EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?

HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්.

Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

EP207: හොද developer කෙනෙක් වීම, web embedded fonts, snapchat screenshots, Ranuka ගේ EzCash, අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ?

හොද developer කෙන්නෙක් වෙන ආකාරය, web embedded fonts බාවිතය හා වැඩි විත්ස්තර, OnePlus ගේ Dash Charging නැවතී! Dialog TV + Dish TV vs PrePaid vs Postpaid. මොන Technology තව වසර 10යකින්. අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ?

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

EP206: Win Gifts :) How alexa, google, siri works, අන්තර්ජාලයෙන් ආදරය, SSD life,

GearBest අනුග්‍රහයෙන් අපි තෑගි දෙනවා, දිනාගන්න විදිය දැනගන්න දැම්ම අහන්න 🙂 මාතෘකාවේ නැති බොහෝද අපි අද කතා කරා, recording එකේ ක්ලි එන එක පොඩි වෙලාවක් පමණයි. එක ගැන සමාව.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud