EP222: Grumpy Old Men! Data Science, iPad නැවෙයි!, Socket Programing, NodeJS, React Native vs Native development, GraphQL රෙදි වන්න Treadmill තෝරාගැනීම.

podcast අහන එක හා එහි කරදයක් නැතුව අහන්න තියන ගැටළු. Data Science හා Big Data විතතරත්මකව. socket programing ගැන හා බාවිතය. NodeJS large scale වල. React Native ද Native development ද යන්න, බාවිතය හා තෝරාගන්න විදිය. GraphQL හා API හා managers. Open Source AI ගැන. අනාගතය IT සදහා වැදගත් වෙන්නේ මොන පැතෙන් ද. රෙදි වන්න Treadmill තෝරාගැනීම.

මතක ඇතුව share කරන්න 🙂

EP221: පව්ද්ගලිකත්වය, Linux බාවිතා කරීමේ වාසි. javascripts වලින් ඔබ්බට, බාල LED light, Java ඉගෙන්න ගන්න එක. QA කෙනෙකු වීම. Enterprise software development, Webassembly

තමග්ගේ පව්තගලිකත්වය අන්තරයල පරිහරණයේ, CTO කෙනෙකුගේ කාර්යබාරය, Windows වෙනුවට Linux බාවිතයේ ඇති වැසි හා අවාසි. Javascript නව framework හා security ගැන. මිලෙන් අඩු LED බල්බ් බාවිතයෙන් ඇතිවන අතුරු විපාක. Java ඉගෙන ගන්න එක හා එහෙ තේරුමක් තියනවාද ? 100,000 ගන්න හොද Laptop එකක්. QA කෙනෙකු වෙන හොද විදිය. Enterprise වල software development කරන ආකාරය. Webassembly ගැන විස්තර.

මතක ඇතුව share කරන්න 🙂

EP220: Edge Chrome වෙයි, x86 vs ARM, Digital signature, IOT වලට අකුණු. Software Development, Laptop service කිරීම. Docker ගැන.

Microsoft Edge browser එක Chromium වලට මාරුවෙයි. x86 හා ARM processor ගැන. Digital signature ගැන විස්තරාත්මකව. Mobile app හා root කිරීම ගැන. ඉංගිරිසියෙන් කතා කරන්න පුරුදු වෙන එක. Discount එකේ ඇත්තටම වැදගත් ද. IOT අකුණුවලින් රැකගැනීම. Software development ඉගෙන ගන්න හොදම විදිය. Laptop service කරන්න ඕනෙද, කරන්නේ කොහොමද ? Docker හා test automation.


ARM vs x86 Intel

මතක ඇතුව share කරන්න 🙂