Techකතා Live:121 වන වැඩසටහන.

Techකතා 121වන වැඩසටහන 2012 අප්‍රේල් 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

සැ.යු.

ලබන සිකුරාදා, අප්‍රේල් 13වන දින ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)

  • [00:01:39] : ටෙක්කතා මැග් ඒක දවස ගානේ අප්ඩේට් වෙන ඒක ගැන විස්තර.
  • [00:02:14] : අලුතෙන් එන Xbox-720 ඒක ගැන විස්තර (කට කථා).
  • [00:04:00] : අලුතෙන් එන්න තියෙන Samsung Galaxy S3 ගැන විස්තර.
  • [00:04:17] : Google glass project ඒක ගැන විස්තර.
  • [00:05:26] : lulzsec හැකිං සමාජයේ කෙනෙක් සෝනි සමාගමේ PSN ඒක හැක් කරපු ඒක පිළිගත්ත හැටි.
  • [00:06:47] : ඇපල් iPanel ටීවී ඒක ගැන විස්තර.
  • [00:07:50] : SEO friendly URL ගැන විස්තර.
  • [00:08:41] : මැක් වලට අලුතෙන් ඇවිත් තියෙන වයිරස් ඒක ගැන විස්තර.
  • [00:10:38] : Airtel ඒකෙන නිකන් ඩොන්ගල් දෙනවා කියල බොරුවට ලින්ක් දාන අය ගැන සහ ඒ ගැන ඇත්ත විස්තර.
  • [00:15:03] : iPhone 3GS එකට iOS 5.1 දැම්මට පස්සේ jailbreak කරගන්න බැරි ඇයි?.
  • [00:16:51] : HDMI to VGA කියල කන්වර්ට් කරන්න පුළුවන් කේබල් තියෙනවද?.
  • [00:18:12] : iTuns වලින් iPhone එකක් downgrade කරගන්න පුලුවන්ද?.
  • [00:18:26] : ෆෝන් අන්ලොක්, අප්ඩේට් වලදී කියවෙන base-band කියන දේ මොකක්ද?.
  • [00:20:13] : Dos attack කියන්නේ මොකක්ද?.
  • [00:20:23] : Recommended resolution නැතුව වෙනත් අගයක් පාවිච්චි කිරීමෙන් මොනිටරේට හෝ ඇස් වලට හානියක් වෙනවද?.
  • [00:21:43] : මොනිටර් වල contrast ratio සහ response time කියන දේවල් වලින් කියවෙන්නේ මොනවද?.
  • [00:26:27] : iPhone එකක් අපිටම factory unlock කරගන්න පුලුවන්ද?.
  • [00:29:12] : අව්රුද්දක් විතර පරණ HP ලැප් එකක බැටරිය විනාඩි 15න් බහින්නේ ඇයි?.
  • [00:29:23] : Angry bird වගේ ගේම් හදන්න පාවිච්චි කරන තාක්ෂනය මොකක්ද?.
  • [00:30:18] : Proxy server එකක් හදන්න හොදම Linux ද? windows ද?.
  • [00:31:04] : Android ෆෝන් වල low on space error ඒක එන්නෙ ඇයි?.
  • [00:31:41] : ටෙක් කථා වැඩසටහන කරන ආකාරය සරලව.
  • [00:32:21] : Windows version වල මිල ගණන්.
  • [00:32:31] : ජපානේ පාවිච්චි වෙන ඇපල් ෆෝන් එකක් ලංකාවට වැඩ කරන්න අන්ලොක් කරගන්නේ කොහොමද?.
  • [00:33:11] : Jquery කියන්නේ ජාවමද?.
  • [00:33:29] : 1080p වීඩියෝ එකක් 720p වලට කන්වර්ට් කරන්න පුලුවන්ද?.
  • [00:33:57] : Remote control plane ලංකාවේ හදන්න සහ පාවිච්චිය තහනම්ද?.
  • [00:35:20] : Motorola xoom ටැබ් එකකට සාමාන්‍ය ඩොන්ගල් එකක් සම්බන්ද කරල නෙට් යන්න පුලුවන්ද?.
  • [00:36:12] : HSDPA සිග්නල් වැඩි කරගන්නේ කොහොමද?.
  • [00:36:24] : PCB වැඩ කරගන්න කෙනෙක්, ක්‍රමයක් හෝ සමාගමක් තියෙනවද?.
  • [00:38:10] : 100Mbps කියල තියෙන ලයින් එකක ඒ වේගයම ලැබෙනවද?.
  • [00:38:53] : මොනිටර් කරන්න සයිට් බ්ලොක් කරන්න වගේ වැඩ වලට ප්‍රොක්සි එකක් ලේසියෙන්ම හදාගන්න හැටි ( Smoothwall ).
  • [00:39:55] : Samsung captivate i898 ෆොනේ එකක් ඔන් වෙනකොට “failed to mount /sdcard no such file or directory” error ඒක එන්න හේතුව.
  • [00:40:45] : ටෙක් කථා සයිට් ඒක හදල තියෙන්නේ කොහොමද සහ වෙබ් සයිට් හදන ආකාරය ගැන විස්තර කීපයක්.
  • [00:42:07] : දැන් කොළබ FM transmitter හොයාගන්න අමාරු ඇයි?.
  • [00:42:30] : PDF එකක් ෆේස්බුක් පේජ් එකකට දාගන්නේ කොහොමද?.
  • [00:42:48] : iPhone එකක් backup කරගන්න WiFi ඕනමද?.
  • [00:43:20] : අලුත් iPad එකේ WiFi වල ගැටළුවක්.
  • [00:43:27] : YouTube වල තියෙන 1080p වීඩියෝ 3D වලට කන්වර්ට් කරන ඒක ගැන විස්තර.
  • [00:43:54] : Scratch resistance කියල එන glass ඇත්තටම සීරෙන්නේ නැද්ද?.
  • [00:46:32] : Yahoo සමාගමෙන් සේවකයෝ 20,000 එලියට දන්න යන ඒක ගැන විස්තර.
  • [00:46:53] : Galaxy tab එකට ICS එන්න තවත් පරක්කු වෙනව.
  • [00:47:26] : PS3 වලට amazon instant video service ඒක එනවා.
  • [00:47:56] : ජුනි වල iPhone-5 එනවා (කට කථා).
  • [00:48:05] : iOS වලින් Google map අයින් කරල open street map වලට මාරු වෙන ඒක ගැන විස්තර.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP121/Techkatha-EP121.mp3]

    [Download MP3 ZIP (19.8MB) or OGG (24.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:120 වන වැඩසටහන.

Techකතා 120වන වැඩසටහන 2012 මාර්තු 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

සැ.යු.

ලබන සිකුරාදා (30වෙනිදා) හා අප්‍රේල් 13වන සිකුරාදාද ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)

  • [00:00:37] : Angry birds ගේම් එකේ අලුත් වර්ෂන් එක ගැන විස්තර.
  • [00:02:22] : ඇපල් iPad ගැන ටෙක්කථා අසන්නෙක් වන සින්ගපුරුවේ වෙසෙන රඝුනාත් ගෙන් හොද නරක ගැන විමසුමක්.
  • [00:08:44] : Bird man ගැන විස්තර. (ෆේස්බුක් එකේ මිනිහෙක් පියාබයි කියල තිබුන පොස්ට් එක)
  • [00:11:15] : ඇපල් අලුත් iPad එකේ තියෙන අඩුපාඩු ගැන විස්තර.
  • [00:12:44] : සෝනි එරික්සන් ෆෝන් ආයේ එන්නෙ නැද්ද, එන්නෙ සෝනි කියල විතරද?.
  • [00:12:57] : ඊබේ ඒකෙන් ලැප් එකක් ගත්තට කමක් නැද්ද?.
  • [00:13:14] : USPS (United Status Postal Service) වල ට්‍රැකින් ලංකාවෙත් වැඩ කරනවා.
  • [00:13:47] : ඊබේ එකේ සහ පිටකොටුවේ තිබෙන බඩු අතර සංසන්දනයක්.
  • [00:17:15] : සෝනි එරික්සන් එක්ස්පිරියා ෆෝන් එකක් රූට් කලාම ඇති වාසි මොනවද?
  • [00:17:44] : ලෑන්ඩ් ෆෝන් එකක CLI නොපෙනී යන්නේ ඇයි.
  • [00:19:07] : iPhone එකක සින්දුවක් රින්ග් ටොන් එකක් විදිහට දාගන්නේ කොහොමද?.
  • [00:20.11] : idea mart එක ගැන විස්තර.
  • [00:21:57] : Mac book pro එකට apple care එකක් දාගන්න එක හොදයිද?.
  • [00:22:31] : ඊබේ එකේ විකුනන්න තියෙන iPhone 4 back glass, digitize-er ඔරිජිනල් ද? හොදට වැඩ කරනවද?.
  • [00:23:12] : idea mart එකේ restriction ගැන විස්තර.
  • [00:24:16] : ලංකාවට ලේසියෙන්ම සල්ලි ගෙන්න ගන්න පුළුවන් ලේසිම payment gateway එක මොකක්ද?.
  • [00:24:41] : Photoshop අලුත්ම වර්ෂන් එකේ බීටා වර්ෂන් එක ගැන විස්තර. (CS6 Beta Download)
  • [00:25:30] : Photoshop layers පාවිච්චි කරල export කරපු JPEG ෆොටෝ එකක් නැවත layers වලට වෙන්කරගන්න පුලුවන්ද?.
  • [00:25:58] : උසස් පෙළ නැති කෙනෙක්ට කරන්න පුළුවන් හොද පාටමාලා ගැන විස්තර.
  • [00:26:54] : අපේ ඉමේජ් එකක් Avatar ෆිල්ම් එකේ චරිතයක් වගේ නිල් පාටට හදාගන්නේ කොහොමද?.
  • [00:27:41] : iPhone 3G එකකට ස්ලෝ වෙන්නෙ නැතුව අලුත් ගොඩක් ඇප් වැඩකරන්නත් පුළුවන් වෙන්න දාන්න පුළුවන් හොදම OS එක මොකක්ද?.
  • [00:28:45] : Android වල තියෙන Google voice ඇප් එක පාවිච්චි කරන්නෙ කොහොමද?.
  • [00:30:19] : Android app ලේසියෙන්ම හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද?.
  • [00:30:40] : Windows-8 VMware වල වැඩද?.
  • [00:31:20] : ඉස්සරහට එන ප්‍රවණතාවය අනුව Android ද හොද windows ද හොද?.
  • [00:32:08] : කාලිංග අය්යා සහ තිලිණ අය්යා පාවිච්චි කරන ෆෝන් මොනවද?.
  • [00:33:06] : ඇපල් ලැප් වල බැටරි ආයු කාලය ගැන විස්තරයක්.
  • [00:34:27] : Facebook පොස්ට් වල location වෙනස් වීමට හේතුව කුමක්ද?.
  • [00:35:20] : ෆෝන් වල IMEI නොබර් එකෙන් මොකක්ද වෙන්නේ?.
  • [00:35:41] : ලිනක්ස් වලට අලුත් Skype වර්ෂන් එක දාගන්නේ කොහොමද?.
  • [00:36:06] : Blue ray film එකක් බලන්න හොද ප්ලේයර් එක VLC ද නැත්නම් ඒවාට වෙනමම සොෆ්ට්වෙයාර් තියෙනවද?.
  • [00:36:26] : Full HD වීඩියෝ එකක් බලන්න කොපමණ ප්‍රමාණයේ display එකක් අවශ්‍යද? සහ ලොකු ටීවී එකක බලනකොට කොලිටි එක අඩු වෙනවද?.
  • [00:38:25] : Galaxy S-2 වල Android 2.3.3 එකට 2.3.5 අප්ඩේට් බැලුවම නැ කියන්නේ ඇයි?.
  • [00:38:50] : iOS 5.1 වර්ෂන් එක iPhone 3GS එකකට දාන්න පුලුවන්ද?.
  • [00:39:17] : Technology ගැන සිංහලෙන් ඉංගිරිසියෙන් තියෙන පොඩ්කාස්ට් මොනවද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP120/Techkatha-EP120.mp3]

    [Download MP3 ZIP (16.3MB) or OGG (19.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:119 වන වැඩසටහන.

Techකතා 119වන වැඩසටහන 2012 මාර්තු 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද වගේම අපේ අමුත්තෙක් ලෙස  ද අපිත් එක්ක අරුනෝද සුසිරිපාල සම්බන්ද විය.

දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට රෑ 2.30am වෙනකන් ඉදලා මේක එවුවට)

  • [00:00:58] : ටෙක්කථා තීම් ම්යුසික්‌ එකේ remix එකක් හර්ෂණ එරන්ද මල්ලිගෙන්. (මෙතනින් බා ගන්න)
  • [00:02:17] : ” AkuruLK ” සහ “බ්ලොග් රාල” ව්‍යපෘති වල පුරෝගාමියා වන අරුණෝදය සුසිරිපාල සමග කථාබහක්
  • [00:20:10] : ගුගල් ඩොක් වල සිංහලෙන් ටයිප් කර PDF ලෙස ඩවුන්ලෝඩ් කලවිට සිංහල නොපෙනීම ගැන විස්තර.
  • [00:21:42] : ADSL router වල වෙබ් පේජ් එකට යන්න යූසර්නේම් පාස්වර්ඩ් දන්නේ නැත්නම් මොනවද කරන්නේ?.
  • [00:23:10] : Rockmelt වෙබ් බ්‍රව්සරය ගැන විස්තර.
  • [00:24:40] : බ්ලොග් වල favicon එක මාරු කරගන්නේ කොහොමද?.
  • [00:25:12] : සව්න්ඩ් සිස්ටම් වල වොට් අගයෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ගෙදරකට සුදුසු වොට් ගණන කුමක්ද?.
  • [00:27:23] : අනවශ්‍ය ඩොමේන් එකක් තියෙනව නම් එය විකුනන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:28:19] : ට්‍රැෆික් වැඩි සයිට් එකක් හොස්ට් කරන්න හොදම තැන කුමක්ද?.
  • [00:29:17] : Samsung Galaxy S-2 ෆෝන් එකට සිංහල දාගන්නෙ කොහොමද?.
  • [00:29:31] : Windows පරිගණකයක right click කලාම not responding කියල එන්නෙ ඇයි?.
  • [00:30:23] : “dolby sound” යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද?
  • [00:32:49] : ලංකාවේ අඩුවෙන්ම ගන්න තියෙන රව්ටර් එක මොකක්ද?.
  • [00:33:09] : Galaxy 10 inch ටැබ් එකට ICS ඇවිත් තියෙනවද?.
  • [00:33:31] : Tech cracker කියන සොෆ්ට්වෙයාර් එක හොදයිද සහ නිතර පරිගණකය ෆෝමැට් කලාට කමක් නැද්ද?.
  • [00:34:25] : බ්ලොග් එකක් ගුගල් සර්ච් වලට දාගන්නෙ කොහොමද?.
  • [00:34:35] : වහින වෙලාවට ෆෝන් කෝල් ගත්තට කමක් නැද්ද?.
  • [00:36:34] : Windows – 8 consumer preview එකේ ගුණ අගුණ.
  • [00:37:55] : ඉගෙනගන්න හොදම දේ C# ද Java ද?.
  • [00:38:36] : iPhone 3GS එකක් ver 4.3.3 ඉදන් iOS 5 ට අප්ඩේට් කරන්න යනකොට error 3194 හා error 1604 එන්න හේතුව මොකක්ද?.
  • [00:42:08] : Ubuntu 11.1.0 වලදී වයින් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද, xvid,avi ප්ලේ වෙන්න හදාගන්නෙ කොහොමද සහ හරියට වැඩකරන්න Bluetooth ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද?.
  • [00:43:39] : Sony ericsson xperia ray එකට 10MB ඇප් කීපයක් දැමුවත් වැඩිපුර ඉඩ ගිහින් තියෙන්නේ ඇයි?.
  • [00:44:06] : .cfm කියන ෆයිල් ටයිප් එක මොකක්ද?.
  • [00:44:57] : වෙබ්සයිට් layout ලේසියෙන්ම හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද සහ මොබයිල් වලට වෙබ්සයිට් හදන්න ලේසි මොනවගෙන්ද?.
  • [00:46:13] : Android cyanogenmod කියන්නෙ මොකක්ද සහ එය හොදයිද?.
  • [00:49:17] : Screen protective sticker අලවන එක හොදයිද සහ වායු බුබුළු නැතුව අලවගන්නේ කොහොමද?.
  • [00:56:13] : පර්ඝනකයේ sound port එකට ජැක් එක බාගෙට වගේ සවිකලාම විතරක් වැඩකරන්න හේතුව මොකක්ද?.
  • [00:57:05] : Windows ෆෝන් එකක් ගන්නවනම් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද?.

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP119/Techkatha-EP119.mp3]

    [Download MP3 ZIP (24MB) or OGG (28.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.