Techකතා Live:157වන වැඩසටහන! (Video)

Techකතා 157වන වැඩසටහන 2013 පෙබරවාරි  8වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:00] : Sony Play Station 4 වල මිලගණන් වල අදහසක් සහ අලුත් විශේෂාංග ගැන විමසුමක්.
  • [00:02:38] : Mac pro අලුත් වර්ෂන් එකක් ලගදීම.
  • [00:02:45] : IOS 6.1 වලට jailbreak එක ඇවිත්.
  • [00:03:00] : Ubuntu ෆෝන් එක ඔක්තෝම්බර් වල පැමිණේ.
  • [00:06:01] : Microsoft Office 2014 Linux වලට.
  • [00:06:11] : ගේම් සදහා Linux වල සහය.
  • [00:07:50] : ගෙදරදී සර්වර් එකක් සාදාගන්නේ කොහොමද?.
  • [00:09:39] : ජපානයේ BlackBerry ෆෝන් විකිණීම නවත්වයි.
  • [00:09:48] : Dell සමාගම විකුණයි.
  • [00:10:25] : හොද Arduino simulator software මොනවද තියෙන්නේ.
  • [00:11:48] : ලංකාවේ ඉන්ටර්නෙට් සේවා ගාස්තු වල බදු මුදල් කරයි.
  • [00:12:14] : ඩයලොග් 4G ඉන්ටනෙට් ගැන විමසුමක්.
  • [00:13:49] : වෙනස් මිලගණන් වලට තියෙන HDMI කේබල් වල වෙනස්කම් තියෙනවද?.
  • [00:17:22] : Intel motherboard එකක බයෝස් වෙනස්කම් සේව් නොවෙන්නේ ඇයි?.
  • [00:18:34] : Kaspersky ඇති පරිගනකයක ඉන්ටර්නෙට් යන්න බැරි ගැටළුවක්.
  • [00:20:27] : Twitter හැක් වෙලා යූසර් නේම් පාස්වර්ඩ් 250000ක් එලියට.
  • [00:21:02] : SSL හා TLS යනු මොනවාද?.
  • [00:21:14] : Node.js කියන්නෙ මොකක්ද?.
  • [00:21:45] : HP pavilion ලැප්ටොප් එකක ස්ක්‍රීන් එක සුදු වෙලා පාට පාට ඉරි යන්නේ ඇයි?.
  • [00:24:26] : Sony Ericsson Xperia X2 ෆෝන් එකට Android දන්න පුලුවන්ද?.
  • [00:25:05] : Techduino ඔර්ඩර් වල අලුත්ම තත්වය.
  • [00:26:38] : Dialog eZ Cash නැතුව Techduino එකක් ගන්නේ කොහොමද?.
  • [00:27:16] : Cyanogenmod 9 හා 10 අතර ඇති වෙනස්කම් මොනවාද?.
  • [00:28:57] : Samsung කැමරා සදහා ලංකාවේ ඒජන්ට් කව්ද?.
  • [00:29:22] : Dropbox, Google drive හා Skydrive වලින් වඩා හොද කුමක්ද?.
  • [00:30:13] : Techduino එකක් ඔස්ට්‍රේලියාවට යවන්න කොපමණ වියදම් වේද?.
  • [00:30:49] : 3G router එකකට ඩයලොග් ඩොන්ගල් එකක් සම්බන්ධ කරල ඉන්ටර්නෙට් යන්නේ කොහොමද?.
  • [00:33:08] : Galaxy S-2 එකක Android 4.0.3 වල ඉදන් කලින් තිබුන ඕඑස් එකට යන්න පුලුවන්ද?.
  • [00:34:08] : Multiplayer game වලට ලේසියෙන්ම සහ ලාභදායි ලෙස පරිගණක නෙට්වර්ක් කරගන්නේ කොහොමද?.
  • [00:36:25] : Android රොම් එකක් අපිට ඕන විදිහට එඩිට් කරන්න පුලුවන්ද?.
  • [00:36:39] : Paypal වල තියෙන මුදල් Dialog eZ Cash වලට ගන්න පුලුවන්ද?.
  • [00:37:02] : Sampath Vishwa සහ Sampath Net අතර ඇති වෙනස්කම්.
  • [00:39:11] : Windows 7 වල ad hoc නෙට්වර්ක් එකට Galaxy S2 එකක් සම්බන්ධ නොවන්නේ ඇයි?.
  • [00:39:40] : පිටරටින් මිලදීගත්ත ෆෝන් එකක firmware update කරනකොට තෝරන්න ඕන රට මොකක්ද?.
  • [00:41:02] : Linux ඇඩ්මින් වරුන්ගේ ජොබ් මාර්කට් එක කොහොමද?.
  • [00:43:55] : Techකතා Android app එකේ ලයිව් වීඩියෝ නැද්ද?.
  • [00:44:00] : Automatically balance වෙන රොබෝලා හදන ක්‍රමය කුමක්ද?.
  • [00:45:56] : යුරෝපා රටකින් ටීවී එකක් මිලදීගන්නකොට සැලකිලිමත් යුතු කරනු මොනවද?.
  • [00:47:22] : ටීවී එකකට හොද ඇන්ටනාවක් තෝරගන්නේ කොහොමද?.
  • [00:53:32] : පරිගණකයක් ටික කලක්‌ පාවිච්චි කරනකොට ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP157/Techkatha-EP157.mp3]

    [Download MP3 ZIP (22.2MB) or OGG (27.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:156වන වැඩසටහන! (Video)

Techකතා 156වන වැඩසටහන 2013 පෙබරවාරි  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල්හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:06:21] : ඇපල් ජාවා අයින් කරයි.
  • [00:07:03] : Go-daddy ඒකෙන ගත්ත ඩොමේන් එකක් Blogger බ්ලොග් එකකට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
  • [00:08:29] : Techduino වල දැන් තත්වය කෙසේද?.
  • [00:12:02] : රීලෝඩ් මැෂින් එකක් සැදීමට සිම් කීපයක් පරිගණකයට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
  • [00:13:58] : HP DV-5 එකක LCD ribbon එක ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:14:41] : Google Nexus ෆෝන් එකක් ඔරිජිනල් එකක්ද කියල බලාගන්නේ කොහොමද?.
  • [00:16:18] : Computer Networking & security degree එකක් ලංකාවේ කරන්න තැනක් තියෙනවද?.
  • [00:18:45] : Computer casing ඒකට සවිකරන්න පුළුවන් card reader panel එකක් තියෙනවද?.
  • [00:19:23] : ටෙක්කතා ඇප් Windows හා iOS වලට තියෙනවද?.
  • [00:21:50] : ODB2 පොර්ට් එකෙන් ඩේටා අරන් GSM නෙට්වර්ක් එකක් හරහා යවන්න පුලුවන්ද?.
  • [00:23:40] : Microsoft Security Essential සෙකියුරිට් ටෙස්ට් එකකින් අසමත් උනා යැයි කියන කතාවේ ඇත්ත.
  • [00:35:20] : විභාග දෙපාර්තුමේන්තුවේ සර්වර්ස් හිට්ස් වැඩිවෙනකොට ඩව්‍න් වෙන්නේ ඇයි?.
  • [00:38:39] : Galaxy S-3 ෆෝන් Sudden death වෙලා තියෙනවද?.
  • [00:40:20] : Nokia 1280 ෆෝන් එකක ලොක් කෝඩ් එක අයින් කරගන්න පුලුවන්ද?.
  • [00:41:01] : Outlook සමග Airtel broadband වල ගැටළුවක් තියෙනවද?.
  • [00:42:26] : iPhone 4S එකක Apple logo එකට විතරක් ඇවිත් නවතින්නේ ඇයි?.
  • [00:44:03] : Windows වලදී web development වලට භාවිතාකරන්න පුළුවන් ටූල් මොනවද?.
  • [00:45:47] : ලැප්ටොප් එකක වෙබ්කැම් unknown device ලෙස දක්වන්නේ ඇයි?.
  • [00:46:03] : මෙතනින් ලැප්ටොප් ගන්න එපා (අවවාදයක්).
  • [00:51:04] : Internet money ගැන ඇත්ත කතාව.
  • [00:52:35] : Mac mini review
  • [00:56:01] : Dropbox new interface.
  • [00:56:15] : Techකතා App Review “FreeNass”
  • [00:57:24] : Techකතා App Review “Lockscreen Policy”
  • [00:58:19] : STL ADSL සම්බන්ධතාවය WiFi ලෙස භාවිතාකල හැකිද?.
  • [00:58:28] : Google element editor මගින් කල වෙනස්කම් ස්තිර ලෙස කල හැකිද?.
  • [00:59:21] : Windows 7 පරිගණක දෙකක් cross cable එකක් මගින් නෙට්වර්ක් කරන්නේ කොහොමද?.
  • [01:01:07] : Home, Work  සහ Public networks යනු මොනවද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP156/Techkatha-EP156.mp3]

    [Download MP3 ZIP (25.3MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.53MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:155වන වැඩසටහන! (Video)

Techකතා 155වන වැඩසටහන 2013 ජනවාරි  25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:10] : Firefox OS සමගින් අලුත් ෆෝන් දෙකක්.
  • [00:01:21] : Nokia Lumia ෆෝන් වලට 3D back cover specification එකක් නිකුත් කෙරේ.
  • [00:02:56] : කලකට පසු Nokia සමාගමට ලාභයක්.
  • [00:03:51] : Blackberry අලුත් උපකරණ කීපයක් වෙළදපොලට.
  • [00:06:04] : ඇපල් සමාගමේ අදායම ඉහලට, නමුත් 10%ක් ස්ටොක් අඩුවේ.
  • [00:06:44] : Android හා Apple mobile OS අතර සංසන්දනයක්.
  • [00:23:36] : Galaxy S-2 එකක් Android 4.2.1 වලට් අප්ඩේට් කලපසු USB mass storage විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?
  • [00:24:41] : Arduino වලට අදාළ සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග ටෙක්කඩෙන් මිලදීගන්න පුලුවන්ද?.
  • [00:25:16] : පිටරට ඉන්න කෙනෙක්ට Techduino ගන්න පුළුවන් කොහොමද?.
  • [00:30:12] : Raspberry Pi ගැන අදහස්.
  • [00:30:31] : මව්ස් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් තියෙනවද?.
  • [00:31:58] : ලැප්ටොප් එකකට සම්බන්ධ කර ඇති ADSL සම්බන්ධතාවය WiFi මගින් Android ෆෝන් එකකට ගන්න පුලුවන්ද?
  • [00:33:36] : මුදල් ප්‍රශ්න තියෙන අයට Techduino නොමිලේ ලබාදීමට අනුග්‍රාහකයෙක්.
  • [00:34:43] : Dialog 4G Hotspot කියන්නෙ කුමක්ද?.
  • [00:37:26] : Techduino එකක් ඉන්ටර්නෙට්‌ එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:40:08] : Galaxy S ද හොද Xperia U ද හොද?
  • [00:40:14] : Voice recognition වල ක්‍රියාකාරීත්වය.
  • [00:45:13] : Linux Cron Job කියන්නෙ කුමක්ද?.
  • [00:46:25] : නිවසේ භාවිතයට Power Guard එකක් සාදාගන්නේ කෙසේද?.
  • [00:53:03] : Photoshop ඉගෙනගන්න තියෙන හොදම ක්‍රමය.
  • [00:53:22] : වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කිරීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
  • [01:01:49] : Hutch internet වලදී සමහර වෙබ්සයිට් වලට යන්න බැරි ඇයි?.
  • [01:04:25] : වෙනකෙනෙකුගේ SLT Broadband ගිණුමක් භාවිතාකිරීම නීතිවිරෝධීද?.
  • [01:04:53] : Amplifier එකකට power supply එකක් තෝරගන්නේ කෙසේද?.
  • [01:06:58] : Techkatha App Review “SoundHound” (Android | Apple)
  • [01:08:42] : China car DVD එකක GPS සකසා ගන්නෙ කොහොමද?.
  • [01:10:34] : මොබිටෙල් සිම් කීපයක් එකවර පරිගනකයක භාවිතාකරන්නෙ කෙසේද?.
  • [01:12:55] : Galaxy S-2 එකකට stock ROM එකක් දාගන්නේ කොහොමද?.
  • [01:14:26] : ෆෝන් අන්ලොක් කිරීම නීතිවිරෝධී වේ.

 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP155/Techkatha-EP155.mp3]

    [Download MP3 ZIP (30.3MB) or OGG (37.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.