Techකතා වලට මාස 6යක් නොදැනීම ගෙවී ගියා. Techකතා 23වන වැඩසටහන ජූනි මස 26වස සිකුරාදා සජීවීව පටිගත කිරීම සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්දික, තිලිණ හා මලින්ත Skype හරහා සම්බන්ද උනා. හැමදාම වගේ අපේ chat room එකේ අය පටිගත කිරීම සමග එකතු වුනා. ඔබ දැනටම සාමාජිකයෙක් නොවෙයිනම් අපේ Google Group එක සමග සම්බන්ධවී ඔබේ දැනුම අන් අය සමග බෙදාගන්න. ඒ වගේම Techකතා Facebook සමුහයටද ඔබට එකතු වෙන්න පුලුවන්. Techකතා තවත් අය අතරට ගෙනයාමට උපකාර වන්න.
Techකතා ගැන පොඩි විස්තරයක් DiGIT සගරාවේ සටහනක් ලෙසද මේ මස පලවුනා.
අද වැඩසටහනින්….
iPhone එකකට සිංහල දැමීම.
ZTE 628 HSDPA මොඩමය Fedora 11 මත. (Mint – http://forums.linuxmint.com/viewtopic.php?f=150&t=9863)
Windows වල Disk Defragment නිතර කිරීම සුදුසුද ?
පරිගනක Speed optimisation tools හැමත්ස්සෙම බාවිතය.
Windows වල එන service pack යනු කුමක්ද ?
Internet Explora 6 බාවිතයෙන් වැලකී සිටින්න.
Remote Desktop ADSL/HSDPA හරහා බාවිතය. (www.teamviewer.com, https://secure.logmein.com)
LAN එකක් තුල ඇමතුම් ලබාගැනීම. (Start->Run type conf and “OK”)
LG KT520 අන්තර්ජාලයට සම්බන්ද ඌ විට වෙගය පෙන්වනේ 115kbps පමණයි පෙන්වන්නේ.
SIP හා SIP Account එකක් යනු කුමක්ද ?
Apple MAC PowerPC එකක් නැවත install කිරීම හා IBM keyboard/mouse බාවිතය.
Lankabell WiMAX ගෙනයාහැකි මොඩමයක් යොදාගැනීම.
හොදම RAM එක මොකද්ද ?
RAM 667 වෙගය තියන පරිගනකයට 800 ව්ගෙයේ RAM දැමීම.
DELL ලැප්ටෙප් එකකට පිටින් ලබාගත් RAM සවිකිරීම.
Search engine එකක් වැඩකරන ආකාරය, (Meta Tag, Keywords, SEO)
Asus P535 PDA එකක් GPS බාවිතය.
A4Tech USB Web කැමරවා සවිකල විට TV card එක වැඩනොකිරීම,
IE6 වල Youtube හරියට වැඩ නොකිරීම.
Foxcon මවු පුවරුවකට 800 වේගයේ RAM සවිකලද 400 ලෙස පෙන්වීම.
Fedora හා Ubuntu අතර වෙනස.
FLV file එකක් සාදාගන්නා ආකාරය.
Modem එකකට drivers උවමනා උවද Router එකකට Drivers අවගෙනැත්තේ ඇයි ?
Server එකක් සහදා හොදම Linux වෙලුමද එකද හොද ?
Dialup සදහා හොද router එකක් ද modem එකක්ද ?
Software එකක් crack කිරීමේදී සිදුවක ක්‍රියාව කුමක්ද ?
Adobe CS4 සදහා සුදුසු පරිගනකයක්.
Google Chrome ප්‍රදාන browser එක හැටියට බාවිතා කරන්න පුලුවන්ද ?
Chrome වල ඇති පහසුකම්.
32bit OS එකක RAM 3GB limit එක.
Chrome වලට Download Managers.
Torrent වලින් film සැරෙන් සැරේ dwonload කිරීමෙන් ගැටලු ඇතිවීම.
64bit හා 32bit Operating System අතර වෙනස.
Google Adsence account එකක් disable උන පසු නැවත අලුත් එකක් register වීම.
Odesk වල account එකක් සෑදීමේදී company එකේ නම ඇසීම.
Airtel HSDPA ගැටලුව
හොඅද Antivirus එක Avast ද Norton ද ?
Subwoofer එකක් ගැනීමේදී සැලකිලිමත් වීම හා, 2.1 5.1 ගැන, මිළ ගනන්.
Windows 7 Upgrade එක $49.99
Langwage bar එක නොපෙන්වීම.
- iPhone එකකට සිංහල දැමීම.
- ZTE 628 HSDPA මොඩමය Fedora 11 මත. (Linux Mint විසදුම)
- Windows වල Disk Defragment නිතර කිරීම සුදුසුද ?
- පරිඝනක Speed optimisation tools හැමවිටම භාවිතය.
- Windows වල එන service pack යනු කුමක්ද ?
- Internet Explora 6 භාවිතයෙන් වැලකී සිටින්න.
- Remote Desktop ADSL/HSDPA හරහා භාවිතය. (Teamviewer, Logmein)
- LAN එකක් තුල ඇමතුම් ලබාගැනීම. (Start->Run -> type conf and “OK”)
- LG KT520 අන්තර්ජාලයට සම්බන්ධ වූ විට වේගය පෙන්වනේ 115kbps පමණක් බවයි.
- SIP හා SIP Account එකක් යනු කුමක්ද ?
- Apple MAC PowerPC එකක් නැවත install කිරීම හා IBM keyboard/mouse භාවිතය.
- Lankabell WiMAX ගෙනයාහැකි මොඩමයක් යොදාගැනීම.
- හොදම RAM එක මොකද්ද ?
- RAM 667 වේගය තියන පරිගනකයට 800 වේගයේ RAM දැමීම.
- DELL ලැප්ටොප් එකකට පිටින් ලබාගත් RAM සවිකිරීම.
- Search engine එකක් වැඩකරන ආකාරය, (Meta Tag, Keywords, SEO)
- Asus P535 PDA එකක් GPS භාවිතය.
- A4Tech USB Web කැමරාව සවිකල විට TV card එක වැඩනොකිරීම.
- IE6 වල Youtube හරියට වැඩ නොකිරීම.
- Foxconn මවු පුවරුවකට 800 වේගයේ RAM සවිකලද 400 ලෙස පෙන්වීම.
- Fedora හා Ubuntu අතර වෙනස.
- FLV file එකක් සාදාගන්නා ආකාරය.
- Modem එකකට drivers උවමනා උවද Router එකකට Drivers අවශ්‍යනැත්තේ ඇයි ?
- Server එකක් සඳහා හොදම Linux වෙලුම ද හොඳ ?
- Dialup සදහා හොඳ router එකක් ද modem එකක්ද ?
- Software එකක් crack කිරීමේදී සිදුවන ක්‍රියාව කුමක්ද ?
- Adobe CS4 සදහා සුදුසු පරිගනකයක්.
- Google Chrome ප්‍රධාන browser එක හැටියට භාවිතා කරන්න පුලුවන්ද ?
- Chrome වල ඇති පහසුකම්.
- 32bit OS එකක RAM 3GB limit එක.
- Chrome වලට Download Managers.
- Torrent වලින් film සැරින් සැරේ dwonload කිරීමෙන් ගැටලු ඇතිවීම.
- 64bit හා 32bit Operating System අතර වෙනස.
- Google Adsence account එකක් disable වුන පසු නැවත අලුත් එකක් register වීම.
- Odesk වල account එකක් සෑදීමේදී company එකේ නම ඇසීම.
- Airtel HSDPA ගැටලුව
- හොඳ Antivirus එක Avast ද Norton ද ?
- Subwoofer එකක් ගැනීමේදී සැලකිලිමත් වීම හා, 2.1 5.1 ගැන, මිල ගනන්.
- Windows 7 Upgrade එක $49.99
- Language bar එක නොපෙන්වීම.
- High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://www.archive.org/download/TechkathaEp23/Techkatha-EP23-64kbps.mp3]
[Download
MP3 (43MB) or
Ogg (42MB)]
- Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[audio:http://www.archive.org/download/TechkathaEp23/Techkatha-EP23-32kbps.mp3]
[Download
MP3 (22MB) or
Ogg (28MB)]
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | | How to listen