Techකතා 162වන වැඩසටහන 2013 මාර්තු 15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික, චම්ලි ද සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!
- [00:01:25] : අලුත් Samsung Galaxy S-4 ෆෝන් එක ගැන විස්තර.
- [00:11:08] : Samsung Galaxy S Duos ෆෝන් එක කොහොමද?.
- [00:11:54] : විදුලි ඕගනයක වාදනය කරන දෙයක් ලැප්ටොප් එකකින් රෙකෝර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක කුමක්ද?.
- [00:12:13] : Bittorrent Live අලුත් video stream සේවය ගැන විස්තර.
- [00:14:11] : පසුගිය සතියේ අපැහැදිලි වූ රව්ටර් සම්බන්ධ ගැටලුවට පිළිතුරු.
- [00:15:55] : Responsive and Adaptive web design ගැන විස්තර.
- [00:18:30] : Huawei E303S-1 ඩොන්ගල් එකක lock attempt 10ම ඉවරයි නම් මොකක්ද කරන්නේ?.
- [00:19:43] : පරණ CDMA ෆෝන් එකකට සාමන්‍ය සිම් එකක් යොදා භාවිතා කළහැකිද?.
- [00:20:21] : වෙනත් සමාගමකින් මිලදීගත් ඩොමේන් එකක් Godaddy වලට මාරු කරගන්න පුලුවන්ද?.
- [00:20:52] : හාර්ඩ්ඩිස්ක් සිරස් අතට සවි කලාම ගැටළුවක් වෙනවද? Mini ITX කේසින් මිලදීගන්න පුළුවන් කුමන ස්ථාන වලින්ද?.
- [00:21:48] : ටැබ් එකකට Mini HDMI කේබල් ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
- [00:22:12] : Samsung Galaxy Y ෆෝන් එක හොදයිද?.
- [00:27:16] : Huawei S-7 ටැබ් එක ඕෆ් කලත් නැවත රීස්ටාර්ට් වෙන්නේ ඇයි?.
- [00:28:34] : ADSL සම්බන්ධතාවක් හරහා සර්වර් එකකට remotely access කරන්න පුලුවන්ද?.
- [00:29:19] : HTC ෆෝන් අලුත්වැඩියා කිරීමට හොද ස්ථානයක් තියෙනවද?.
- [00:29:57] : Arduino එකක් Industrial Automation PLC එකකට භාවිතා කරන්න පුලුවන්ද?.
- [00:30:40] : Arduino සමග multiplexing භාවිතා කරන්නේ කොහොමද?.
- [00:32:02] : Black Screen of death යනු කුමක්ද?.
- [00:32:24] : Serial enabled screen යනු කුමක්ද?.
- [00:34:14] : C පාර්ටිෂන් එකේ තිබූ Injector ලෙස සදහන් ෆයිල් එක වයිරස් එකක්ද?.
- [00:41:21] : Techකතා App Review “Truecaller”
- [00:44:07] : ටැබ් එකක් නැතිඋනොත් එහි තිබුන දත්ත වල ආරක්ෂාව සදහා කරන්න පුළුවන් දේවල් මොනවද?.
- [00:45:07] : ෆෝන් එකක් වැටීම් හා සීරීම් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?.
- [00:46:57] : Android app සිම්බියන් වලට දාන්න පුලුවන්ද?.
- [00:47:03] : Blackberry 10 ගැන විස්තර.
- [00:48:12] : Windows Server 2003 OS එක ක්‍රෑෂ් උනාම එහි තිබුන දත්ත ගන්න පුළුවන් කොහොමද?.
- [00:49:02] : Android ෆෝන් එකක් නැතිඋනොත් මොනවද කරන්න ඕන?.
- [00:49:53] : CPU එක ක්‍රියාකරනවිට ඇතිවන ශබ්දය අඩුකරගන්නේ කොහොමද?.
- [00:51:13] : Techduino සදහා ශෂික ලක්මාල් විසින් නිපදවන ලද තුන්වන වීඩියෝව. (Link) (Video-01) (Video-02)
- [00:53:11] : සර්වර් එකක් සහ පරිගණක ජාලයක් ඇති තැනක වයිරස් ගාර්ඩ් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
- [00:54:58] : Techකතා live stream කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද?.
- [00:55:47] : Android default installed ඇප්ස් uninstall කරන්නේ කොහොමද?.
- [00:56:29] : වාහන වලට සවි කරන HID (High-intensity discharge) ගැන පැහැදිලි කිරීමක්.
- [01:01:56] : රව්ටර් එකක පොර්ට් වලට වෙන වෙනම bandwidth සකසන්න පුලුවන්ද?.
- [01:04:44] : VPN එකක් හදාගන්නේ කොහොමද?.
- [01:05:41] : WiFi නෙට්වර්ක් එකක් ඇතුලත video stream කරන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
- [01:06:16] : LAN එකක් හරහා OS එකක් ඉනස්ටෝල් කරන්නේ කොහොමද?.
- [01:07:06] : Telnet ගැන විස්තර.
- [01:07:55] : ටැබ් එකක් මිලදීගැනීම සදහා උපදෙස්.
- [01:09:34] : Audio සහ Vedo නිත්‍යානුකූල ලෙස broadcast කරන්න පුලුවන්ද?.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (6.0MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen