Techකතා Live:125 වන වැඩසටහන!

Techකතා 125වන වැඩසටහන 2012 මැයි 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:29] : Twitter account 55,000 හැක් උන ඒක ගැන විස්තර. (Link 1 2 3 4 5)
  • [00:05:04] : HP Bubble Jet ප්‍රින්ටර් වල HP301 කාට්රිජ් වලට HP සමාගමෙන් කරපු හොර වැඩේ.
  • [00:06:59] : HML, HTML, JS වල වෙනස්කම් මොනවද?.
  • [00:07:54] : Dedicated server සහ Virtual dedicated server අතර තියෙන වෙනස්කම් මොනවද?
  • [00:11:23] : Open office 3.4.0 නිකුත් වීම ගැන විස්තර.
  • [00:12:00] : හාර්ඩ් ඩිස්ක් එකක තත්වය SMART වලින් විතරක් බලාගන්න පුලුවන්ද?.
  • [00:12:46] : SLT නැතුව වෙන හොද ADSL සම්බන්දතා මොනවද තියෙන්නේ.
  • [00:13:05] : Portable hard disk එකකට පාස්වර්ඩ් දාන ඒක හොදයිද?.
  • [00:14:18] : LankaCom සමාගමේන් දෙන ඉන්ටෙර්නෙට් සම්බන්දතා හොදයිද?.
  • [00:15:51] : Dialog දෙන්නේ ADSL නෙමෙයි WiMax.
  • [00:16:00] : ADSL වල download වේගයට වඩා upload වේගය අඩු ඇයි?.
  • [00:16:49] : ඇපල් ෆෝන් වල Siri ගැන අලුත් විස්තරයක්.
  • [00:17:34] : Windows phone ගැන මොනවද හිතන්නේ?.
  • [00:18:04] : Galaxy Nexus ෆෝන් එක ගැන විස්තර.
  • [00:19:21] : WiMax සහ WiFi අතර වෙනස මොකක්ද?.
  • [00:20:25] : Galaxy Nexus එකක් ගන්නවද? Galaxy S-2 එකක් ගන්නවද?.
  • [00:22:22] : Sony Xperia mini එකට ICS දාන්නෙ කොහොමද?.
  • [00:23:07] : Galaxy S-2 එකට ICS ඇවිත් තියෙනවද?.
  • [00:24:46] : කාලිංග අය්යාගේ Galaxy Nexus ඒක කියක් උනාද? 😀
  • [00:25:38] : Youtube එකට විනාඩි 15 ට වඩා දිග වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ කොහොමද?.
  • [00:27:51] : Galaxy Nexus ඒක ලංකාවේ කීයද?.
  • [00:28:12] : වීඩියෝ බලන්න ගියාම පරිගණකය හිරවෙන්නේ ඇයි? (පසුගිය සතියේ ගැටලුවක ඉතිරි කොටස)
  • [00:29:48] : Samsung ෆෝන් ලංකාවේ ගන්න තියෙන තැන් මොනවද?.
  • [00:30:06] : ටෙක්කථා වලින් දෙන්න යන්න arduino කිට් එකේ අලුත් විස්තර.
  • [00:33:21] : Xperia Neo එකකට cyanogenmod දානවනම් රූට් කරන්න ඕනද?.
  • [00:33:40] : Ebay එකෙන් USPS හරහා lithium iron බැටරි යවන ඒක නවත්තන්න යන එක ගැන විස්තර.
  • [00:34:55] : iOS-6 වලදි ගුගල් මැප් අයින් කරන්න යන කතාව ගැන විස්තර.
  • [00:35:23] : Facebook එකට මුදල් ගෙවා දෙයක් ශෙයා කිරීමේ ඇති හැකියාව ගැන විස්තර.
  • [00:37:13] : Huawei අලුතෙන් ගත්ත ෆෝන් එකක් පාවිච්චි කරනකොට රත්වෙන්නේ ඇයි?.
  • [00:38:09] : Galaxy Nexus සහ iPhone අතර display සහ UI වල සංසන්දනයක්.
  • [00:38:53] : Galaxy Nexus සහ S-2 අතර performance වැඩි මොකක්ද?.
  • [00:39:37] : ගුගල් මේල් වලට තමන්ගේම ඩොමේන් එකක් පාවිච්චි කරන එක හොදයිද?.
  • [00:40:16] : ගුගල් ඇප් වලට දාපු ඩොමේන් වලට YouTube දෙන්නෙ නැද්ද?
  • [00:41:07] : ඩොන්ගල් එකක ඉනර්නෙට් සම්බන්දතාවය WiFi වලින් ලබාගන්න පුලුවන්ද?.
  • [00:42:11] : Nvidia ඔරිජිනල් VGA එකක් ගන්න තැනක් තියෙනවද?.
  • [00:43:24] : Ebay එකෙන් බඩු ගන්න Sampath web card පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:44:04] : E-book reader එකක් ගන්න උපදෙස්.
  • [00:46:50] : Jar ෆයිල් එකක් dos වල රන් කරනකොට ගැටළු එන්නේ ඇයි?.
  • [00:48:00] : 15GB ඩේටා ටිකක් ලොකු කාලයක් තියාගන්න හොදම විදිහ මොකක්ද?.
  • [00:49:16] : අවරුදු 3 විතර පරණ compaq ලැප් එකක් ෆෝමැට් කලත් බූට් වෙන එක ටික දවසකින් නවතින්නේ ඇයි?.
  • [00:49:57] : Sony Ray ෆෝන් එකක් රූට් කරන්න බැරි ඇයි?.
  • [00:50:18] : සාමාන්‍ය ඩිවෙලොප්මන්ට් වැඩ කරන්න සෑහෙන පරිගනකයක විස්තර.
  • [00:52:12] : AMD vs Intel
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP125/Techkatha-EP125.mp3]

    [Download MP3 ZIP (23.7MB) or OGG (29.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (4.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:124 හා Windows 8 Slate දිනාගන්න!

Techකතා 124වන වැඩසටහන 2012 මැයි 4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:23] : අලුතෙන් නිකුත් උන Samsung Galaxy S – 3 ගැන විස්තරයක්.
  • [00:09:43] : Windows – 8 නිකුත් වීම ගැන විස්තර.
  • [00:11:01] : ඇපල් ෆෝන් ගුගල් මැප් වලට හරියට සහය දක්වන්නේ නැති එක ගැන විස්තර.
  • [00:13:06] : ඇපල් iPad එකකට Apple care එකක් දාන එක හොදයිද?.
  • [00:19:08] : Mac book pro එකක් කීයක් වෙනවද, සහ මැක් එකට Windows – 7 දාන්න පුලුවන්ද?.
  • [00:20:48] : User කෙනෙක් සහ Server එකක් අතරෙ සම්බන්දය encrypt කරන්නෙ කොහොමද?.
  • [00:21:34] : Mac boor air කියන්නේ Mac book pro එකටමද?.
  • [00:22:17] : Apple mac mini එකක් සහ සාමාන්‍ය PC එකක් අතරෙ වෙනස මොකක්ද?.
  • [00:23:17] : Windows – 8 metro app challenge ගැන විස්තර.
  • [00:27:38] : Server hard disk mirroring කියන්නෙ මොකක්ද?.
  • [00:29:12] : Canon N640P ස්කෑනර් එකට Windows – 7 drivers තියෙනවද?.
  • [00:30:20] : SMTP relay එකක් කියන්නෙ මොකක්ද?.
  • [00:31:27] : RAID 5 කරපු හර්ඩ් ඩිස්ක් හතරෙන් දෙකක් නරක් උනාම මොකද කරන්නේ?.
  • [00:36:33] : Sky drive, Dropbox, iCloud, Amazon cloud සහ Google drive වලින් හොද මොකක්ද?.
  • [00:37:31] : ලැප්ටොප් එකක් හයිබනේට් කලාට කමක් නැද්ද?.
  • [00:39:35] : Stepper සහ Servo මෝටර් කියන්නෙ මොනවද?.
  • [00:40:36] : ගුගල් ඇප් වල you tube ලංකාවට දෙන්නේ නැද්ද?.
  • [00:41:36] : පරිගණකයේ වීඩියෝ බලන්න බැරි ඇයි?.
  • [00:43:52] : FTP sync කියන්නේ මොකක්ද?.
  • [00:47:28] : 8080 පොර්ට් එකේ විතරක් ප්‍රොක්සි වැඩ කරන්නෙ ඇයි?.
  • [00:48:12] : Android ෆෝන් වලට සිංහල දාන්නේ කොහොමද?.
  • [00:48:49] : Samsung series 5 LCD TV එකක firmware update කලාම වෙනසක් තියෙනවද?.
  • [00:50:12] : UPS වල බැටරි ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද?.
  • [00:51:23] : Blogger වලට ඩොමේන් එකක් සම්බන්ද කරල හදපු සයිට් එකක “powered by blogger” කොටස අයින් කරන්න පුලුවන්ද?.
  • [00:52:06] : ලැප්ටොප් එකක් ඇතුලට HSDPA වැඩ කරන්න සිම් එකක් දාන්න පුලුවන්ද?.
  • [00:53:05] : SLT සම්බන්දතාවය ස්ලෝව් උනාම මොකක්ද කරන්නේ.
  • [00:54:17] : 30,000 ක විතර ගන්න පුළුවන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් Android ෆෝන් එක මොකක්ද?.
  • [00:55:24] : Excel report හදනකොට “hyperlink can be harmful to your computer and data to protect your computer, click only those hyperlinks from trusted sources …etc” එන ගැටලුවට මොකක්ද කරන්නේ?.
  • [00:56:09] : Plasma, LCD or LED TV වලින් හොද මොකක්ද?.
  • [00:56:39] : Starter එකේ ඉදන් මොටරයට Three phase wire සම්බන්ද කරන්නේ මොකක්ද?.
  • [00:57:01] : 3G broadband වල හැම තැනටම හොද වේගයක් ලැබෙන ISP කව්ද?.
  • [00:57:34] : Gmail වල ඩේටා බැක්අප් කරගන්නේ කොහොමද?.
  • [00:58:46] : ලංකාවේ කෙනෙක් හදපු හුලං වලින් දුවන කාර් එක ගැන විස්තර.
  • [01:05:24] : තිලිණගේ බ්ලොග් එකේ URL එක.
  • [01:05:35] : 320GB හර්ඩ් ඩිස්ක් එකක ඇත්තම ධාරිතාවය 298GB කියල පෙන්නන්නේ ඇයි?.
  • [01:06:30] : උපුල් පාවිච්චි කරන කැමරාව මොකක්ද? සහ කැමරා ගැන උපුල්ගෙන් අදහස් කීපයක්.
  • [01:09:40] : L3, L2 සහ L1 cache memory කියන්නේ මොනවද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP124/Techkatha-EP124.mp3]

    [Download MP3 ZIP (31.6MB) or OGG (39.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (9.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

http://www.techkathamag.com/windows-8-metro-app-challenge/

Techකතා Live:123 වන වැඩසටහන.

Techකතා 123වන වැඩසටහන 2012 අප්‍රේල් 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:49] : මේ දවස් වල ජනප්‍රිය DNS වයිරස් එකේ ඇත්තම විස්තරේ.
  • [00:11:25] : නෙට්වර්ක් ඉංජිනේරුවෙක් වෙන්නනේ කොහොමද? සහ ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙබ් සයිට් මොනවද?.
  • [00:18:38] : iOS 5.1 දැම්මම බැටරි සම්බන්ද ගැටළු එනවද?.
  • [00:19:06] : පරිගණක කේෂ්ත්‍රයේ අනාගතේ හොද වෙන්නේ මොනව කලොත් ද?.
  • [00:27:18] : එකම ධාරිතාවයේ ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක් අතර ක්‍රියාකාරිත්වයේ වෙනසක් තියෙනවද? සහ ගේම් වලට හොද මොකක්ද?.
  • [00:33:44] : Plandari resources ව්‍යාපෘතිය ගැන විස්තර.
  • [00:36:43] : Google drive සහ Sky drive ගැන විස්තර.
  • [00:38:15] : 1.3GBps වේගයක් ගන්න පුළුවන් WiFi 801.11 ac එනවා.
  • [00:38:56] : Panasonic සහ NHK සමාගම් එකතු වෙලා හදල තියෙන අගල් 145 8K ටීවී ඒක ගැන විස්තර.
  • [00:39:42] : ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න කරපු උත්සාහයට මොකද උනේ?.
  • [00:40:22] : ෆැක්ස් පරිගණකයෙන් පාවිච්චි කරන්නේ කොහොමද?.
  • [00:41:21] : Nokia pureview 40M කැමරාව කොහොමද?.
  • [00:42:30] : muvium arduino simulator ඒක සම්බන්ද ගැටළුවක්.
  • [00:43:01] : පේපැල් ලංකාවට දෙන ඒක ගැන මොකද උනේ.
  • [00:43:36] : Micro-controller Programming ඉගෙන ගන්න කැමති අයට උදව්වක්.
  • [00:46:35] : X-box එක්ක එන Kinect එකේ AI (artificial intelligence) තියෙනවද?.
  • [00:47:12] : Portable hard disk ඒකක් පරිගණකයට සම්බන්ද කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන එකට මොකක්ද කරන්නේ.
  • [00:47:48] : “arduino” කියන්නේ මොකක්ද?.
  • [00:48:20] : DVD right protect කරල write කලාම ආයේ ඒ DVD එකටම write කරන්න පුලුවන්ද?.
  • [00:48:32] : Facebook group එකක සමාජ්කයෝ 250 ට වැඩිඋනාම චැට් ඒක අයින් වෙනවද?.
  • [00:49:30] : ලංකාවේ ISP ලා අඩුම වේගයක් ගැන සදහන් කරන්නේ නැත්තේ ඇයි?.
  • [00:52:24] : Apple worldwide developer conference ඒක ගැන විස්තර.
  • [00:53:19] : MSSE 4 ඇවිත් තියෙනවා (microsoft security essentials).
  • [00:54:08] : IPv6 වලට මාරු වෙන ඒක ගැන විස්තර.
  • [00:57:58] : කාලිංග අය්යා iPad එකේ සහ ෆෝන් එකේ පාවිච්චි කරන App මොනවද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP123/Techkatha-EP123.mp3]

    [Download MP3 ZIP (26.5MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.