Techකතා Live:71වන වැඩසටහන.

Techකතා 71වන වැඩසටහන 2011 පෙබරවාරි මස 11වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා හර්ෂදේව, සදීප Skype හරහා සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්.. (Thanks Saj Harshana)
  • [02:48] Google Chrome OS Netbook  එක ලංකාවේ අයට ගන්න පුලුවන්ද?
  • [04:22] HP Palm webOS ගැන..
  • [05:32] Tablet PC ගැන..
  • [08:22] Microsoft සහ Nokia හාද වීම ගැන..
  • [09:50] Windows Phone 7 වලට හොඳ කාලයක්..
  • [13:04] Flash තාක්ෂණය දැන් GPU Support සමඟ..
  • [16:40] Photoshop CS2 වල Main Toolbar එක hide වූ විට නැවත එය හදා ගන්නේ කොහොමද?
  • [17:44] SLT ADSL Bandwidth අඩු කරලද?
  • [22:48] සාමාන්‍ය ඉන්ටෙල් පරිගණකයකට මැක් ඕඑස් දැමීම.
  • [28:38] Nokia X3 එකක් unlock කර ගැනීම.
  • [29:45] මැක් ඕඑස් එක Windows Virtual වලට දා ගැනීම.
  • [31:07] Huawei 702 Dongal Unlock කිරීම.
  • [31:44] හොඳ සබ් වූෆර් ගැන..
  • [33:02] Nokia Phone එකක Data iPone එකකට Transfer කරගැනීම.
  • [35:10] iPhone එකේ ඉක්මණට Batry Low වීම..
  • [35:56] Passward අමතක වුන විට Windows Log වෙන්න පුලුවන්ද?
  • [37:46] Nokia N96 එකක නෝට්ස්,SMS iPhone එකකට ලබා ගැනීම.
  • [48:35] Browser Toolbar/Plug-in ගැන..
  • [53:36] 250 GB පෙන් ඩ්‍රයිව් තියෙනවද?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP71/Techkatha-EP71-64kbps.mp3]

    [Download MP3-ZIP (26.9MB) as ZIP හෝ OGG (30.3Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.9MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා Live:70වන වැඩසටහන.

    Techකතා 70වන වැඩසටහන 2011 පෙබරවාරි මස 4වෙනි සිකුරාදා ජාතික නිදහස් දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, සමන් හා සදීප සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්.. (Thanks to Saj Harshana)

    • [03:28] Android Gingerbread OS එක.
    • [10:08] මොබයිල් ෆෝන් ගැන නව තොරතුරු..
    • [20:12] ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ගැන..
    • [22:30] ඇපල් අයි ෆෝන් වල හොඳ නරක..
    • [23:03] Nokia 5800 ෆෝන් එකකට Gmail Calander Sync කර ගැනීම.
    • [25:23] Facebook Discussion Board එක නොබැලීම පිළිබඳ චෝදනාවක්..
    • [25:40] Nokia 3120c වල PTT Option කියන්නේ මොකද්ද?
    • [27:14] ජපන් බසින් ඇති XP ලැප්ටොප් එකකට වින්ඩොස් විස්ටා ඉංග්‍රීසි වර්ෂන් එක දැමීමේදී ජපන් සීරියල් එක භාවිතකරන්න පුලුවන්ද?
    • [28:01] LCD TV එක Monitor එකට සම්බන්ධ කිරීමේදී සිදුවන බොඳ වී පෙනීමේ දෝෂය.
    • [28:40] Laptop වලට VGA සවි කිරීම.
    • [29:19] Net Booting පමණක් ඇති XP ලැප්ටොප් එකකට උබුන්‍ටු ඉන්ස්ටෝල් කිරීම.
    • [29:28] Resistive  සහ Capacitive Touch Screen අතර වෙනස..
    • [30:35] Blog එකේ Link New Tab එකකින් ඕපන් කිරීම.
    • [31:32] Samsung  i750 දුරකතනයෙන් වයර්ලස් භාවිතා කොට යූටියුබ් බැලීමට නොහැකි වීම.
    • [34:18] Bing විසින් Google Search Index හොරකම් කිරීම.
    • [36:15] AGP සහ PCI Express VGA ගැන
    • [37:26] Blogger වල Content Right Click කොට copy කරගැනීම වැලැක්වීම.
    • [38:39] සිම්බියන් වලට යුනිකෝඩ් එකක් තියෙනවද?
    • [40:14] Dreamveawer වලින් හදන වෙබ් පේජ් එකකට ජාවා-ස්ක්‍රිප්ට් යෙදීම.
    • [42:22] ෆයර්ෆොක්ස් මොබයිල් බ්‍රවුසර් ගැන.
    • [42:55] PC එකක් හා ලැප්ටොප් එකක්  මිලදීගැනීම අතර වෙනස.
    • [47:18] Dell Laptop හොඳයිද?

     

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP70/Techkatha-EP70-64kbps.mp3]

    [Download MP3-ZIP (22.3MB) as ZIP හෝ OGG (26.5Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.1MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා Live:69වන වැඩසටහන.

    Techකතා 69වන වැඩසටහන 2011 ජනවාරි මස 28වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්… (Thanks to Saj Harshana)
    • [02:52] Techකතා iPhone & Android Application ගැන.
    • [03:50] ධනික සමඟ සුහද හමුව.
    • [05:05] Android වලට සිංහල-දෙමළ හොඳට Render වන වෙබ් බ්‍රව්සර් එකක්.
    • [09:35] Android වලට සිංහල-දෙමළ Keyboard Layout  එකක් ළඟදීම..
    • [10:48] Symbian වලටත් සිංහල බ්‍රව්සර් එකක් ළඟදීම.
    • [15:30] අපි භාවිතා කරන වෙබ් සයිට්ස් ISP ට බලන්න පුලුවන්ද?
    • [16:50] VPN භාවිත කොට ISP හට Access කළ නොහැකි ලෙස භාවිතය.
    • [21:45] ලංකාවේදී BBC HD & NBC Live බලන්න පුලුවන්ද? Stream කරනවනම් Bandwidth කොපමණ ඕනෙද?
    • [24:15] HD බලන්න පුලුවන් Hulu Player එක ගැන.
    • [25:08] Nokia 3120c ෆෝන් එකේ 1Mb වලට වඩා ලොකු ෆයිල් Install කරන්න බැරි ඇයි?
    • [26:35] අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන කතා කරන එක නවත්වමු..
    • [28:20] SLT වලින් Internet වල Speed අඩු කර ඇත්තේ ඇයි?
    • [31:00] පිටරට වලට වඩා ලංකාවේ internet වලට ගෙවන ගාන සාධාරණයි..
    • [32:07] Nokia සහ SonyEricson ඔර්ජිනල් ෆෝන් ලංකාවේදී මිලදී ගන්න පුලුවන් කොහෙන්ද?
    • [32:56] Broadband Limit එක 1mb කරනවද?
    • [34:32] මොබයිල් නෙට්වර්ක් එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
    • [36:15] Animate වන Mouse Pointer එකක් බ්ලොග් එකකට add කිරීම.
    • [37:22] Nokia 5800 Xpress Music Edition එකේ වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් Skype version එකක් තියනවද?
    • [40:25] Galaxy Tab ගැන.
    • [42:02] සැම්සුන්ලගේ බාඩා ඕඑස් එක හොඳද.?
    • [43:23] ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් වල පවර් Consumption ගැන.
    • [45:25] ලංකාවේ තියෙන 3G Bands මොනවද?
    • [46:08] Push Email හා GPRS Classes කියන්නේ මොනවද?
    • [47:45] පෙන් ඩ්‍රයිව් එකක රයිට් ප්‍රොටෙක්ට් remove කිරීම.
    • [49:01] ඒ/වී රිසිවර් ගැන.
    • [51:12] 3.5 සහ 7.6 Mbps Dongal අතර වේගයේ වෙනසක් ලංකාවේදී ලබාගන්න පුලුවන්ද?
    • [51:50] ඉන්ටර්නෙට් එකේ ටීවි චැනල් බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද?
    • [53:35] වෙබ් පේජ් ‍ෆිල්ටර් කරන්න පුලුවන් ‍ෆ්‍රී සොෆ්ට්වෙයාර් තියෙනවද?
    • [54:47] Huawei ETS 225 3G CDMA Phone එක අන්ලොක් කරගන්න තැනක්.
    • [56:34] Linux වලට Printers/Scanners Install කරන ආකාරය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP69/Techkatha-EP69-64kbps.mp3]

    [Download MP3-ZIP (28MB) as ZIP හෝ OGG (32.8Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.2MB)]