ඔන්න ටික කාලෙකට පස්සෙ අපේ කට්ටියටම එකම තැනක ඉඳන් Techකතා සමඟ සම්බන්ධ වෙන්න පුලුවන් උනා. බුද්ධිකත් විදේශගතව සිටි නිසා කාලෙකට පස්සෙ තමා අපි සමඟ සම්බන්ධ වෙන්නේ. 21 වෙනි වැඩසටහනට කාලිංග, බුද්ධික, තිලිණ වගේම අපේ හර්ෂත් සම්බන්ධ වෙනවා. හැමදාම වගේ මලින්ත skype හරහා IRC වලින් එකතුවන අය අපේ චැට් රූම් එකෙන්ද වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ එක්කම තව දෙයක් මතක්කරන්න හිතුනා, ඒ අපේ “Techකතා google සමුහය“. එය හරහාද ඔබට ඔබේ ගැටලු වලට පිලිතුරු ලබාගැනීමට සහ අපේ අනිත් සාමාජිකයන්ගෙන් උදවුද ලබාගන්න පුලුවන්.
Techකතා 21වන වැඩසටහන පටිගත කෙරුනේ සජීවීව ජුනි මස 12වන සිකුරාදා.
අද වැඩසටහනින්….
- Techපුවත්: iPhone 3G S
- Techපුවත්: SD Card Readers in a MAC Book
- Techපුවත්: MAC OS X Snow Leopard
- Techපුවත්: Skyfire Mobile Browser
- HSDPA (Mobitel, Dialog, Airtel) Rapidshair download කිරීමේ ගැටලුව. (පසුගිය වැඩසටහන)
- Computer boot වෙන්න ගොඩක් කාලයක් ගතවීම.
- Google Chrome dev chaneel එකේ ඇතිවූ ගැටලු
- Techපුවත්: Frefox addon දැන් Internet Explora වලටත් ?
- ඇයි Chrome වේගවත්.
- Techපුවත් : MAC හා Linux වලට දැන් Chrome 3.X Dev channel එක දැන් නිකුත්ව ඇත.
- Virus effected computer එකක් හරියට format කිරීම.
- Software හා drivers වල තියන digital signatures.
- Virus බෙදාහරින නව විදි.
- ඇයි අපේ chat room එක හැදුවේ හා එහි වැදගත් කම.
- ලංකාව තුල laptop එකක් ගැනීමේදී සැලකිලිමත් වියයුතැ දෑ.
- eBay එකේ බඩු විකුනනේ කොහොමද ?
- Terminal Server ගැන පැහැදිලි කිරීමක්
- එකම PC එකකට users ලා ගොඩක් එකවිට සම්බන්ද වීම (වැඩි විස්තර)
- හැමතිස්සෙම defrag කිරීම හොදයිද ?
- ලැප්ටොප් එකක් දිගටම විදුලිය ලබාදීම හොදයිද ?
- Windows 7 හා Windows 7 Stater edition
- Techපුවත් : Asus සමගම Netbook වල ලිනක්ස් ඉවත්කොට Windows සමග
- Firefox සැම විටම crash වීම.
- Motherboard වල එන jumper වලින් කරනේ කුමක්ද?
- ලංකාවේ Networking වලට අදාල රැකියාවක් කිරීම
- Techපුවත් : නව search engine එක මයික්රෝසොෆ්ට් අයගේ BING
- High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)