Techකතා Live:160වන වැඩසටහන! (Video)

Techකතා 160වන වැඩසටහන 2013 මාර්තු  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

  • [00:00:54] : ටෙක්කතා අලුත් අනුග්‍රාහකයින් ගැන විස්තර.
  • [00:03:13] : වාහන වලට ගැලපෙන ඔයිල් වර්ගය තෝරාගන්නේ කොහොමද?.
  • [00:08:52] : ක්ෂේත්‍රයේ වැඩියෙන්ම භාවිතාවන්නේ කුමන mail server එකද?.
  • [00:09:22] : .lk ඩොමේන් එකක් අරන් හොස්ට් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:11:30] : ලැප්ටොප් හා ෆෝන් නැතිඋනොත් හොයාගන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා තියෙනවද?.
  • [00:13:33] : පරිඝණකය ඔන් කිරීමේදී ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?.
  • [00:14:35] : Custom Windows 7 bootable DVD එකක් හදාගන්න පුලුවන්ද?.
  • [00:15:43] : නිවසක සාමාන්‍ය භාවිතය සදහා Mini ITX පරගණකයක් යෝග්‍යද?.
  • [00:16:49] : Samson iT එකෙන් ලැප්ටොප් ගන්න පුළුවන් තොග වශයෙන් පමණක්ද?.
  • [00:17:19] : Software or Network Engineer දෙකෙන් වඩා හොද කුමක්ද?.
  • [00:18:34] : පරිගණකයක කලින් තිබුන pass word එක අමතක වී ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද?.
  • [00:19:26] : Sony Xperia U ෆෝන් එකට Jelly Bean ලැබෙයිද?.
  • [00:20:39] : Region Free DVD player යනු කුමක්ද?.
  • [00:22:44] : ලැප්ටොප් එකක sound out එක amplifier එකකට දුන්නම ලැප්ටොප් එකට ගැටළුවක් වෙනවද?.
  • [00:24:54] : VLC නිසා ලැප්ටොප් එකක inbuilt speaker නරක්වෙන්න පුලුවන්ද?.
  • [00:25:28] : Server සදහා Xeon ප්‍රොසෙසර් යොදාගන්නේ ඇයි?.
  • [00:26:30] : Certified Secure Computer User Exam එකේ පිළිගැනීම කොහොමද?.
  • [00:26:53] : ACSII යනු කුමක්ද?.
  • [00:28:39] : Network Administrator කෙනෙක් වෙන්න යන්න ඕන මාර්ගය කුමක්ද?.
  • [00:29:35] : Intel Xeon ප්‍රොසෙසර් එකක් සාමාන්‍ය භාවිතයට සදහා හොදයිද?.
  • [00:29:45] : MongoDB සහ Hadoop වලින් හොද කුමක්ද?.
  • [00:30:01] : 192.168.1.1 යනකොට පාස්වර්ඩ් එකක් ඉලන්න හදාගන්නේ කොහොමද?.
  • [00:30:37] : A/L වලට IT සමග විද්‍යා විෂයන් ඉගෙනගෙන භාහිර උපාදියක් සදහා ඉල්ලුම් කල හැකිද?.
  • [00:31:46] : එක ISP කෙනෙක් සමග රව්ටර් දෙකක් භාවිතා කල හැකිද?.
  • [00:32:26] : ලැප්ටොප් එකක් දීර්ඝ වෙලාවක් භාවිතා කලාම ගැටළුවක් වෙනවද?.
  • [00:33:03] : “Sponsor’s Gadget Review” (Link)
  • [00:39:54] : Logitech mouse වල sensor එක පිච්චෙන ගැටළුවක් තියෙනවද?.
  • [00:41:23] : Galaxy Ace ෆෝන් එකට Android 2.3.6 දාගන්නේ කොහොමද?.
  • [00:41:51] : ELM327 IC එක ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:42:12] : Sony Arc S ෆෝන් එකේ internal memory මදි කියල එන්නේ ඇයි?.
  • [00:43:58] : HP Laser Jet 1000 printer එකකින් ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් කලාම ෆුටර් එක ප්‍රින්ට් නොවෙන්නේ ඇයි?.
  • [00:44:51] : Mac Book Pro එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:45:30] : Mac වලට Windows දාන්න පුලුවන්ද?.
  • [00:45:47] : Techduino PCB layout එක ගන්නේ කොහොමද?.
  • [00:46:38] : Chrome Extention විශ්වාසයිද? ආරක්ශිතද?.
  • [00:46:46] : C++ වලට හොදම IDE එක කුමක්ද?.
  • [00:46:57] : Apple OS එකක් Windows වලට දාන්න පුලුවන්ද?.
  • [00:47:39] : Techකතා App Review “Companion
  • [00:49:04] : Techකතා App Review “Connect bot
  • [00:50:41] : Techකතා Game Development පාඩම් මාලාව. (Link)

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP160/Techkatha-EP160.mp3]

    [Download MP3 ZIP (21.6MB) or OGG (27MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:159වන වැඩසටහන! (Video)

Techකතා 159වන වැඩසටහන 2013 පෙබරවාරි  22වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:43] : Ubuntu phone OS එකේ developer preview එකක්.
  • [00:02:44] : Samsung mail app එකේ ප්‍රශ්නයක් තියෙනවද?.
  • [00:04:05] : රළු භාවිතයට හොද Android ෆෝන් මොනවද?.
  • [00:05:54] : Facebook, Twitter හැක් වෙලා.
  • [00:06:10] : Facebook connect වල ගැටළුවක්.
  • [00:08:41] : HP සමාගමේ ලාභය 16%කින් පහලට.
  • [00:08:54] : Facebook two step verification ගැන විස්තර.
  • [00:10:00] : ජාවා වැඩිපුර භාවිතා කරන්නේ කුමන අවස්ථා වලදීද?.
  • [00:12:05] : www.aliexpress.com සමග ගනුදෙනු කිරීම ආරක්ශිතද?.
  • [00:12:46] : අලුත් උපකරණයක් නිෂ්පාදනය කිරීමට චීනෙන් නිෂ්පාදකයින් සොයා ගන්නේ කොහොමද?.
  • [00:15:34] : WiFi network එකක පාස්වර්ඩ් එක බලාගන්න පුලුවන්ද?.
  • [00:16:08] : Apple අලුත් අප්ඩේට් එක ගැන විස්තර.
  • [00:16:46] : ලංකාවේ ඉදන් ප්‍රොක්සි සර්වර් එකක් පවත්වාගෙන යන්න පුලුවන්ද?.
  • [00:18:10] : BIT කල පසු ලැබෙන රැකියා අවස්ථා කොහොමද?.
  • [00:19:27] : මෝටරයක් Arduino එකක් මගින් පාලනය කල හැකිද?.
  • [00:20:20] : SSD මිලදීගැනීමේදී සැළකියයුතු කරුණු මොනවද?.
  • [00:22:09] : Techduino තැපැල් කිරීමේ දැන් තත්වය කුමක්ද?.
  • [00:23:54] : බ්ලොක් කරපු වෙබ්අඩවි වලට ප්‍රොක්සි වලින් යන්න පුළුවන් වෙන්නේ කොහොමද?.
  • [00:32:33] : ටීවී එකෙන් USB මගින් වීඩියෝ බලනකොට ගුණාත්මක බව වැඩි ඇයි?.
  • [00:35:58] : පරිගණකය overclock කරන්නේ කොහොමද?.
  • [00:40:30] : Fedora වලට lamp දැම්මම phpMyAdmin වල ගැටළුවක් එනවද?.
  • [00:42:51] : 3D projection කරන්න පුළුවන් පහසු ක්‍රම මොනවද?.
  • [00:45:23] : Copy protect කරපු DVD වලට මොනවද කරන්න පුළුවන්?.
  • [00:46:03] : නෙට්වර්ක් කර ඇති Windows 7 හා XP ඇති පරිගණක දෙකක එක ඩොන්ගල් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?.
  • [00:46:51] : පරිගණකයක කේසින් එක මාරු කලාම restart නොවෙන්නේ ඇයි?.
  • [00:47:13] : Laptop display වෙන කිසිම වැඩකට භාවිතා කරන්න නොහැකිද?.
  • [00:48:25] : Samsung SA100 19″ මොනිටර් එක හොදයිද?.
  • [00:48:51] : Snapdragon processor සහ NAND flash ROM පිටකොටුවෙන් මිලදීගත හැකිද?.
  • [00:50:11] : පරිගණකය stand by ඇතිවිට පමණක් LED එකක් දල්වාගත හැකිද?.
  • [00:53:22] : Android app එකක් iPhone app එකක් බවට පරිවර්තනය කල හැකිද?.
  • [00:54:23] : ටෙක්කතා ලෝගෝ එක ගැන විස්තර.
  • [00:55:09] : Facebook graph search කියන්නේ කුමක්ද?.
  • [00:55:30] : Blackberry කරපු නීතිවිරෝධී වැඩක් ගැන විස්තර.
  • [00:55:54] : ඩොමේන් නෙට්වර්ක් එකක ප්‍රින්ටර් ශෙයාර් කරගන්නේ කොහොමද?.
  • [00:56:54] : PhoneGap framework එක ගැන විස්තර.
  • [00:58:32] : Windows 7 64bit පරිගණකයකට 32bit printer drivers දාන්න පුලුවන්ද?.
  • [00:59:19] : Samsung Note ෆෝන් එකක IMEI එක නොපෙන්වන්නේ ඇයි?.
  • [01:00:24] : DHCP ගැන විස්තර.
  • [01:02:40] : Techකතා App Review “PocketCloud” (Android | Apple)
  • [01:04:39] : Cloud server යනු කුමක්ද?.
  • [01:08:10] : Game development පාඩමක් Techකතා මැග් වෙතින්. (Link)
  • [01:11:34] : ටෙක්කතා වලින් රැකියා අවස්ථා පිළිබඳ විස්තර.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP159/Techkatha-EP159.mp3]

    [Download MP3 ZIP (29.8MB) or OGG (36.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:158වන වැඩසටහන! (Video)

Techකතා 158වන වැඩසටහන 2013 පෙබරවාරි  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:00:44] : iOS 6.1 වල ස්ක්‍රීන් අන්ලොක් ගැටලුව ඊලග අප්ඩේට් එකෙන් විසදේ.
  • [00:01:02] : රුසියාවට උල්කාපාතයක් වැටිලා.
  • [00:01:28] : Steam game platform එක Linux වලට නිකුත් වේ.
  • [00:01:45] : ඉන්ටර්නෙට් වල බදු මුදල් අඩු කෙරේ.
  • [00:02:27] : සමාගම් වල භාවිතා කරන සර්වර් ගැන විමසුමක්.
  • [00:06:18] : Android 4.2.2 පැමිණේ.
  • [00:06:32] : ASP.NET සයිට් එකකට චැට් සර්විස් එකක් දාගන්නේ කොහොමද?.
  • [00:08:51] : Server to server migration එකක් කරන්නේ කොහොමද?.
  • [00:10:09] : Videocon satellite ලංකාවේ භාවිතය නීතිවිරෝදීද?.
  • [00:11:14] : ටෙක්කතා අනුමත නොකරන තැනකින් ලැප් එකක් අරන් සිදුවූ තවත් දෙයක්.
  • [00:15:02] : PEO TV, Apple TV සහ Dialog TV අතර වෙනස්කම් මොනවද?.
  • [00:16:36] : Dedicated server එකක් server migration කරන්නේ කොහොමද?.
  • [00:17:13] : Windows 7 වලදී ඉන්ටර්නෙට් හරහා ටීවී බලන්න පුලුවන්ද?.
  • [00:18:04] : Antenna input එකක් විතරක් තියෙන ටීවී එකකින් audio out එකක් ගන්නේ කෙසේද?.
  • [00:20:41] : In built radio තියෙන subwoofer ගන්න තියෙනවද?.
  • [00:22:50] : හොද subwoofer වර්ග මොනවද?.
  • [00:26:19] : Live video stream එකක් ලේසියෙන්ම කරන්නේ කොහොමද?.
  • [00:26:43] : Microlab subwoofer හොදයිද?.
  • [00:28:41] : හොද Memory card reader එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:29:54] : අලුත් සිම් කොපි කරන්න පුලුවන්ද?.
  • [00:30:13] : පරිගණකයකට USB මගින් ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:31:55] : Hard disk, Pen drive සහ memory card වල ධාරිතාවය දක්වන්නේ කෙසේද?.
  • [00:33:19] : Windows 7 සමග Mac mountain Lion dual boot කරන්න පුලුවන්ද?.
  • [00:33:39] : හොද DSL කැමරා වර්ග මොනවද?.
  • [00:34:54] : සාමාන්‍ය භාවිතයට හොද ඩිජිටල් කැමරාව කුමක්ද?.
  • [00:35:08] : මැප් වර්ග වලින් හොදම මැප් වර්ගය කුමක්ද?.
  • [00:35:28] : autorun.inf වයිරසය අයින් කරගන්නේ කොහොමද?.
  • [00:35:57] : ස්ථාන දෙකක සිට excel ෆයිල් එකක් update සහ sync කරන්නේ කෙසේද?.
  • [00:37:57] : Asus ලැප්ටොප් හොදයිද?.
  • [00:37:07] : මොරටුවේ හා කොළබ විශ්වවිද්‍යාල දෙකෙන් හොද IT degree එක කුමක්ද?.
  • [00:38:15] : Cloud හා Google fiber යනු කුමක්ද?.
  • [00:39:28] : Dialog mobile broadband ගැන techකතා වලින් විමසුමක්.
  • [00:46:54] : අලුතෙන් ප්ලාස්මා ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
  • [00:51:21] : Intel ප්‍රොසෙසර් වල ජෙනරේෂන් වල ඇති වෙනස්කම් මොනවද?.
  • [00:58:49] : Intel i3 3rd generation ප්‍රොසෙසර් එකකට සෑහෙන්නේ කොපමණ ප්‍රමාණයේ power supply එකක්ද?.
  • [00:59:10] : ටැබ් එකක තියෙන 4.1.1 Cyanogenmod අයින් කරල original jelly bean දාගන්න පුලුවන්ද?.
  • [01:02:37] : Techකතා App Review “ASTRO File Manager”

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP158/Techkatha-EP158.mp3]

    [Download MP3 ZIP (26.9MB) or OGG (33.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.