EP193 – SL IT Industry, Career Advice, NB-IoT, Pi3B+, Buying a Car, Road Rules

පරක්කු වෙලා upload උනත්, අද අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අය අමනාප වෙන මාර්ග නීති කඩකරන රියදුරන්, අලුත්ම NB-IOT සම්බන්දව, අලුත්ම Raspberry Pi එක ගැන. ලංකාවේ IT industry එක හා රැකියා අවස්ථා…. තවත් බොහෝ දේවල්.

මතක ඇතුව share කරන්න 🙂

Download : MP3, OGG or Torrent

Listen on : SoundCloud

 

EP192: VPN, Starting in Electronics, Maps, LoRaWan

අද අපි වැඩිපුරම කතා කරේ Electronic, Microcontroller, IoT මුලින් පටන්ගන්න කෙනෙකුට මූලික අඩිතාලම් දාන ආකාරය. පොලු poll මත තෑගී දීම. 😀 ඇයි Electronic කරන්න පාන් ලෑල්ලක් ඕනේ ?

Download : MP3 OGG or via Torrent

Listen On : iTunes TuneIn Soundcloud RSS

EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..

අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම.

Download : MP3 OGG or via Torrent

Listen On : iTunes TuneIn Soundcloud RSS