Techකතා EP187 : IoT, Smart Homes, Drones, Space X

Techකතා 187 වලින් අපි අද IoT (Internet of things), Smart Homes වගේම Drones හා තව බොහෝ දේවල් කතා කෙරුණා.

Download OGG, On SoundCloud, iTunes or RSS

Techකතා EP186 – Intel CPU bug, Mirrorless DSLR, Banking

Techකතා වලින් අද අපි කතාකරනේ, ඉන්ටෙල් හා අනිත් CPU වල ඇති spectre and meltdown security ගැටළු, ලංකාවේ බැංකු හා මොබයිල් බැංකු සේවා, ජපන් වාහන වල සෙටප් ගැලවීම, වගේම මිරර්ලස් කැමරා ගැන.

 

Download MP3 or OGG. Play in Soundcloud

We are back!!!! Techකතා EP185

වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ?

Download MP3 or OGG

අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.