EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..

Facebook හි තමන්ගේ පුද්ගලික තොරතුරු, අන්තර්ජාල වෙළද දන්මිම්, ඔක්ටේන් 92 හා 95 හොද මොකක්ද, AMD CPU වල නවතම bug. ජංගම දුරකථන බාවිතය හා සෞක්‍ය , මෙට්‍රෝ රේල් හා traffic, හොදම virus guard එක වගේ තවත් බොහොම දේවල් කතා කෙරුනා.

[00:01:35] : Facebook poll එක සහ Techකතා අසන්නන්ගේ අදහස්
[00:04:03] : Facebookහි තමන්ගේ පුද්ගලික තොරතුරු සහ අන්තර්ජාල වෙළද දැන්වීම් ගැන
[00:16:55] : Petrol 92 සහ 95 අතර වෙනස
[00:23:10] : Octane කියන්නෙ මොකක්ද සහ Octane වලින් කරන්නෙ මොකක්ද?
[00:26:20] : AMD CPU bug එක ගැන
[00:32:45] : විදේශිකයින් සදහා යොදාගන්න පුලුවන් Payment gateway මොනවද?
[00:35:55] : ජංගම දුරකථන භාවිතය සහ සෞඛ්‍ය ගැටලු
[00:38:35] : Car Bluetooth hands-free speaker ගැන
[00:41:40] : අකුණු සහ  ජංගම දුරකථන භාවිතය ගැන
[00:45:10] : මෙට්‍රෝ රේල් සහ traffic ගැන
[00:50:05] : හොදම virus guard එක සහ 3–2–1 backup ගැන
[00:55:10] : Google Chromecast කියන්නෙ මොකක්ද සහ Smart TV හා  Chromecast සම්බන්ධව
[01:00:30] : Asian region එකට එන Electronic උපකරණ වල Quality එක ගැන
[01:13:55] : උසාවි සදහා CCTV footage ලබාදීම  සම්බන්ධව
[01:15:40] : Windows හා Linux dual boot සහ Linux ගැන ඉගෙන ගන්න ලේසිම Linux distribution එක  මොකක්ද?
[01:19:25] : Car AC service ගැන

Thank you Bishan Buddhika for the time line.

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

Techකතා Live:184 වන වැඩසටහන (Video)

Techකතා 184වන වැඩසටහන 2014 පෙබරවාරි  මස 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:183 වන වැඩසටහන (Video)

Techකතා 183වන වැඩසටහන 2014 ජනවාරි  මස 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP183/Techkatha-EP183.mp3]

    [Download MP3 ZIP (34.01MB) or OGG (39.6MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]