අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 15 වන වැඩසටහන. සුපුරුදු පරිදි බුද්ධික, තිලිණ හා කාලිංග පටිගත කිරීමට සහභාගි වුනා. පැන-විසඳුම් ඇතුලුව තවත් තාක්ෂනික තොරතුරු අපි කතා කරා.
- Techපුවත්: ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා වල QoS (සේවා තත්ව) පරීක්ෂනය (GSMA, LIRNEasia)
- Techපුවත්: ලෝක සම්මත ජංගම දුරකතන Chargers
- Ubuntu Linux පරිගනකයක් Windows 2003 Active directory (ඩොමේන්) එකක් සමග භාවිතය (Linux with AD)
- .NET වැඩසටහන් ජංගම දුරකතන සදහා සැකසීම (Windows Mobile Development)
- අන්තර්ජාලය හරහා Freelance වැඩ කර මුදල් සෙවීම හා එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීම (ODESK)
- eBay හරහා භාන්ඩ මිලදී ගැනීම හා Paypal භාවිතය
- සම්පත් බැංකුව ලබාදෙන වෙබ් කාඩ් (WebCard) එකක් යනු කුමක්ද?
- Compaq ලැප්ටොප් පරිගණකයක වින්ඩොස් ස්ථාපනය කිරීමේදී ඇතිවන Hard Disk හදුනා නොගැනීමේ ගැටලුව
- Dual boot එකක Windows Vista ස්ථාපනයෙන් පසුව Linux boot නොවීම (පසුගිය වැඩසටහන)
- Dialog HSDPA Modem (Huawei E220) එකක් RedHat Linux 5 සමග භාවිතය
- DAP (Download Accelerator Plus) ආරම්භයේදී දෝෂ පනිවිඩයක් පෙන්වීම
- වයිරස් මගින් හානි සිදුවූ පරිගණකයක් යථා තත්වයට පත්කිරීම
- OS Recovery CD එකක් සදාගැනීම (Hiren’s BootCD)
- Techපුවත්: Windows 7 RC නොමිලේ වසරක් පුරා (Windows 7 RC Download)
- Techපුවත්: Windows Vista Starter vs Vista Home Basic (විස්ටා වෙලුම් වෙනස්කම්)
- High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
දිගටම කියවන්න Techකතා 15වන වැඩසටහන හා පැන-විසඳුම්
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen