Techකතා Live:105 වන වැඩසටහන.

Techකතා 105වන වැඩසටහන 2011 දෙසැම්බර් 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග ද තිලිණ  හා දීපිකා ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

 

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • [01:13] ෆයර් ෆොක්ස් පසුකර ක්රෝම් ඉදිරියට
  • [03:28] www එපා කරවන ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරුවාව!
  • [13:41] MC එකේ 3D ෆිල්ම් බලන්න පුලුවන්..!
  • [14:03] අවම මුදලකින් ගෙදර ඉදන් 3D මූවීස් බලන හැටි
  • [16:28] Android දුරකතනයක ගූගල් ගිනුමෙන් sign out වෙන්නෙ කොහොමද?
  • [17:21] 15,000 විතර ගන්න පුලුවන් හොද VGA card එකක්…
  • [19:46] Win 8 beta edition එක පෙබරවාරියේ එනවා..
  • [20:46] IDE උපාංග වල හිගයක් තියෙනවාද ?
  • [21:43] google+ වලින් free voice calls
  • [22:34] Youtube එකේ අලුත් යූසර් ඉන්ටෆේස් එක..
  • [23:13] CCTV කැමරා සිස්ටම් එකකින් ලැබෙන වීඩියෝ අන්තර්ජාලය හරහා නරඹන හැටි..
  • [24:45] iPhone 3gs එකට Siri ස්ථාපනය කරන්න පුලුවන්ද ?
  • [25:05] iPhone 3g එකට ඊ බේ එකෙන් ඩිස්ප්ලේ එකක් අරන් දැම්මොත් කලින් වගේ වැඩ කරයිද ?
  • [25:50] IBM ඩෙක්ස්ටොප් පරිගණකවලට ඩ්‍රයිවර්ස් ලබාගන්න හැටි…
  • [27:18] ලංකාව තුළ HD සැටලයිට් රිසීවර් ලබාගත හැකිද ?
  • [28:31] Google+ යන්න 18+ වෙන්න ඕනිද ?
  • [28:56] PCoIP තාක්ෂනය ගැන..
  • [30:14] DOS වලින් කරන්න පුලුවන් දේවල් මොනවද ?
  • [30:50] Kaspersky වල තියෙන rescue disk ඔප්ෂන් එක ගැන..
  • [31:17] Skype group call සීමාව පිළිබදව..
  • [32:33] Huawei e 153 dongle එක අන්ලොක් කරන්න පුලුවන්ද ?
  • [32:41] මදර්බෝඩ් වල තියෙන S/PDIF පෝට් එකෙන් ඇති ප්‍රයෝජන
  • [34:11] අන්තර්ජාලය හරහා පාට් ටයිම් ජොබ් කරන්නෙ කොහොමද ?
  • [36:17] ලැප්ටොප් ගැන ප්‍රමානවත් විස්තර තියන වෙබ් අඩවියක් තියෙනවාද ?
  • [37:06] වෙබ් අඩවියක් ක්රෝම් සහ ෆයර් ෆොක්ස් වල හොදින් පෙනුනත් වෙනත් ඒවායේ හොදින් වැඩ නොකිරීම..
  • [38:38] අලුතින් වීජීඒ කාඩ් එකක් නොගෙන මොනිටර් දෙකක් සම්බන්ධ කරන්නේ කොහොමද?
  • [40:33] IRC (internet relay chat) චැනල් එකක් යනු කුමක්ද ?
  • [41:52] වින්ඩෝස් 7 ස්ටාර්ටර් වල සිට අල්ටිමේට්වලට අප්ග්‍රේඩ් කිරීමේදි ඇතිවූ ගැටලුවක්..
  • [42:39] 3g ඩොන්ගල් එකක් යොදාගෙන වයි – ෆයි හොට්ස්පොට් එකක් සාදාගත හැකිද?
  • [42:56] Shopping cart එකක් හදාගන්න හැටි
  • [44:46] HSDPA සම්බන්ධතාවයක නිතරම අප්ලෝඩ් වීම ගැන
  • [45:21] Acer ලැප්ටොප් එකක හීට් වීම සම්බන්ධ ගැටලුවක්…
  • [45:41] Dreamweaver වලින් හැදු සයිට් එකකට වෙබ් කාස්ට් එකක් ඇඩ් කරගන්නෙ කොහොමද?
  • [47:21] iPhone 4 වලට Siri දාන්න පුලුවන්ද?
  • [48:39] iPhone4s සහ Samsung galaxy sII අතරින් වඩා හොද කුමක්ද ?
  • [49:36] පරිගණකයකට ජෙනුයින් පාට්ස් ගන්න පුලුවන් තැන් මොනවාද?
  • [50:25] Samsung galaxy y ගැන..
  • [52:20] Android upgrade කරන්නෙ කොහොමද?
  • [53:35] බ්ලොග් එකකට ප්‍රසන්ටේෂන් එකක් එකතු කරන හැටි..
  • [54:57] අලුත් ගේම්වලට හොදම Nvidia චිප් සෙට් එක…

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP105/Techkatha-EP105.mp3]

    [Download MP3 ZIP (23MB) or OGG (28.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:104 වන වැඩසටහන.

Techකතා 104වන වැඩසටහන 2011 නොවැම්බර් 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින්…. (ස්තුතිය චානකට)

  • 00.00.40 = new game releases
  • 00.04.21 = kindle fire
  • 00.06.03 = browsers
  • 00.08.07 = black friday
  • 00.15.02 = internet connection idling
  • 00.16.16 = best motherboard to intel processor
  • 00.18.34 = free .com domain
  • 00.21.00 = adding place mark in google map
  • 00.24.50 = Emergency call
  • 00.26.40 = Huawei s zone slim tab
  • 00.27.49 = free java tutorials
  • 00.29.00 = O2 modem with ubuntu
  • 00.29.37 = Learn WordPress
  • 00.30.16 = android wifi adock
  • 00.31.00 = Canon Products
  • 00.31.13 = Samsung Galaxy SMS problem
  • 00.31.44 = TEGRA chipset
  • 00.32.16 = Chrome mp3 download
  • 00.32.39 = How to make your computer a wifi hotspot
  • 00.34.39 = Mozilla string
  • 00.36.05 = Best DDR3 VGA card
  • 00.39.40 = IJTS java course
  • 00.40.23 = Reset Windows Xp Admin Password
  • 00.40.50 = Windows 8 Developer Edition Review
  • 00.42.15 = How to choose a good scanner
  • 00.42.52 = claim HP laptop international warrenty bought from Ebay
  • 00.43.40 = Ipad vs Galaxy tab
  • 00.45.12 = Compress Video songs losslessly
  • 00.46.12 = Install pure android on Samsung galaxy s phone
  • 00.47.05 = Stucking PeoTv when downloading
  • 00.48.04 = Hutch 3g
  • 00.52.45 = Suitable Nokia phone to read Sinhala blogs
  • 00.53.31 = Use of Laptop modem
  • 00.55.20 = Remotes for Prologic AMP
  • 00.55.40 = Vodafone 858 Smart, Huawei U18180
  • 00.56.15 = Forex
  • 00.59.15 = Amod LCD moniters
  • 01.00.34 = Techkatha Video

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP104/Techkatha-EP104.mp3]

    [Download MP3 ZIP (29.3MB) or OGG (38.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:103 වන වැඩසටහන.

Techකතා 103වන වැඩසටහන 2011 නොවැම්බර් 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • [00:42] අනොනිමස් ටීම් එකට තවමත් නොවැම්බර් 5 උදා වී නැහැ ?
  • [01:05] බිම්සර ටෙක් කතා වලට හැදූ තේමා ගීතය
  • [02:32] නොකියා වින්ඩෝස් ෆෝන් වලට සතුටුදායක ඉල්ලුමක්!
  • [04:06] iOS 5 බැට්රි ගැටලුව තවමත් විසදී නැහැ…
  • [05:02] දැන් අමෙරිකාවත් වෙබ් අඩවි අවහිර කරනවා!
  • [07:41] Win 8 සමග එන secure boot ගැන..
  • [09:09] Domain takeover පිළිබදව
  • [10:08] අන්තර්ජාල සීමාවන්ට එරෙහිව People network!
  • [12:35] Google music
  • [13:43] වඩා හොද AMD ද Intel ද
  • [15:35] ඇන්ඩ්‍රොයිඩ් අලුතින් ඉගෙනගන්න කෙනෙක් භාවිත කළ යුත්තේ කුමන SDK එකද ?
  • [17:23] MacBook pro ගුණ – අගුණ පිළිබදව….
  • [19:57] Angry birds සමග Android & iOS වලට බලපාන වෛරසයක්!
  • [21:04] Samsung Galaxy SII එකටත් ළගදීම ice-cream Sandwich!
  • [22:52] Acer ලැප්ටොප් රත්වීම ගැන..
  • [26:35] අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් – Nosh!
  • [27:37] 4sq wifi !
  • [28:29] Amazon වෙතින් ෆෝන් එකක් ?
  • [29:14] Amazon 79$ Kindle එක ගැන
  • [33:20] PS3 සහ Xbox 360 අතරින් වඩා හොද කුමක්ද ?
  • [35:16] Harman Kardon amplifier අබාන්ස් එකෙන් ගත්තට කමක් නැද්ද ?
  • [36:58] HP Folio!
  • [38:20] Dual sim ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවද ?
  • [39:57] බ්ලොගර් සදහා තමන්ගේම ඩොමේන් එකක් යොදාගත හැකිද ?
  • [41:12] පරිගණකයේ රැම් භාවිතය 80% දක්වා වැඩිවීමේ ගැටලුවක්
  • [42:00] Chrome අලුත් ඩිවෙලොපර් වර්ෂන් එකේ ඇති ගැටලු..
  • [42:48] බ්ලොග්කරුවන්ගේ අනවශ්‍ය වැඩකෑලි නිසා කියවන්නාට සිදුවන අපහසුතාවය
  • [43:38] Hotspot Shield ස්ථාපනය කිරීමෙන් පසුව ටොරන්ට් වැඩ නොකිරීම
  • [44:32] Amazon browser එක ලගදීම පරිගණකවලටත්…
  • [45:00] Motorola – Google ගණුදෙනුව ස්ථිරයි!
  • [45:39] මේ දවස්වල ෆේස් බුක් ස්කෑම්…
  • [46:32] වර්ඩ්ප්‍රෙස් වල සිංහල ටයිප් කළ විට ප්‍රශ්නාර්ථ ලෙස දිස්වීම
  • [47:32] වින්ඩෝස් ඇප්ලිකේෂන් මැක් වල භාවිත කිරීම සදහා winonx
  • [48:19] Google TV එතරම් සාර්ථක නැහැ..
  • [49:32] Google analytic lolz 😀
  • [50:07] අන්තර්ජාල සබදතාවයක වේගය සීමා කිරීම DNS මාරු කිරීමෙන් වැළැක්විය නොහැකියි.
  • [51:00] හොද සරවුන්ඩ් ඇම්ප්ලිෆයර් බ්‍රෑන්ඩ්….

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://dl.techkatha.com/Techkatha-EP103.mp3]

    [Download MP3 ZIP (20.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.3MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.