Techකතා Live: 20වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 20වන වැඩසටහන සජීවීව ජුනි මස  5වන දින පටිගත කෙරුණා. එම වැඩසටහනට කාලිංහ, හර්ෂදේව හා මලින්ත (skype හරහා) සහභාගී වුණා. ඒ වාගේම අපේ චැට් රූම් එකේ කට්ටියත් වැඩසටහන සමග සම්බන්ධ වුණා. Techකතා ‘සජීවී’ව කියන්නේ කුමක්ද කියන එක ගොඩක් අයට ගැටලුවක්. ඒක හරිම සරලයි. අපේ සෑම පටිගත කිරීමක් සිදුකරන හැම වෙලේම අපි ඒ ගැන කලින් twitter හරහා දැනුම් දෙනවා. එවිට හැමෝටම එම වැඩසටහන සජීවීව අපේ චැට් රූම් එක හරහා සවන් දෙන අතරම අපිත් එක්ක කතා බහ කිරීම (chat) වාගේම ප්‍රශ්න ඇසීමත් කරන්න පුළුවන්. බොහෝ විට අපේ පටිගත කිරීම් සිදුකෙරෙන්නේ සෑම සිකුරාදාවකම සවස 6.30ටයි.

මේ වැඩසටහනේ අනවශ්‍ය ශබ්ද ඇසෙන්නේ මලින්තගේ ස්කයිප් හා මයික් එකේ ඇති දෝෂයක් නිසා, ඒ ගැන අපේ කණගාටුව.

අද වැඩසටහනින්….

  • Windows 7 එලි දක්වන දිනය October, 2009?
  • Google Chrome MAC හා Linux සදහා නිකුතුවක්.
  • Mobile Google Map වෙතින් දැන් ලංකවේ බොහොමයක් පාරවල්.
  • Call of Duty Modern Warfare 2 එලි දැක්වීම.
  • Computer TV Box එකක්  TV එකක් හා සම්බන්ධ කිරීම.  (VGA to Video)
  • Xbox Motion Detection (Project Natal)
  • Arduino මයික්‍රෝකොන්ටොර්ලය
  • Symbian OS, Google Android
  • Adobe ගොඩක් patch නිකුත්කරන්නේ ඇයි?
  • Laptop එකක් ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ හා netbook ගැන.
  • Windows Vista/2008 Server SP2.
  • Windows 7 වල Internet Expolora හා වෙන දේවල් Uninstall කිරීමට හැකියාව.
  • Palm Pre එලිදැක්වීම
  • Apple App store වගේම අනෙකුත් Mobile Device සාදන්නන් App Stores ආරම්භ කරයි.
  • Apple iPhone වලට OS V3 ලගදීම.
  • HDD Health එක S.M.R.T වලින් බලාගැනීම. (SMARTtools)
  • Video Editing සදහා යොදාගත ගැකි software.
  • Kaspersky Proxy සර්වරයක් හරහා update කිරීම.
  • අනුන්ගේ/open prxy බාවිතා නොකලයුත්තේ ඇයි.
  • iPhone හි සිංහල සහය සහ  Jail Breaking.
  • DialogTV වල එන උපකරන කට්ටලය නොමිලේ රූපවාහිනී නාලිකා බැලීමට යොදාගත හැකිද?
  • Windows 7 XP Mode ගැන පැමිනිල්ලක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp20/Techkatha-EP20-64kbps.mp3]
    [Download MP3 (30MB)  or Ogg (29MB)]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp20/Techkatha-EP20-32kbps.mp3]
    [Download MP3 (15MB) or Ogg (19MB)]

Techකතා Live: 19වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 19වන් වැඩසටහන පටිගත කෙරුනේ මැයි මස 29වන දින සජීවීව. මේ අපගේ දෙවන සජීවී වැඩසටහන. අද වැඩසටහනට කාලිංග හා තිලිණ සම්බන්ද වෙනවා. Skype හරහා මලින්ත හා ආරාධිත අමුතෙක් හැටියට දසුන් සමීර මුලු වැඩසටහන පුරාවටම සම්බන්ද වෙනවා. ඒ වාගේම අපේ chat room එකේ කට්ටියද සජීවීව අපි එක්ක සම්බන්ද වෙනවා. මේ නිසා සමහර විට අපි කතා කරනේ මොකද කියා පසුව අසන අයට ගැටලුවක් වෙන්න පුලුවන්. මොකද අපි අපේ වැඩසටහන දැන් සෑම සිකුරාදාවකම සවස 6.30 සිට සජීවීව විකාෂණය කරන අතරතුරම තමයි පටිගත කරනේ. ඒ වෙලාවට ඔබටද අපේ chat room එක හරහා අප එක්ක සජීවීව සංවාදයේ යෙදෙන්න පුලුවන්. මේ ගැන අපි හැම විටම twitter ඔස්සේ ඔබව දැනුවත් කරනවා. techkatha ඔබේ twitter එකට ඇතුලත් කරගන්න. ඒ තුලින් Techකතා ගැන අලුත් තොරතුරු වගේම පටිගත කිරීම් දින හා වේලාවන්ද අප කලින් දැනුම් දෙනවා.

ඉතින් අද වැඩසටහනින් කතා කරන්නේ;

  • සිංහල යුනිකේත හා Windows XP SP3 ගැටලුව ගැන
  • Beta software බාවිතයේදී දැනගතයුතු දෑ.
  • Windows 7 ඇයි crack කරනේ ?
  • Ubuntu 9.04 වල driver ගැටලු Linux Minit 7
  • Norton Gost වලින් backup කරන ආකාරය
  • Web Hosting/Reseller Hosting යනු කුමක්ද.
  • Doming මිලදී ගත හැකි ස්ථාන. (.lk සදහා, අනුකුත් ඩොමේන් නාම සහදා Dotregisternt, Godaddy)
  • .lk ඩොමේන් ගැනීමේදී සිදුවන් අසාදාරන හා ගැටලු.
  • Norton Gost වලින් DVD වලට 80GB හෝ වැඩි HDD එකක් backup කිරීම.
  • Forum සයිට් එකක් හදන්නේ කොහොමද ? (phpbb, තවත් විස්තර)
  • Web Hosting මිළදී ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ.
  • Prolink USB Modem එකක් Ubuntu වල වැඩ නොකිරීම.
  • Intel Centerino හා Intel Core2Due අතර වෙන්ස, Mobile CPU ගැන.
  • Windows 7 XP Mode එක ගැන සරලව. (Download)
  • Dialog HSDPA මගින් Rapidshare බාවිතයේ ගැටලුව.
  • Google Adsense disable කරපු එකක බාවිතා කරපු ඊමේල් එකම බාවිතා කරන්න පුලුවන්ද ?
  • iTunes වල Terms වල ඇති දෑ 🙂
  • Telnet යනු කුමක්ද ?
  • Gmail වලට Chrome වලින් ලොග් වෙනකොට එන ගැටලුව.
  • WordPress ගොඩක් hits එනකොට server හා mysql බාචිතය වැඩිවීම.
  • Word වල සමහර option disable වීම.
  • Mobile chat software හරහා voice call ගැනීම.
  • iPhone හරහා Skype යොදාගෙන 3G Data call ගැනීමට නොහැක.
  • LCD Monitor එකක් පිරිසිදු කිරීම.
  • PC to PC cross කේබල් එකක් ගෙනයාහැකි උපරිම දුර.
  • Gameකාමරය: LAN වල play කරන්න පුලුවන් game
  • පරණ වැඩ නොකරන 4port router එකක් network hub එකක් ලෙස බාවිතා කිරීම.
  • Network ගැන ඉගෙන ගැනීම හා CCNA පිලිගැනීමක් තියනවාද?
  • සිංහල බාවිතයට පහසු වෙන්න උදවු කිරීම.
  • සිංහල යුනිකේත ගැටලු හා ඒවාට කල හැකි දෑ.
  • Google Friends connect නිසා වෙබ් site එක slow වෙන්න පුලුවන්ද?
  • Techපුවත්: Sony Ericsson වෙතින් MP12 කැමරාවක් සයිත ජංගම දුරකතනයක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp19/Techkatha-EP19-64kbps.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp19/Techkatha-EP19-32kbps.mp3]
    [Download MP3 or Ogg]

Techකතා 15වන වැඩසටහන හා පැන-විසඳුම්

අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 15 වන වැඩසටහන. සුපුරුදු පරිදි බුද්ධික, තිලිණ හා කාලිංග පටිගත කිරීමට සහභාගි වුනා. පැන-විසඳුම් ඇතුලුව තවත් තාක්ෂනික තොරතුරු අපි කතා කරා.

  • Techපුවත්: ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා වල QoS (සේවා තත්ව) පරීක්ෂනය (GSMALIRNEasia)
  • Techපුවත්: ලෝක සම්මත ජංගම දුරකතන Chargers
  • Ubuntu Linux පරිගනකයක්  Windows 2003 Active directory (ඩොමේන්) එකක් සමග භාවිතය (Linux with AD)
  • .NET වැඩසටහන්  ජංගම දුරකතන සදහා සැකසීම (Windows Mobile Development)
  • අන්තර්ජාලය හරහා Freelance වැඩ කර මුදල් සෙවීම හා එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීම (ODESK)
  • eBay හරහා භාන්ඩ මිලදී ගැනීම හා Paypal භාවිතය
  • සම්පත් බැංකුව ලබාදෙන වෙබ් කාඩ් (WebCard) එකක් යනු කුමක්ද?
  • Compaq ලැප්ටොප් පරිගණකයක වින්ඩොස් ස්ථාපනය කිරීමේදී ඇතිවන Hard Disk හදුනා නොගැනීමේ ගැටලුව
  • Dual boot එකක Windows Vista ස්ථාපනයෙන් පසුව Linux boot නොවීම (පසුගිය වැඩසටහන)
  • Dialog HSDPA Modem (Huawei E220) එකක් RedHat Linux 5 සමග භාවිතය
  • DAP (Download Accelerator Plus) ආරම්භයේදී දෝෂ පනිවිඩයක් පෙන්වීම
  • වයිරස් මගින් හානි සිදුවූ පරිගණකයක් යථා තත්වයට පත්කිරීම
  • OS Recovery CD එකක් සදාගැනීම (Hiren’s BootCD)
  • Techපුවත්: Windows 7 RC නොමිලේ වසරක් පුරා (Windows 7 RC Download)
  • Techපුවත්: Windows Vista Starter vs Vista Home Basic (විස්ටා වෙලුම් වෙනස්කම්)
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp15/Techkatha-EP15-64kbps.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp15/Techkatha-EP15-32kbps.mp3]
    [Download MP3 or Ogg]

දිගටම කියවන්න Techකතා 15වන වැඩසටහන හා පැන-විසඳුම්