EP219: මොලය දියුණු කිරීම. අගහරු වල ෆොටෝ quality, Android or iOS development ? HTTPS (SSL), 110v හා 230v බවිත වෙන්නේ අයි ? Freelancing වල මිල.

ඔලුවේ හිලක් විදලා මොලේ වැඩි කරන්න ? අගහරු වල ගන්න ෆොටෝ වල ගුණාත්මක බවය අඩු ඇයි ? Android ද iOS ද developer කෙනෙක් වෙන එක හොද ? HTTPS (SSL /TLS ) වල වදතත් කම. 110v හා 230v බවිත වෙන්නේ අයි ? UX developer කෙනෙක් වෙන එක වැදගත් ද ? Web development ගැබුරෙන් ඉගෙන්න ගන්න එක තේරුමක් නැද්ද ? Feelansing project එකකට මිල ගණන් කියල විදිය.

මතක ඇතුව share කරන්න 🙂

EP217: අලුත් ඇපල් මැක්, කලුවරේ ෆොටෝ ?, ස්ටැන්ලී මියයි! 11.11 එක ඇත්තක්ද ? ඊ-සිගරට්.

අලුත් ඇපල් මැක්, කලුවරේ ෆොටෝ ?, ස්ටැන්ලී මියයි! 11.11 එක ඇත්තක්ද ? ඊ-සිගරට්. අලුත් Raspberry Pi එකක්, 11.11 එක ඇත්තක්ද ? අඩුවට ගන්න ගැජට් ? Dash කැම්, ප්‍රොටෝටයිප් සිට මැනුෆැක්ට්චරින් කරන විදි. FM Transmitter, 1.1.1.1 DNS

මතක ඇතුව share කරන්න 🙂

EP216: කැමරා 4රේ ෆොන් ? රනුකගේ අලුත් ෆොන්, Oneplus VoLTE, දුරකතන රෙඩියේෂන්, අනයන තහනම් බාන්ඩ ? සිංහලෙන් පරිගනක ?

කැමරා 4රේ ෆොන් ? රනුකගේ අලුත් ෆොන්, Oneplus VoLTE, Atmos ෆිල්ම් හෝල්, දුරකතන රෙඩියේෂන්, අනයන සහදා තහංචි දැමූ බාන්ඩ, පාසල් වල Titanic පෙන්වයි, සිංහලෙන් පරිගනක ? Wearable tech වල අනාගතය, RAM ප්‍රමාණයන් හොදම් ෆොන් එක තේරීම. eCommerce වෙබ් අඩවියක් අරම්බ කරන ආකාරය. අලුත්ම WiFi generation එක.

මතක ඇතුව share කරන්න 🙂