Techකතා Live:168වන වැඩසටහන! (Video)

Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස  10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි.
  • [00:02:36] : ISS එකේ power cooling system එකේ ලීක් එකක්.
  • [00:02:58] : Space shuttle වල තාප පරිවාරක ටයිල් වල ගින්නට ඔරොත්තු නොදෙන ගැටළුවක්.
  • [00:04:26] : ISS (International Space Station) එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැබෙන්නෙ කොහොමද?.
  • [00:05:11] : ලංකාවෙන් යවනලද චන්ද්‍රිකාවේ දැන් තත්වය කොහොමද?.
  • [00:06:02] : ටෙලිෆෝන් ලයින් එකේ එන විදුලිය ගැන විස්තර.
  • [00:07:16] : Camcorder එකක් වෙබ්කැම් එකක් ලෙස යොදාගෙන stream වලට භාවිතාකල හැකිද?.
  • [00:08:25] : Google IO ගැන විස්තර. (Android App)
  • [00:09:52] : Gmail down උනාද?
  • [00:10:12] : On board VGA වලින් Separate VGA වලට මාරු උනාම විශේෂයෙන් හදන්න දෙයක් තියෙනවද?.
  • [00:10:54] : ඩොන්ගල් දෙකක් එකවර භාවිතා කර ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න පුලුවන්ද?
  • [00:12:11] : iPhone 4S එකක් රු45,000 කට වටිනවද?.
  • [00:13:21] : අපි සර්වර් එකක් හදනකොට සැලකිලිමත්විය යුතු දේවල් මොනවද?.
  • [00:20:49] : Galaxy S2 ෆෝන් එකක් රූට් කරන්න ගිහින් ඩෙත් උනාම කල යුතු දේ කුමක්ද?.
  • [00:21:29] : File server එකකට NASS එකක් ගැලපෙනවද?.
  • [00:22:39] : MP4 720p වීඩියෝ DVD වලට කන්වර්ට් කරන්නේ කොහොමද?.
  • [00:22:55] : මොඩම් එකක සිම් එක එක්ක වැඩ කරන්න ඇප්ලිකේෂන් එකක් සාදාගන්නේ කෙසේද?.
  • [00:24:27] : WiFi නෙට්වර්ක් එකක වීඩියෝ ස්ට්‍රීම් කරන්නෙ කෙසේද?.
  • [00:25:05] : ජාවා ඉගෙනගන්න පුළුවන් හොදම වෙබ්සයිට් එක කුමක්ද?. (link)
  • [00:25:23] : වෙනස් නොකරන ලද Android ROM එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:26:15] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුවට පිළිතුරු.
  • [00:27:17] : Techduino එකක් මගින් Home theater එකක ඕනෑම වීඩියෝ ෆොර්මැට් එකක් ප්ලේ වීමට සාදාගත හැකිද?
  • [00:28:01] : Techකතා App Review “Speed vies” (link)
  • [00:30:35] : Dell streak එකක ස්කයිප් නිසිලෙස ක්‍රියා නොකරන්නේ ඇයි?.
  • [00:31:03] : Viber වලින් දැන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. (link)
  • [00:32:50] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුව තව දුරටත්.
  • [00:33:45] : BGA rework station ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:34:31] : Nexus One එකකට සිංහල දාල සිංහල සබ්ටයිටල් බලන්නෙ කොහොමද?.
  • [00:35:02] : Graphic design වලට Mac පරිඝනක වැඩියෙන් භාවිතා කරන්නෙ ඇයි?.
  • [00:38:14] : Takas.lk එකෙන් ගත්ත දෙයක් ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද?.
  • [00:40:15] : Nexus 4 එකේ ස්ක්‍රීන් එක PC එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:40:53] : WiFi නැති LG smart TV එකකට ගැලපෙන WiFi ඩොන්ගල් එකක් තෝරාගන්නෙ කොහොමද?.
  • [00:41:49] : ප්‍රොසෙසර් වල ඇති  hyper threading තාක්ෂනය ගැන විස්තර සහ එහි වාසි.
  • [00:43:42] : Samsung smart TV ගැන අදහස්.
  • [00:45:07] : හච් ඉන්ටර්නෙට් වලින් ටෙක්කතා අහන්න බැරි ගැටළුවක් තිබේද?.
  • [00:45:46] : Galaxy Y Duo ෆෝන් එක හොදයිද?.
  • [00:45:57] : iPhone 5S එන්නෙ කවදද?.
  • [00:46:26] : Bluetooth headset signal ශරීරයට අහිතකරයිද?.
  • [00:49:23] : Heart pacemaker වල ක්‍රියාකාරීත්වයට magnet phone pouch වලින් තර්ජනයක්.
  • [00:50:46] : ෆෝන් එක ලගතියාගෙන නිදාගන්න හොදයිද?.
  • [00:52:27] : Techකතා ඇප් එකේ වීඩියෝ වැඩකරනවද?.
  • [00:52:45] : Processor එකේම VGA එක නිපදවා එන තාක්ෂනය කුමක්ද සහ එහි වාසි මොනවද?.
  • [00:54:57] : Galaxy S4 16GB ෆෝන් එකේ ඇත්තටම ඇති ධාරිතාවය කොපමණද?.
  • [00:56:17] : ඩයලොග් එකෙන් දෙන i35 ෆෝන් එකට Jelly Bean දාන්න පුලුවන්ද?.
  • [00:56:28] : ෆෝන් එක රෑ තියාගන්න සුදුසුම ආකාරය කුමක්ද?.
  • [00:57:39] : Xperia සහ Nexus ෆෝන් වල ඇති Android වල වෙනස්කම් තියෙනවද?.
  • [00:58:31] : Ping කිරීම යනු කුමක්ද?.
  • [00:59:10] : Wireless network එකක repeater භාවිතා කරන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP168/Techkatha-EP168.mp3]

    [Download MP3 ZIP (24.4MB) or OGG (30MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:167වන වැඩසටහන! (Video)

Techකතා 167වන වැඩසටහන 2013 මැයි මස  3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:35] : Crystal Shield වයිරස් ගාර්ඩ් එක ගැන අදහස්.
  • [00:03:47] : Linux kernel 3.9 නිකුත් වේ.
  • [00:08:36] : ලැප්ටොප් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කීරීමට දීර්ඝ වෙලාවක් ලැප් එක ඔන් කර තැබීම සුදුසුද?.
  • [00:14:47] : PIC එකක “crossing page boundary” error එකට පිළිතුරක්.
  • [00:17:50] : ADSL භාවිතා කරනවිට PEO TV කැඩි කැඩී පෙනීමට හේතුව කුමක්ද?.
  • [00:20:51] : SLT 512kbps සම්බන්ධතාවයකින් Netflix හොදට බලන්න පුලුවන්ද?.
  • [00:21:27] : Printer cartridge refill කිරීම සම්බන්ධ අදහස් හා උපදෙස්.
  • [00:26:01] : Apache web server එකේ සෙකියුරිටි ප්‍රශ්නයක්.
  • [00:27:17] : Singer Titanax LED TV ගැන අදහස්.
  • [00:30:10] : iPhone හදන්නෙ චීනෙද ඇමරිකාවෙද?.
  • [00:31:00] : Printer cartridge refill කිරීමට සුදුසු තීන්ත වර්ගය කුමක්ද?.
  • [00:32:12] : Lanka Bell Internet වල තත්වය කොහොමද?.
  • [00:34:04] : Website එකකට payment gateway එකක් දාන්න SSL අවශ්‍යද?.
  • [00:36:32] : සාමාන්‍ය පරිඝනකයකට Mac OS දාන්න පුලුවන්ද?.
  • [00:36:54] : Blackberry 10 device වලට පෙන්ටගන් එකෙන් අනුමැතිය ලැබේ.
  • [00:41:38] : In ear headphone එක දිනාගත්තේ කව්ද?.
  • [00:42:47] : WiFi router එකක limited access ලෙස එන්නේ ඇයි?.
  • [00:44:08] : Motor සමග භාවිතා කරන starter capacitor වලින් වන කාර්යය සහ ඒවා පරික්ෂා කරන අකාරය.
  • [00:46:29] : WiFi range ගැන විස්තර.
  • [00:47:28] : Xamp සහ Wamp අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:56:02] : Puppy Linux යනු කුමක්ද?.
  • [00:56:44] : Hamachi සමග වැඩකිරීම සාර්ථකද?.
  • [00:57:36] : KIA – RIO මෝටර්රථය සම්බන්ධ අදහස්.
  • [01:03:15] : DPI යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?.
  • [01:04:24] : iPhone 4S එකක් OS update කිරීමේදී baseband එක ගැන සැලකිලිමත්වියයුතුද?.
  • [01:09:20] : Windows සහ Ubuntu dual boot කලවිට වෙලාව වෙනස් වෙන්නේ ඇයි?.
  • [01:10:13] : Xcode සාමාන්‍ය පරිඝණකයකට දාන්න පුලුවන්ද?
  • [01:12:40] : කොරියාවෙන් ගෙන්වපු ලැප්ටොප් එකක OS එකේ සහ MS Office වල language එක English වලට මාරුකරගන්නේ කොහොමද?.
  • [01:14:01] : Galaxy Y ෆෝන් එක හොදයිද?.
  • [01:14:37] : HCL Me Y3 ටැබ් එකකට Google Play Store app එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP167/Techkatha-EP167.mp3]

    [Download MP3 ZIP (32.6MB) or OGG (39.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:166වන වැඩසටහන! (Video)

Techකතා 166වන වැඩසටහන 2013 අප්‍රේල්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:00] : ජාවා වල තවත් සෙකියුරිටි ප්‍රශ්නයක්.
  • [00:01:07] : Nexus One ෆෝන් එක අභව්‍යකාශයට.
  • [00:02:13] : අන්තර්ජාලයෙන් මිලදීගන්න බඩුවල මිල වැඩිවීමක්.
  • [00:02:40] : මේ දිනවල හොදම ලැප්ටොප් එක මොකක්ද?.
  • [00:07:03] : Galaxy S-2හා Galaxy S-2 Duos ෆෝන් දෙක අතර CPU හා GPU අතර සංසදනයක්.
  • [00:08:50] : පරිගණක මෙමරි ගැන විස්තර සිංහලෙන් තියෙන සයිට් මොනවද?.
  • [00:09:08] : Windows-7 64bit පරිඝණකයකට VB-6 දාගන්නේ කොහොමද?.
  • [00:10:00] : Samsung ෆෝන් වලට ලංකාවේ නියෝජිතයා කව්ද?.
  • [00:10:08] : මේ දවස්වල ඩයලොග් ඉන්ටර්නෙට්‌ ස්ලෝව් වෙලාද?.
  • [00:11:17] : Windows 8.1 වලට අලුත් විශේෂාංගයක්.
  • [00:11:31] : Oracal සමාගමෙන් පැචස් විශාල ප්‍රමාණයක් නිකුත් වේ.
  • [00:11:41] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එක හොදයිද?.
  • [00:12:04] : Coldfusion වල සිකියුරිටි ප්‍රශ්නයක්.
  • [00:12:09] : HTML 4 ඉගෙනගත්තට පසුව ඉගෙනගන්න ඕන කුමක්ද?.
  • [00:14:13] : අලුත් Xbox එක කොහොම තියේවිද?.
  • [00:14:36] : LG-P990 ෆෝන් එකට Android 2.2 වලට වඩා අප්ඩේට් තියෙනවද?.
  • [00:15:29] : Power Supply Unit වල වොට් ගණනෙන් අදහස් වන්නේ කුමක්ද?.
  • [00:20:03] : Microsoft Kinect එකේ motion detect සමග වැඩකරන්න ක්‍රමයක් තියෙනවද?
  • [00:20:41] : Dell Alienware ලැප්ටොප් ලංකාවේ මිලදී ගන්න තියෙනවද?.
  • [00:21:10] : භාවිතා කරන විදුලිය ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (Link)
  • [00:25:15] : Android ෆෝන් එකක gyro එක Raspberry Pi එකකට සම්බන්ධ කරගන්න පුලුවන්ද?.
  • [00:26:19] : Galaxy S-4 ගැන අදහස කුමක්ද?.
  • [00:28:45] : Raspberry Pi මිලදීගන්න හැකි ස්ථාන.
  • [00:29:03] : Peo TV වලට එන ටීවී ලයින් එක ප‍රිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:29:35] : Arduino GSM shield වල AT command වැඩ කරනවද?.
  • [00:29:41] : Google Glass ගැන විස්තර.
  • [00:33:17] : VB6 කෝඩ් .NET වලට ගන්නේ කොහොමද?.
  • [00:37:57] : Puppy linux වල Huawei E220 වැඩකරන ලෙස සාදාගන්නේ කොහොමද?.
  • [00:39:41] : Mac mini එකක්ද? Assembled i7 පරිඝනකයක්ද හොද?
  • [00:41:03] : Samsung tab එකක නැවිගේෂන් සකස්කරගන්නේ කොහොමද?.
  • [00:41:50] : ලංකාවේ Viewsonic මොනිටර් මිලදීගතහැකි ස්ථාන මොනවාද?.
  • [00:41:56] : වෙන ස්ථානයක ඇති MySQL ඩේටාබේස් එකක් ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:43:41] : MVC ඉගෙනගන්න ක්‍රමයක්.
  • [00:44:58] : අලුත් “Techකතා Hangout” ගැන විස්තර.
  • [00:46:46] : වෙබ්සයිට් එකකට එන ලංකාවේ රික්වෙස්ට් පමණක් .lk ඩොමේන් එකකට යවන්න පුලුවන්ද?.
  • [00:49:43] : මේ දවස්වල SLT ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තියෙනවද?.
  • [00:50:38] : HTTP ට්‍රැෆික් මොනිටර් කරන්න හොද සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:50:49] : ලංකාවේ LTE වල තත්වය කොහොමද?
  • [00:51:28] : පිච්චුන Power Tree UPS එකක් නැවත හදාගන්න පුලුවන්ද?.
  • [00:54:25] : ඩොන්ගල් එකක් හරහා Wireshark භාවිතා කල හැකිද?.
  • [00:54:31] : පරිගණකය ඔන් වෙනකොට ස්කයිප් ඔන් වෙන එක නවතන්නේ කොහොමද?.
  • [00:54:46] : හොදම cloud hosting service provider කව්ද?.
  • [00:54:58] : ගුගල් සමාගම සල්ලි හොයාගන්නේ කොහොමද?.
  • [00:55:34] : ෆෝන් වලට ක්‍රැක් කරන ලද ඇප්ස් දාන එක හොදයිද? ඒ ගැන විචාරයක්.
  • [01:01:37] : Genuine Windows 7 මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [01:02:08] : SATA Hitachi 80GB හාර්ඩ් ඩිස්ක් එකක් සම්බන්ධ ගැටළුවක්.
  • [01:03:34] : ලැප්ටොප් අලුත්වැඩියා කරන්න සුදුසු ස්ථාන මොනවද?.
  • [01:05:08] : Pure sine wave ලබාගත හැකි UPS ලංකාවේ මිලදීගත හැකිද?.
  • [01:05:42] : UK වල Nexus 4 මිල වැඩිද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP166/Techkatha-EP166.mp3]

    [Download MP3 ZIP (26.7MB) or OGG (32.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.