] : අලුතෙන් ආපු ඇපල් iPad mini ගැන විස්තර.
  • [00:24:21] : මයික්‍රොසොෆ්ට්‌ සමාගමත් පාරිභෝගික උපකරණ සැදීමට යයි.
  • [00:25:23] : surface mount LED විශාල ප්‍රමාණයකින් ටෝර්ච් එකක් හදාගන්න පුලුවන්ද?.
  • [00:27:41] : Apple apps store එකෙන් ලංකාවේ අය හදපු ඇප් ගත්තට කමක් නැද්ද?.
  • [00:29:09] : ලංකාවේ නැනෝ සිම් ගන්න පුළුවන් කොහෙන්ද?.
  • [00:29:16] : HD DVD කියන තාක්ෂනය මොකක්ද?.
  • [00:29:41] : Arduino මගින් 220V බල්බ පාලනය කරන්න පුලුවන්ද? ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවද.
  • [00:31:19] : HTC Trophy ෆෝන් එකක් පරිගණකය මගින් අදුරගන්නෙ නැත්තේ ඇයි.
  • [00:32:40] : පිට රටකින් ගෙනාපු CDMA ෆෝන් එකක් අපේ රටේ පවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:35:19] : eBay වලින් ගත්ත NAS එකක් firmware update කලාම IP නොපෙන්වන්නේ ඇයි?.
  • [00:36:50] : PC එකකට ඊමේල් ගිණුම් කීපයකින් නොටිෆිකේෂන් ගන්නේ කොහොමද?.
  • [00:38:50] : WiFi වල TKIP කියන්නේ මොකක්ද?
  • [00:40:00] : Windows experience index එක කියන්නේ මොකක්ද?
  • [00:47:33] : Norton Ghost වලින් අපේ හර්ඩ් ඩිස්ක් බුටබල් විදිහට හදාගන්නේ කොහොමද?.
  • [00:49:19] : Common cathode LED matrix panel එකක ධන හා සෘණ පින් අදුරගන්නේ කොහොමද?.
  • [00:51:00] : Core 2 Quad හා i5 Quad core අතර වෙනස්කම් මොනවද?.
  • [00:56:53] : ටීවී එකකට සවිකරන්න හොද HDD media player එකක්ද Android media player එකක්ද?.
  • [00:58:58] : ලංකාවේ ඇපල් බඩු ගන්න පුළුවන් තැන් මොනවද?.
  • [00:59:36] : අලුත් FreeNAS එක Android media player එකට සහය දක්වන හැටි.
  • [01:00:55] : Techකතා Arduino වලට උදව් කරන්න කැමති අයට අවස්ථාවක්.
  • [01:02:15] : Android ROM කියන්නේ මොනවද?.
  • [01:04:48] : Techකතා App Review “OurGroceries” (Android | Apple) and “Equalizer” (Android)
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP144/Techkatha-EP144.mp3]
  • [Download MP3 ZIP (28.5MB) or OGG (30.2MB)]
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:142 වන වැඩසටහන! (Video)

Techකතා 142වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමටචම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • [00:00:26] : MP3 Player දිනපු අය ලිපිනයන් තහවරු කරන්න.
  • [00:05:25] : Office 2013 RTM නිකුත්වේ. සහ Microsoft Office Android සහ iOS වලට ලගදීම.
  • [00:06:18] : Google Nexus 4 ෆෝන් එක ගැන විස්තර.
  • [00:09:05] : සැම්සුන්ග් සමාගමේ chip designing architect ඇපල් සමාගමට බදවාගනී.
  • [00:10:28] : Firefox 16 අප්ඩේට් එකේ ගැටළුවක්.
  • [00:12:09] : Genuine Android (pure Android) තියෙන ටැබ් මොනවද?.
  • [00:14:16] : iOS Passbook ගැන විස්තර.
  • [00:15:58] : WTC එකේ අලුතින් ස්ථාපනය කර ඇති බිල් ගෙවන උපකරණ ගැන විස්තර.
  • [00:18:42] : Harman kardon speaker කියන්නේ මොනවද, ඒවගේ ගුණාත්මක බව කොහොමද?.
  • [00:21:55] : Etisalat සමාගම iPhone වලට authorized dealer කෙනෙක්ද?.
  • [00:24:47] : SD memory card වල ඇති ක්ලාස් වල වෙනස්කම් මොනවද?. (යොමුව)
  • [00:31:32] : මීටර් 150 පමණ දුරක තියෙන පරිඝනක දෙකක් නෙට්වර්ක් කරන්න හොදම විදිහ මොකක්ද?.
  • [00:34:29] : M2 memory card කියන්නේ මොනවද?.
  • [00:35:22] : Ethernet port එකක් තියෙන ප්‍රින්ටර් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:36:32] : Win-8 release preview සහ Windows-8 pro අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:38:21] : UCSC BIT පාඩම් සදහා Android වලට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවද?. (යොමුව-01) (යොමුව-02
  • [00:40:15] : TechKatha App Review “APP Lock” [https://play.google.com/store/apps/details?id=com.domobile.applock&feature=search_result]
  • [00:43:49] : Nexus 7 වලට ආපු 4.1.2 අප්ඩේට් එක ගැන විස්තර.
  • [00:45:40] : මේල් සර්වර් එකක් ස්පෑම් ෆිල්ටර් වෙන ආකාරය සහ එය සිදුකරගන්නා ආකාරය. (යොමුව-01) (යොමුව-02)
  • [00:54:53] : වීඩියෝ සංස්කරණය කිරීම සදහා පරිඝනකයක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?.
  • [01:00:01] : HTTPS ලෙස යොදා ෆේස්බුක් වලට ලොග් වීම වළක්වන්නේ කෙසේද?.
  • [01:02:08] : USB ඩොන්ගල් සහය දක්වන හොද WiFi රව්ටර් මොනවද?.
  • [01:03:16] : Chrome වලට මෙමරි වැඩියෙන් පාවිච්චි කරනවද?.
  • [01:05:12] : ලංකාවේ රේඩියෝ සහ ටීවී චැනල වලට සංඛ්‍යාත වෙන්කර ඇති ආකාරය ගැන විමසුමක්.
  • [01:08:40] : ලංකාවේ RDS භාවිතා කරන රේඩියෝ චැනල මොනවද?.
  • [01:14:05] : ඩයලොග් මොබිටෙල් පාවිච්චි කරන LTE frequency මොනවද?.
  • [01:15:17] : SSD වලින් පර්ෆොර්මන්ස් වැඩි වෙනවද?.
  • [01:16:18] : ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්තිය සහ ලංකාවේ ඉන්ටර්නෙට් ගැන විමසුමක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP142/Techkatha-EP142.mp3]

    [Download MP3 ZIP (34.1MB) or OGG (42.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.