Category: Techකතා
Techකතා Live:170වන වැඩසටහන (Video)
Techකතා 170වන වැඩසටහන 2013 මැයි මස 31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!
- [00:01:06] : HTC One ෆෝන් එක pure Android ROM එකක් සමග.
- [00:02:07] : ඩොන්ගල් එකක් ශරීරයට ආසන්නයෙන් තබා භාවිතා කලාම අහිතකරයිද?.
- [00:02:43] : ඩොන්ගල් එකකට USB extension එකක් භාවිතා කලාම අන්තර්ජාල වේගයේ වෙනසක් ඇතිවෙනවද?.
- [00:03:08] : Nexus 4 ෆෝන් එක ලංකාවේ මිලදීගන්න පුලුවන්ද?.
- [00:03:36] : Paypal ලගදීම ලංකාවට සහය දක්වයිද?.
- [00:04:05] : Epson XP-100 ප්‍රින්ටර් එකෙන් print out ගත්තම alignment වෙනස් වෙලා print වෙන්නේ ඇයි?.
- [00:04:53] : ෆෝන් එකකට TV out එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
- [00:05:54] : C-panel එකේ සිට SSL ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.
- [00:06:42] : වාහනයක බැටරිය නිසිලෙස භාවිතා කරන්නේ කෙසේද? සහ මිලදීගැනීමට ඇති හොද වාහන බැටරි මොනවද?.
- [00:11:24] : Sony Xperia P සදහා ලංකාවට Jelly Bean අප්ඩේට් එක ඇවිත්ද?.
- [00:11:37] : Windows 8 සහ Ubuntu dual boot කරඇති පරිගනකයක Windows-8 බූට් නොවීමේ ගැටළුවක්.
- [00:12:12] : HTC ෆෝන් වල එන්නේ pure Android ද?.
- [00:12:45] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගෙන්වීම සම්බන්ධ අදහස්.
- [00:17:27] : Windows-7 වල සහ Windows-8 වල WiFi හරහා screen share කිරීමට හැකිද?.
- [00:18:04] : Arduino serial library එක ගැන විස්තර. (Link)
- [00:18:58] : ඉහත “Windows 8 සහ Ubuntu dual boot” ගැටලුව තවදුරටත්.
- [00:21:00] : Google play merchant ගිනුමක මුදල් Adsense ගිණුමකට මාරුකරගන්න පුලුවන්ද?.
- [00:21:34] : මේ දිනවල ලංකාවේ වාහන වල මිලගණන් අඩුවෙලාද?.
- [00:30:17] : Fujitsu ලැප්ටොප් “made in Japan” ද?.
- [00:30:37] : Galaxy S-2 එකකට වැරදි firmware එකක් දාන්න ගිහින් බ්‍රික් උනොත් මොකද කරන්නේ?.
- [00:31:16] : රුපියල් 50,000 – 60,000 කට ගන්න පුළුවන් හොදම ෆෝන් එක කුමක්ද?.
- [00:32:06] : ලංකාවේදී වගකීමක් සහිතව ෆෝන් එකක් මිලදීගන්නේ කොහොමද?.
- [00:36:30] : විශාල ප්‍රොජෙක්ට් සදහා භාවිතා කල හැකි PHP framework එක කුමක්ද?.
- [00:36:51] : Windows-7 දාපු පරිඝනකයක් ඉබේම ඕෆ් වෙන්න හේතුව කුමක්ද?.
- [00:37:26] : eBay එකෙන් Google Nexus ෆෝන් එකක් මිලදිගත්තට ගැටළුවක් නැද්ද?.
- [00:38:24] : ලැප්ටොප් මිලදීගැනීම සම්බන්ධව විස්තර.
- [00:38:49] : ලංකාවේ DVB-T2 තාක්ෂනය ගැන විස්තර සහ එම විකාශන නරබන්නේ කෙසේද?.
- [00:45:18] : භාහිර පරිසරයේ ආලෝකය වැඩි තැනකදී ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක නිසිලෙස නොපෙනීමට හේතුව කුමක්ද?.
- [00:45:55] : eBay එකෙන් refund කරපු මුදල් අපිට ආපසු ලැබෙන්නේ කෙසේද?.
- [00:46:27] : NFC සහ Bluetooth අතර ඇති වෙනස්කම් මොනවද?.
- [00:47:31] : Entry level හොද DSL කැමරා මොඩල සහ බ්‍රෑන්ඩ් මොනවද?.
- [00:51:08] : ප්‍රොසෙසර් එක අනුව සහ සහ කරන වැඩ අනුව ගැලපෙන cooling system එක තෝරගන්නේ කෙසේද?.
- [00:53:03] : Micromax ෆෝන් ගැන අදහස්.
- [00:54:14] : AMD FX-8350 ප්‍රොසෙසරය ලංකාවේ මිලදීගත හැකිද?.
- [00:54:25] : සිංහල දාල තියෙන Galaxy Nexus එකක සිංහල SMS නොපෙනෙන ගැටළුවක් තියෙනවද?.
- [00:55:24] : iPad-4 එකක ලංකාවේ මිල කොපමණද?.
- [00:55:47] : කාලිංග අය්යා ගේම් ප්ලේ කරනවද? 😀
- [00:57:11] : Used Samsung and Motorola ෆෝන් ඔරිජිනල් ද කියල බලන්නේ කොහොමද?.
- [00:57:57] : LG ෆෝන් වල ලංකාවේ වෙළදපොල කොහොමද?.
- [00:58:39] : Firmware update කිරීමේදී මග නතරවුණු ZTE MF-100 ඩොන්ගල් එකක් හදාගන්නේ කොහොමද?.
- [00:59:12] : AT&T සහ International ලෙස හදුන්වන ෆෝන් වල වෙනස්කම් මොනවද?.
- [00:59:49] : ප්‍රොසෙසර් වල තියෙන turbo boots යන විශේෂාංගයෙන් සිදුවන්නේ කුමක්ද? සහ එහි වාසි අවාසි.
- [01:00:49] : චැනල් එකේ නම පෙනුනත් රූප නොපෙනෙන ලංකාවේ ඩිජිටල් ටීවී චැනල් මොනවද?.
- [01:01:49] : Dialog එකේ පරීක්ෂණ ඩිජිටල් විකාශන තියෙනවද?.
- [01:03:38] : ඉන්ටර්නෙට් එකෙන් ෆ්‍රී ටීවී බලන්නේ කොහොමද?.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.4MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
Techකතා Live:169වන වැඩසටහන & Google I/O 2013 (Video)
Techකතා 169වන වැඩසටහන 2013 මැයි මස 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!
- [00:01:37] : Google I/O ගැන විස්තර.
- [00:05:51] : Google maps වල අප්ඩේට් එකක්. (Link)
- [00:09:50] : Android development වලට අලුතෙන් හදුන්වාදුන් Android Studio ගැන විස්තර. (Link)
- [00:13:48] : G-talk, Hangout වලට මාරු කෙරේ.
- [00:16:31] : Google IO සමග ලංකාවේ පැවැත්වුනු Extended Event එක ගැන විස්තර.
- [00:17:00] : Google cloud messaging වල වැඩිදියුණු කිරීමක්. (Link)
- [00:23:21] : Dialog i35 ෆෝන් එක ගෙවන මුදලට වටිනවද?.
- [00:26:27] : Android වලට හොදම music player එක කුමක්ද?. (Link)
- [00:26:58] : Galaxy Note-2 ගැන විස්තර.
- [00:28:26] : Android stock ROM එකක් සමග Galaxy S-4 නිකුත් වේ.
- [00:31:06] : Amazon Kindle එකේ PDF බලන්න පුලුවන්ද?.
- [00:31:42] : Solar panel වල මිලගණන් කොහොමද?.
- [00:32:34] : මිලදීගැනීමට වඩා සුදුසු iPAD-3 එකක් ද Galaxy S-4 එකක් ද?.
- [00:33:58] : භාවිතා කල මෝටර්රථයක් මිලදීගැනීමේදී සහ භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු.
- [00:44:40] : PHP framework – Active record pattern යනු කුමක්ද?. (Link)
- [00:46:43] : PHP framework – Data access object යනු කුමක්ද?. (Link)
- [00:47:42] : PHP framework – MVC push and pull යනු කුමක්ද?. (Link)
- [00:49:49] : PHP framework – Access control role based access control යනු කුමක්ද?. (Link)
- [00:51:43] : සරල වෙබ්සයිට් එකක් හදන්න ෆ්‍රේම් වර්ක් භාවිතය අවශ්‍යමද?.
- [00:53:38] : ලැප්ටොප් එකක බැටරිය “හරි” විදිහට භාවිතා කරන්නේ කෙසේද?.
- [00:56:16] : සර්වර් එකක් හරහා ඉන්ටර්නෙට් භාවිතා කරන අයව පාලනය කරන්න පුළුවන් පහසු ක්‍රමය කුමක්ද?.
- [00:59:16] : iPOD touch 4th Gen: එකක් නිසිලෙස චාර්ජ් නොවීමේ ගැටළුවක්.
- [01:01:17] : Windows 8 ඇති PC එකක් නිසිලෙස shutdown නොවන ගැටළුවක්.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.4MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen