EP219: මොලය දියුණු කිරීම. අගහරු වල ෆොටෝ quality, Android or iOS development ? HTTPS (SSL), 110v හා 230v බවිත වෙන්නේ අයි ? Freelancing වල මිල.

ඔලුවේ හිලක් විදලා මොලේ වැඩි කරන්න ? අගහරු වල ගන්න ෆොටෝ වල ගුණාත්මක බවය අඩු ඇයි ? Android ද iOS ද developer කෙනෙක් වෙන එක හොද ? HTTPS (SSL /TLS ) වල වදතත් කම. 110v හා 230v බවිත වෙන්නේ අයි ? UX developer කෙනෙක් වෙන එක වැදගත් ද ? Web development ගැබුරෙන් ඉගෙන්න ගන්න එක තේරුමක් නැද්ද ? Feelansing project එකකට මිල ගණන් කියල විදිය.

මතක ඇතුව share කරන්න 🙂

EP218: can we trust humans ? Alexa ද Google ද Siri ද smart ? Chromebook with Windows, වාහනවල අලුත් ආරක්‍ෂිත උපක්රිම.

Apple privacy තවත් සැලකිලිමත් වෙයි. Alexa ද Google ද Siri ද smart ? Dual Boot Chromebook with Windows වෙබ් අඩවිවල පැරණි අඩවි බලාගැනීම. වාහනවල අලුත් ආරක්‍ෂිත උපක්රිම. FPGA හා machine learning , serverless ?

මතක ඇතුව share කරන්න 🙂

EP215: Dolby ATMOS, Surround Sound, iOS, අලුත් iPhone, බැංකු වල අයකිරීම්, Smartwatch, Audio quality, ලංකාවේ data ලාබයි ?

Dolby ATMOS හා surround sound system, iOS 12 හා අලුත් iPhones, බැංකු වල අයකිරීම් වලින් ගැලවෙන විදි, app දැම්මහම මුදල්, Apple smartwatch, හොද Audio quality system ගැන. රනුක twitter DM කියවයි. Alexa ද google assistant ද ? හොද food delivery service ? කාලිංග සීනි නොකයි ?

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud