Techකතා Live:68වන One Man show :)

Techකතා 68වන වැඩසටහන 2011 ජනවාරි මස 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග ඒක පුද්ගල වැඩසටහනක් කරන අතරතුරු තිලිණද සහබාගී විය 😀 . සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thanks to Saj Harshana)
  • [03:16] Nokia X6 එකකට සිංහල දා ගන්න ආකාරය.
  • [05:40] Stereo Broadcast කරන්නේ කොහොමද?
  • [07:23] Nokia N73 එකේ OS එක වෙනස් කර ගැනීම.
  • [09:35] SLT ADSL Slow මොකද?
  • [13:50] SLT වල වේගය වැඩි කරේ කොහොමද?
  • [15:18] Mobile Internet ‍තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු.
  • [17:25] Laptop වලට Windows යෙදීමේදී ඇතිවන බාසා ප්‍රශ්ණය.
  • [19:40] Internet FREE Access කරන්න පුලුවන්ද?
  • [20:33] Ubuntu වලදී Offline Setup File Install කරන්න පුලුවන්ද?
  • [22:38] Torrent Download කරන එක ISP ට block කරන්න පුලුවන්ද?
  • [23:40] Dependancies කියන්නේ මොකද්ද?
  • [25:50] Android දුරකතනයක් මිළදී ගැනීමේදී සැලකිළිමත් වියයුතු කරුණු.
  • [27:20] Nokia වලට Android එයිද?
  • [28:10] Windows මත Linux  ස්ථාපනය කිරීම.
  • [29:48] Linux වල Mono Framework ගැන.
  • [31:23] WordPress ගැන.
  • [32:28] හොඳ Audio/Video ඈම්ප් ගැනීම.
  • [33:30] Linux වල Drivers Install කිරීම.
  • [36:34] MP3 File ගැන.
  • [37:58] Ubuntu Manual ගැන. – https://help.ubuntu.com/.
  • [38:40] WordPress හා Blogger අතර ඇති තාක්ෂණික වෙනස.
  • [39:48] ඇම්ප්ලිෆයර් වලින් සවුන්ඩ් re-generate කරනවාද?
  • [43:32] රූම් eco-strike ගැන.
  • [50:48] Analog ඈම්ප් තාමත් හොඳයි..
  • [51:28] Mafia 2 වල Expansion ගැන.
  • [52:38] වැඩියෙන්ම විකිනුණු World of Warcraft: Cataclysm Expansion ගැන.
  • [52:48] Windows 7 වලදී virtualBox යොදා උබුන්‍ටු ක්‍රියාත්මක කිරීම.
  • [53:05] HSDPA වලින් නෙට්වර්ක් එකක් ශෙයාර් කර ගැනීම.
  • [53:35] Sample rating කියන්නේ මොකද්ද?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP68/Techkatha-EP68-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP හෝ OGG (31.3Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Techකතා Live:67වන වැඩ සටහන

    Techකතා 67වන වැඩසටහන 2010 දෙසැම්බර් මස 30වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්… (Thank you නොලික්ස් & Dayan Senavirathna)

    • [02:40] ටෙක්කතා USB Dongle සඳහා කුසපත් ඇදීම පිලිබද
    • [03:45] Google Nexus S Screen
    • [06:10] ඕනෑම මෘදුකාංගයක් පෝටබල් කිරීම
    • [09:43] iPhone වලින් වීඩියෝ ඇමතුම්
    • [11:00] ෆේස්බුක් චැට් වැඩ නොකිරීම
    • [12:23] ලැප්ටොප් වලට VGA කාඩ් සවිකිරීම
    • [13:42] Samsung ෆෝන් වලට සිංහල දැමීම
    • [15:38] DVD copy protection දැමීම
    • [16:54] ලැප්ටොප් එකක් නෙට්වර්ක් එකෙන් බූට් කිරීම
    • [16:50] Network එකක් තුල XP තියේන Copmputer එකකින් Laptop එක Boot කිරිම
    • [19:22] Virtual OS දැමීම
    • [20:22] Toshiba ලැප්ටොප් ගැනීම හා තවත් විස්තර
    • [24:54] A Good News For Student
    • [26:47] Resistive හා Capacitive ටච් ස්ක්‍රීන්
    • [29:29] Samsung ෆෝන් වල Youtube වීඩියෝ ප්ලේ කිරීම
    • [30:28] අලුත් ටැබ් එකකින් ලිංක් ඕපන් කරන හැටි
    • [30:51] නෝට්බුක් ගැනීම
    • [31:27] ඇඩ්සෙන්ස් ගැටලුවක්
    • [33:58] Mobile Partner ගැටලුවක්
    • [35:55] රවුටර් වල Virtual Servers
    • [37:45] ADSL ගැටලුවක්
    • [38:08] IPv6
    • [40:00] Java Script දැමීම
    • [40:24] CCNA පිලිබඳ
    • [41:30] HP පරිඝණකයක් ගැන විස්තර
    • [45:26] SSD (Solid State Disk)
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP67/Techkatha-EP67-64kbps.mp3]

    [Download MP3-ZIP (22.3MB) as ZIP හෝ OGG (23.9Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.1MB)]

  • Techකතා Live:66වන වැඩ සටහන

    Techකතා 66වන වැඩසටහන 2010 දෙසැම්බර් මස 9වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ වගේම සමන් Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්… (Thank you නොලික්ස්)

    • [01:07] Barcode Reader
    • [04:33] GoogleChrome Apps ආරක්ෂා සහිතද?
    • [05:58] Google Phone
    • [08:10] Blackberry Multi-core
    • [08:29] Nokia, Symbian අතහැරීම
    • [09:14] iPod Classic එකක firmware update කිරීම
    • [10:56] USB Dongle එකක් සේෆ්ලි රිමූව් කිරීම
    • [11:40] Web සේව් කිරීම
    • [12:33] Processor උෂ්ණත්වය වැඩි වීම
    • [13:58] Gmail ගිණුමක් හැක් කිරීම 😀
    • [15:05] XBox360 හා PC අතර වෙනස
    • [16:23] ActiveHDD
    • [16:55] Nokia E71 හී Opera වලට සිංහල දැමීම
    • [17:32] Microsoft Technet Subscription expire වීම
    • [18:09] HSDPA Dongle එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු
    • [20:22] Xbox360 මොඩඩ් එකක මිල හා තවත් විස්තර
    • [21:09] Zip ෆයිල් extract කිරීමේ ගැටලුවක්
    • [22:00] Laptop සඳහා ප්‍රචලිත නම්
    • [22:28] ADLS ලයින් දෙකක් එකතු කිරීම
    • [23:06] Alertpay මුදල් Paypal වලට ගැනීම
    • [23:34] Mitsubishi නැවිගේෂන් සිස්ටම් එකකට ලංකාවේ සිතියම් දැමීම
    • [24:29] LCD හා LED TV අතර වෙනස
    • [25:05] මයික් එකේ හඬ වැඩි කරීම
    • [26:14] වෙබ් අඩවි හෝස්ට් කිරීමට සුදුසු පිටරට ආයතනද, ලංකාවේ ආයතනද?
    • [28:32] Nokia C5 එකට සිංහල දැමීම
    • [29:02] OLED
    • [29:42] Java applet වල සිංහල නොපෙනීම
    • [31:25] පැරණි Techකතා Episodes නොමැතිවීම
    • [32:42] උබුන්ටු තුල Huawei මොඩම් ඉන්ස්ටෝල් කිරීම
    • [33:04] පෙන්ඩ්‍රයිව් වල රයිට් ප්‍රොටෙක්ෂන් ඉවත් කිරීම
    • [34:14] අන්තර්ජාලයේ වීඩියෝ ප්ලේ කිරීමේ අපහසුතා
    • [35:40] Platform එකක් යනු කුමක්ද?
    • [36:17] Wireless Access Point එකක් යනු කුමක්ද?
    • [36:50] Cisco කියන්නෙ මොකක්ද?
    • [37:06] C# වලින් Micro Controller ප්‍රෝග්‍රෑම් කිරීම
    • [38:30] Blueray Player ගැනීම
    • [39:13] කාර්යාල දෙකක් සම්බන්ධ කිරීම (VPN)
    • [41:33] SBU සුහද හමුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP66/Techkatha-EP66-64kbps.mp3]

    [Download MP3-ZIP (21MB) as ZIP හෝ OGG (21.9Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.7MB)]