Techකතා Live:94වන වැඩසටහන.

Techකතා 94වන වැඩසටහන 2011 අගෝස්තු මස 26වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ වගේම  Skype හරහා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [01:13] ස්ටීව් ජොබ්ස්ගේ සමුගැනීම!
  • [05:22] Edge වල Classes ගැන
  • [11:24] HTML 5 නිසා ෆ්ලෑෂ් පසුබසීද?
  • [14:16] TK වීඩියෝ වැඩසටහනක් ලගදීම…
  • [16:04] HP mini note book එකක බැට්රි එක චාර්ජ් නොවීම
  • [17:31] Lithium-ion vs Lithium Polymer
  • [18:43] ලැප්ටොප් බැටරියක ආයු කාලය වැඩිකරගන්නේ කෙසේද?
  • [25:36] xvid හා divx අතර වෙනස
  • [26:35] IDE cable එකකට ඩ්‍රයිව් දෙකක් සවිකිරීමේදී මාස්ටර් සහ ස්ලේව් ලෙස සකසන්නේ ඇයි?
  • [28:15] සාමාන්‍ය වැඩවලට ගැලපෙන වීජීඒ කාඩ් එකක්
  • [29:33] වෙබ් අඩවි නිර්මානයේදී භාවිත කළ හැකි හොදම ඉමේජ් ෆෝමැට් එක
  • [31:15] Digital Broadcasting
  • [31:56] මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක ඇති පරිගනක ජාලගත කළහැකි ලාබදායකම ක්‍රමය
  • [33:15] පරිගනකයට නෙට්වර්ක් කාඩ් දෙකක් සවිකර මෘදුකාංග සදහා වෙන වෙනම භාවිත කිරීම
  • [35:22] සම්පත් වෙබ් කාඩ් දැන් ලබාගත නොහැකිද?
  • [35:55] නව ව්‍යාපෘතියක් සාර්ථකව දියුණු කරගන්නේ කෙසේද?
  • [41:10] මෝටරෝලා හි ජංගම මෙහෙයුම් පද්ධති සදහා ඉදිරි නැඹුරුවීම්
  • [42:11] Facebook සහ Google plus නව විශේෂාංග
  • [43:51] Anonymous ෆේස් බුක් හැකින් අභියෝගය
  • [47:44] TeamViewer භාවිතය ආරක්ෂිතද?
  • [49:30] Word press theme Blogger සදහා භාවිත කිරීම
  • [50:33] PICK Programming පිළිබදව…
  • [52:50] ATmega අයි සී එකකට ප්‍රෝග්‍රෑම් බෝඩ් ලබාගැනීම
  • [57:58] TK Magazine එක සදහා එවන ලිපිවල අන්තර්ගතය කෙසේ විය යුතුද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP94/Techkatha-EP94.mp3]

    [Download MP3 ZIP (24.2MB) & OGG (30.3Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.1MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:93වන වැඩසටහන.

Techකතා 93වන වැඩසටහන 2011 අගෝස්තු මස 19වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ වගේම කලකට පසු බුද්දික ද Skype හරහා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [01:23] Google විසින් Motorola අත්පත් කරගැනීම
  • [03:19] Samsung vs Apple
  • [04:23] ගූගල්, මෝටරෝලා ගණුදෙනුව සහ ඇන්ඩ්‍රොයිඩ්වල අනාගතය
  • [05:40] HP සමාගම පරිගණක නිෂ්පාදනය නැවැත්වීමට යයි!
  • [06:58] අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක්!
  • [09:11] OVI contacts ගූගල් සමග සින්ක් කරගැනීම
  • [10:08] Linux mint වල ගූගල් ක්රොම් හි සිංහල පෙන්විමේ ගැටලුවක්
  • [10:47] Motorola තවමත් ඇපල් සමාගමට චිප් නිෂ්පාදනය කරනවාද?
  • [11:44] CDMA දුරකථනයක ෆෝන් බුක් එක පරිගණකයට බැකප් කිරීම
  • [13:32] Pizza ගෙදරටම එන හැටි!
  • [14:39] Win 7 වල ඩවුන්ලෝඩ් කරන ලද අප්ඩේට්ස් බැකප් කරගැනීම
  • [16:02] Win 7 aero theme එක ක්‍රියානොකිරීම
  • [17:17] මෙහෙයුම් පද්ධති කිහිපයක් ඇති පරිගණකයක බූට් ලෝඩර් එක වෙනස්කිරීම
  • [17:48] omnia i900 ෆර්ම්වෙයා අප්ඩේට් කිරීමෙන් පසු ඇමතුම් ලබාගැනීමට නොහැකිවීම
  • [20:13] nVidea fx5500 වීජීඒ කාඩ් එකේ aero ක්‍රියානොකිරීම
  • [20:46] laptop.lk වෙතින් ලැප්ටොප් එකක් මිලදි ගැනීම
  • [21:34] win xp තවමත් ලංකාවේ මිලදීගැනීමට තිබේද?
  • [21:53] ජාවා සදහා win32 api සහ JNI
  • [23:54] පරිගනකයක් එකලස් කිරීමට පෙර උපාංග වල ගැලපීම සොයාබැලීම
  • [25:28] win xp යූඑස්බි ඩ්‍රයිව් එකකට දමා බූට් කිරීම
  • [25:56] Chrome browser dev.වර්ෂන් එක ස්ථාපනය කරගැනීම
  • [26:49] C සදහා ඇති හොදම නොමිලේ ලබාදෙන compiler එක කුමක්ද?
  • [27:28] XP වල විවිධ හැකියාවන් ඩිසේබල් කිරීම
  • [28:11] ගූගල් ගෘප් සහ ෆීඩ් බර්නර් සම්බන්ධ කිරීම
  • [28:29] Tv broadcast කිරීමට ලිනක්ස් සදහා ඇති මෘදුකාංග
  • [28:54] win media centers වලට භාවිත කළ හැකි මෘදුකාංග
  • [29:16] SLT skymax ගැන…
  • [31:11] CSS මගින් ලේඅවුට් සෙන්ටර් කරගැනීම
  • [31:29] තමාගේම වෙබ් ප්‍රොක්සි එකක් භාවිත කර අන්තර්ජාලයේදී පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම
  • [33:38] Defense of the Ancients 2! (Dota 2)
  • [34:39] සේවාසපයන්නන් විසින් දත්ත භාවිතය ගණනය කරන ආකාරය
  • [36:13] VPN software ?
  • [36:44] Huawei e272 dongle එකක 3g වැඩ නොකිරීම
  • [38:06] TK ෆෝම් එකේ එකම නමින් ප්‍රශ්න දෙකක් ඇසිය හැකිද?
  • [38:28] Near field communication (NFC)
  • [43:24] CSS static,absolute,relative and fixed positions
  • [44:48] ku band,C band dish භාවිතයෙන් uhf/vhf නාලිකා නැරඹීම
  • [45:58] Antenna!
  • [55:32] BPO පිළිබදව….
  • [58:25] වහසි බස් දොඩන TRC හි කෙරුවාව!
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP93/Techkatha-EP93.mp3]

    [Download MP3 ZIP (26.1MB) & OGG (31.8Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.4MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:90වන වැඩසටහන.

Techකතා 90වන වැඩසටහන 2011 ජුලි මස 29වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Skype හරහා iසමන් හා දීපිකා (deeps) සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා 100වන වැඩසටන අපි කෙලෙස කළ යුතුදැයි ඔබේ අදහස් දක්වන්න, ඒ වගේම Techකතා වැඩසටහන විඩියෝ ලෙස ලබාදුන්නොත් එය ඔබ බලනවාද/download කරනවාද කියලා මේ පුරුක ඔස්සේ අපිට කියන්න.

අද වැඩසටහනින් පැන සදහා වැඩි කාලයක් වෙන් කරා, ඉතින් අද වැඩසටහණ ගොඩක් ඔබ ඇසූ පැන වලට පිලිතුරු තමයි ඇතුලත් වන්නේ, ඒ වගේම අද වැඩසටහන පැය 1.30 ආසන්න වැඩසටහනක්.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (ස්තුතිය සවිත්ට)

  • 04:17 – iPhone 4 එකකට සිංහළ දැමීම
  • 05:04 – Blackberry දුරකථනයක ඇති contacts Nokia දුරකථනයකට ලබාගැනීම
  • 07:35 – CPU වල Bus/Core ratio යනු කුමක්ද?
  • 10:58 – පරිගණක උපාංගයක් වගකීම ගැනීමට භාරදුන් විට එය නැවත ලබාගැනීමට නියමිත කාලපරාසයක් තිබේද?
  • 11:50 – Ebay, Paypal එකමුතුවෙන් හදුන්වා දීමට යන X.commerce
  • 13:14 – මේ දවස්වල facebook හා twitter scams
  • 15:31 – Techකතා mobile number එක කාගෙද?
  • 17:21 – Facebook ‘Turn off all platform apps’ feature එක
  • 19:05 – Techකතා SMS සදහා රෙජිස්ටර් වූ පසු වෙනත් සමාගම් වලින් කෙටිපණිවිඩ ලැබෙනවා?
  • 19:52 – Techකතා iPhone app එකේ අලුත්ම තත්වය
  • 21:12 – Proccesor අලුත්වැඩියා කළ හැකිද?
  • 21:41 – දිගින් වැඩි USB Extension cable සමග HSDPA මොඩම් වැඩ නොකිරීම
  • 23:02 – Techkatha Offliner!
  • 26:29 – LED/LCD Moniter මිලෙන් අඩු වුවත් TV මිල අධික වන්නේ ඇයි?
  • 29:08 – HP Compaq Laptop එකක Ram 8gb දක්වා ඉහළනැංවීමට යන වියදම
  • 32:18 – Motherboard වල තියන S/PDIF Port එකට උපාංග සවිකරන්නේ කෙසේද?
  • 35:43 – Dialog tv වලින් Dialog නොදෙන චැනල් නැරඹීම
  • 36:03 – ගීත, චිත්‍රපට හා පරිගණක ක්‍රීඩා සදහා ප්‍රකාශන අයිතිය නැද්ද?
  • 38:44 – Portable Hard Disk එක පරිගණකයට සම්බන්ධ කළ විට Format කිරීමට විමසීම
  • 40:04 – Torrent හරහා අනවසර පිටපත් භාගත කිරීමට විරුද්ධව නීතිමය පියවර!
  • 41:40 – VRML යනු කුමක්ද?
  • 42:41 – අලුත් Hard Disk ගැනීමේදී බැලිය යුතු දෑ
  • 43:17 – Technet සොෆ්ට්වෙයා කල් ඉකුත්වීමට පෙර හාඩ් ඩිස්ක් ඉමේජ් එකකට ඇතුලත් කර තබාගැනීම
  • 43:53 – ‍Credit Card රහිතව USA iTunes account එකක් සාදාගැනීම
  • 45:29 – Email එකක් යැවීමේදී සිදුවන ක්‍රියාවලිය
  • 48:21 – Application සාදා app stores හරහා විකිණීම
  • 51:20 – PHP මගින් URL එකක් හරහා සිංහල වචනයක් වෙනත් වෙබ් පිටුවකට යැවීම
  • 51:37 – Techකතා කරන්නේ කොහොමද?
  • 53:31 – පිටු 60කින් යුත් වෙබ් අඩවියක ලින්ක් වැඩ නොකිරීම
  • 54:16 – Stream එකක් යනු කුමක්ද?
  • 54:53 – රැහැන් සහිත නෙට්වර්ක් එකක් හා ඇක්සස් පොයින්ට් එකකින් සිදුවන කාර්යය අතර වෙනස
  • 55:50 – Computer hardware අංශයේ රැකියා
  • 56:25 – Google Chrome sync යනු කුමක්ද?
  • 1:00:20 – DVB-T USB Dongle
  • 1:01:58 – Email හරහා වෛරස් පැතිරිය හැකිද?
  • 1:02:45 – SLT ADSL 512kbps Data cap
  • 1:06:26 – ඉන්න ප්‍රදේශය අනුව ගැලපෙන හොදම අන්තර්ජාල සබදතාවය තෝරාගැනීමට හැකියාව ලගදීම!
  • 1:09:52 – SLT cache නිසා Youtube buffer වීම
  • 1:10:31 – Last Past හා Data Datainherit ආරක්ෂිතද?
  • 1:12:06 – System unit එකක් ස්වයංක්‍රීයව පණගැන්වීම
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP90/Techkatha-EP90.mp3]

    [Download MP3 ZIP (29.8MB) & OGG (37Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]