Techකතා Live:58වන වැඩ සටහන හා පැණ-විසඳුම්

මාස 6 වැනි දිගු විරාමයකින් පසුව අද තමයි අපි ඔබට ටෙක්කතා වැඩසටහන්ක් ගෙන එන්නේ. Techකතා Live අපි දිගටම කරගෙන ගියද වැඩසටහන් upload කිරීම ගොඩක් අතපසු උනා. මෙය ලොකුම හේතුව වැඩරාජකාරි වැඩි වීම. ඒ ගැන අපි හැමෝගෙන්ම සමාව අයදිනවා

Techකතා 58වන වැඩසටහන 2010 අප්‍රේල් මස 1වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා මලින්ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප, තිලිණ හා හර්ෂ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

ගැටලුවක් ඇත්නම් ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවාTechකතා සමුහයේ ආචාරධර්මවලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:05:07] Airtel SIM එකක් Modem එකේ වැඩ කලද Phone එකේ වැඩ නොකිරීම.
  • [0:10:28] Proxy හා IP Hide කිරීම. (EP38EP40, EP49)
  • [0:11:27] Prolink Router එකක QoS සැකසීම.
  • [0:15:50] Windows Vista වල Desktop icon ලොකු කිරීම.
  • [0:16:19] ලංකාවේ තියන web hosting තියන සමාගම්.
  • [0:17:41] iPad ගැන.
  • [0:20:26] IP Hide කිරීම. (Tor)
  • [0:21:18] ARM TS7550 එකකට Linux දැමීම.
  • [0:25:45] .tk domain හා Free Web Hosting
  • [0:28:06] Nokia N900, Nexus One, iPhone 3Gs වලින් හොද මොකද්ද ?
  • [0:32:31] කරදර කාරී call වලින් නිදහස් වීම.
  • [0:34:41] Techකතා Ubuntu වල සිංහල හරියට නොපෙන්වීම. (උපකාරක පුරුක)
  • [0:36:40] Ubuntu වල iTunes දැමීම.
  • [0:38:09] 70,000කට Laptop එකක් ගන්න තැනක්.
  • [0:40:55] DVD ROM warranty ගැනීම.
  • [0:41:40] Windows XP වල taskmanger එක ගැටලුවක්.
  • [0:42:34] Security Certificate (SSL) එකක් යනු කුමක්ද ?
  • [0:48:37] 32k SIM හා 64K SIM අතර වෙනස.
  • [0:49:46] Domain Hijacking යනු කුමක්ද ?
  • [0:51:37] Adsence චලින් මුදල් සෙවීම.
  • [0:52:17] Bluetooth හරහා Internet share කිරීම.
  • [0:52:52] SIM කොපිකිරීම.
  • [0:57:14] E1550, E156g, E160, ZTE MF626 හොද මොඩම් එක මොකද්ද ?
  • [0:58:31] HSDPA වලට Antena සම්බන්ද කිරීම හා මිලදී ගැනීම ගැන.
  • [1:00:10] Computer එකක් beep දුනක් එන එක.
  • [1:00:59] CPU Fan එකේ RPM එක වැඩි නොවීම.
  • [1:04:52] E1550 වල Airtel SIM වැඩ නොකිරීම.
  • [1:05:41] Xp Recovery console Admin password නැතුව log වීම.
  • [1:06:00] phpMyAdmin වලින් backup කිරීම හා MSSQL backup කිරීම.
  • [1:08:43] Hakingtosh install ගැටලුවක්.
  • [1:10:52] Firewall හා Virus Guard අතර වෙනස.
  • [1:12:50] USB Driver එකට OS එකක් දැමීම.
  • [1:13:34] Youtube buffer වෙනකොට නොපෙනීම.
  • [1:14:34] Computer එකේ Porn site Brows කිරීම නැවැත්වීම.  (උපකාරක පුරුක)
  • [1:16:07] Blogger වලින් blog SPAM blog ලෙස  සලකුනු කිරීම.
  • [1:17:45] HDD දෙකක් ඇති පරිගනකය boot වෙනකොට සද්දයක් ඒම.
  • [1:18:43] USB Drive එකක් size එක අඩුවීම.
  • [1:19:49] Bluesoleil වලට ආදේෂක
  • [1:20:50] 2Port Router එකක එක port එක වැඩ නොකිරීම.
  • [1:21:56] SQL, Stored Procedures, Triggers, Data warehouse ගැන විස්තරයක්.
  • [1:25:24] BSc එකක් නැතුව MCSE වැනි දේවල් කොට Software Engineer කෙනෙක් වීම.
  • [1:27:35] ClamWin වලට realtime scanner එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP58/Techkatha-EP58-64kbps.mp3]

    [Download MP3-ZIP (41.7MB) as ZIP හෝ Ogg (51.5MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]

  • Techකතා Live:57වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 57වන වැඩසටහන 2010 මාර්තු මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප හා හර්ෂ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවාTechකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:02:08] Mcafee Internet Security හොදයිද ?
    • [0:06:35] MAC OS ද Windows 7 ද හොද ?
    • [0:11:59] 2009 A/L පසු Software Engineer කෙනෙක් වීම ගැන.
    • [0:13:51] Computer එක බූට් වීමේ ගැටලුවක්.
    • [0:15:37] FireFox වගේ Chrome වල RSS feed ලබාගැනීම. (SBU Reader)
    • [0:17:09] EXE File කියන්නේ මොනවාද ?
    • [0:19:58] Blog එකේ comment දාන්න බැරි හේතුවක්.
    • [0:21:29] Programing මුලින්ම ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු පලමු Programing language එක.
    • [0:25:59] Huawei E1550 එකෙන් 7.2mbps වේගයක් ගැනීම
    • [0:27:01] Web Server, Application Server, DB Server මොනවද?
    • [0:29:35] PHP Install කිරීමට කලින් IIS හෝ Apache දැමිය යුතුද ?
    • [0:33:10] Dual Head Display එකක් හරහා එක පර්ගනකය දෙකක් කිරීම.
    • [0:36:07] iTunes වලට සමන Software එකක් Ubuntu වලට. (Songbird, Rhythmbox, aTunes)
    • [0:39:00] Compaq laptop එකකට Ubuntu දැමීම.
    • [0:40:02] Avast web page එක load නොවීම.
    • [0:40:27] IP එක Hide software වලින් එය ඇත්තට සිදුවෙනවද ?
    • [0:41:34] 1GB RAM එකක් සවිකලද 512 ලෙස පෙන්වීම.
    • [0:43:37] OS Format කර දැමීමට කලින් Browser backup කිරීම.
    • [0:46:00] Compaq ලැප් එකක Skype බාවිතා කරීමේ ගැටලුවක්.
    • [0:46:45] XP Mode එකට දැන් CPU සහය උවමනා නෑ.
    • [0:47:36] Windows 7 වල HDD Image එකක් ගැනීම.
    • [0:48:31] OpenWRT Router එකට දැමීම.
    • [0:56:04] iPhone, iPod Touch ගන්න තැන් ලංකාවේ.
    • [1:00:51] Unlocked Huawei Modem එකක Airtel SIM වැඩ නොකිරිම.
    • [1:01:55] HSDPA පිරටින් ගෙන්න ඩොන්ගල් වැද ?
    • [1:02:45] Blogger හි දමු පොස්ට් එකක wordpress auto publish කිරීම.
    • [1:03:34] Mobile Network tower busy උහමහ අනිත් tower මාරුවීම.
    • [1:06:24] SatTV බැලීමට Dish එකක් සාදාගැනීම.
    • [1:11:16] Internet එකේ Live Streaming වල Full screen හා Windows බලනකොට data බාවිතය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP57/Techkatha-EP57-64kbps.mp3]

    [Download MP3 (34MB) or Ogg (49MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.3MB)]

  • Techකතා Live:55/56 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 56වන වැඩසටහන 2010 මාරතු මස 18වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්‌ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. රන්දීර හා චාමර අපේ පටිගත කිරීම නැරබීමට පැමින සිටියා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    නොවැලැක්විය හැකි කාර්මික දෝෂනය්ක් නිසා Techකතා 55වන වැඩසටහන නිකුත් කිරීමට හැකියාවක් නෑහැ. ඒ ගැන අපේ බලවත් කණගාටුව.

    ඔබ මේ වන විටත්  Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය සමග එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයෙන් උදවු ලබාගැනීමට හැකිවන අතරම අනෙක් සාමාජිකයින්ගේ ගැටලු සදහා පිලිතුරු සැපයීමේ අවස්ථාවද උදාවේ.

    ඔබට Techකතා සමූහය සමග සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී සාමාජිකයකු වන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ ගැටලුව හැකිතාක් පැහැදිලිව සදහන්කර එවන්න.  ඔබේ තාක්ශනික ගැටලුව ඊමේල් කිරීමට පෙර එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:01:40] 3D  TV ගැන
    • [0:04:42] SLT IPTV VLC Plyaer එක හරහා බැලීම
    • [0:07:24] T-Shirt Designe කරන software (Desktop T Shirt Creator)
    • [0:08:40] 3D Max වලින් හදපු එකක් VB වලින් Game හැදීම (DirectX Developer Center, XNA Developer Center)
    • [0:10:07] Games සදහා උපසිරස දැමීම
    • [0:11:05] Sony Ericsson K608i එකක් 3G වලදි ගැටලුවක්
    • [0:13:47] Microsoft Silverlight දැන් Symbian S60 වලට
    • [0:14:40] Free හොස්ටින් සදහා domain එකක් මිලදී ගන්නා ආකාරය
    • [0:15:40] Nokia N95 එකක බැටරි ගැටලුවක්
    • [0:17:09] Gaming සදහා හොද ලැප්ටොප් (Top 5 Gaming Laptops)
    • [0:18:34] Computer එක හා phone එක Blutooth සම්බන්දකර, wifi internet භාවිතය
    • [0:21:35] Singer එකෙන් Genuin software මිලදීගැනීම
    • [0:22:06] Software හොරකන්කිරීමට Techකතා වලින් සහය නොදැක්වීම
    • [0:31:25] SLIIT එකේ නොමිලේ Microsoft ලයිසන් ලබාදීම
    • [0:33:40] Avast 5 වල Firewall එකක් තියනවාද ?
    • [0:35:29] Windows UAC ගැන
    • [0:37:15] Threatfire වයිරස් ගාඩ් එකක් ? (Threatfire)
    • [0:39:55] Hamachi ගැන
    • [0:40:43] පරිගනක ගන්න හොද තැනක්
    • [0:43:22] Vista 64bit ලැප්ටොප් එකකට XP 32bit Dualboot කිරීම
    • [0:44:47] 64bit OS එකක සමහර 32bit Application වැඩ නොකිරීම
    • [0:45:28] Vista වල bugs තිය්නවද?
    • [0:45:55] ලැප්ටොප් එකක NFS game එක play කිරීම
    • [0:46:21] bandwidth අඩුවෙන් බාවිතාකරන Browser එක
    • [0:48:05] Opera භාවිතා කරන්නේ බලාගෙනයි
    • [0:48:37] Ubuntu ලොගොන් කිරීමට ගැටලුවක්
    • [0:49:45] Facebook, Yahoo ගිනුම් හැක් කෙරුවොත් මොකද කරන්නේ?
    • [0:50:49] Nokia N70 වල screen captrue කරන software එකක්
    • [0:51:11] WAMP එකක්ක MySQL GUI එකක්. (SQLYog)
    • [0:51:47] Phone එකක Batter charge කිරීමට සුදුසු විදිය.
    • [0:53:44] WiFi එකකින් 50M දුර සම්බන්ද කිරීම.
    • [0:55:25] Nokia N76 එකක් පරිගනකයට සම්බන්ද කිරීමේ ගැටලුවක්
    • [0:57:45] SLT WiMAX ගැන
    • [0:58:33] UPS එක Power ගිය ගමන් off වීම
    • [0:58:59] WiFi ඇන්ටනාවක් සාදාගැනීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP56/Techkatha-EP56-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (40MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]