Techකතා Live:172 වන වැඩසටහන (Video)

Techකතා 172වන වැඩසටහන 2013 ජුනි  මස 21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග බුදධික, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:16] : Instagram වලට වීඩියෝ හදුන්වා දේ.
  • [00:02:10] : Dialog 4G සමග දැන් iPad, iPad mini 4G වැඩ කරනවා.
  • [00:03:08] : Megaupload සර්වර් වල දත්ත මකලා.
  • [00:04:07] : සම්සුන්ග් සහ ඇපල් සමාගම අතර තිබු නඩුවකින් ඇපල් සමාගම දිනයි.
  • [00:05:28] : අලුත් Samsung Galaxy DSL කැමරාව ගැන විස්තර.
  • [00:05:51] : Apple Macbook Air වල wifi ගැටළුවක්.
  • [00:06:13] : Microsoft සමාගමෙන් IE-11 වල බග් හොයන අයට ඩොලර් ලක්ෂයක අභියෝගයක්.
  • [00:07:52] : Facebook වලට අලුතෙන් හදුන්වාදුන් “# ටැග්” ගැන විස්තර.
  • [00:10:02] : Blue-Ray player එකක වීඩියෝ බලනකොට “Unauthorized content” ලෙස එරර් එකක් එන්නෙ ඇයි?.
  • [00:14:31] : Galaxy Tab 2 ගැන විස්තර.
  • [00:15:50] : Microsoft X-box හා Playstation එක අතර සංසන්දනයක්.
  • [00:17:01] : ටැබ් එකකින් pen drive එකකට ඩේටා කොපි කරන්නෙ කොහොමද?.
  • [00:18:08] : Analog ක්‍රමයට HD චැනල් විකාශනය කරන්න පුලුවන්ද?.
  • [00:20:00] : iPhone 3G එකක් ඔන් කලවිට ඇපල් ලෝගෝ එක ඇවිත් නවතින්නේ ඇයි?.
  • [00:21:52] : Smart TV එකකින් ෆෝන් එකේ තියෙන youtube වීඩියෝ බලන්නේ කොහොමද?.
  • [00:24:22] : අධ්‍යාපන කටයුතු වලට වඩා හොද iPhone එකක්ද? Android එකක්ද?.
  • [00:25:55] : 3D printing ගැන විස්තර.
  • [00:30:22] : ප්‍රොසෙසරය i7 හා 4GB RAM තියෙන පරිගණකයක් ඔන් වෙන්න පරක්කු වෙන්නෙ ඇයි?.
  • [00:34:12] : ලැප්ටොප් එකක රැම් වැරදියට පෙන්වන්නේ ඇයි?.
  • [00:35:26] : Intel Clover trail ටැබ් එක ගැන විස්තර.
  • [00:36:43] : Windows-8 වල Start menu එක ගන්නෙ කොහොමද?.
  • [00:37:10] : X-box ලංකාවේ භාවිතා කළහැකිද?.
  • [00:37:32] : Samsung Galaxy S-3 mini ෆෝන් එක කොහොමද
  • [00:38:46] : Steve Jobs ගැන විස්තර කීපයක්.
  • [00:41:54] : Nokia සමාගම මිලදීගන්නේ කව්ද?.
  • [00:42:19] : Chrome වල Realplayer ප්ලගින් එක ක්‍රෑෂ් වෙන්නේ ඇයි?.
  • [00:46:13] : Samsung LED හා 3D monitor ගැන අදහස්.
  • [00:49:49] : htaccess redirect කරන්නේ කොහොමද?.
  • [00:51:25] : එක පරිඝනකයක ඇති ඉන්ටර්නෙට් තවත් පරිඝනක 4ක් සමග බෙදා ගන්නෙ කොහොමද?.
  • [00:53:53] : Android 2.3.6 වලසිට 4.1 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
  • [00:54:51] : ෆෝල්ඩර් එකක් තුල ඇති ෆයිල් වල නම් නිල් පාටින් පෙන්වන්නේ ඇයි?.
  • [00:88:28] : html5 වලින් “hgroup” tag එක අයින් කලේ ඇයි?.
  • [00:56:18] : Windows-7 සමග .NET framework 4.0 ඇති පරිඝණකයක් 4.5 වලට අප්ග්‍රේඩ් කලයුතුද?.
  • [00:57:26] : ලැප්ටොප් එකක USB-3 පොර්ට් දෙකකින් එකක් පමණක් නිසි ලෙස ක්‍රියානොකිරීමට හේතු මොනවද?.
  • [00:58:40] : Samsung laptop ගැන අදහස්.
  • [00:59:20] : දැන් ලැප්ටොප් සමග original OS CD ලැබෙනවද?.
  • [01:00:23] : Subdomain වලට වෙන වෙනම DNS දාන්න පුලුවන්ද?.
  • [01:04:24] : 1TB pen drive තියෙනවද?.
  • [01:03:27] : ෆිල්ම් බලන්න සුදුසු මොනිටර් බ්‍රෑන්ඩ් එක සහ සයිස් එක කුමක්ද?.
  • [01:03:42] : Hard disk එකේ ගැටළුවක් නිසා පරිගණකය ස්ලෝව් වෙන්න පුලුවන්ද?.
  • [01:05:01] : Samsung S-3 ෆෝන් එකක ඩේටා පෝර්ට් එකට මොනිටර් එකක් සම්බන්ධ කල හැකිද?.
  • [01:06:24] : Dialog WiMax සම්බන්ධතාවයකට ගැලපෙන රව්ටර් එකක් තෝරගන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP172/Techkatha-EP172.mp3]

    [Download MP3 ZIP (27.6MB) or OGG (35.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:171වන වැඩසටහන (Video)

Techකතා 171වන වැඩසටහන 2013 ජුනි  මස 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:41] : අලුතෙන් නිකුත් වු iOS 7 ගැන විස්තර.
  • [00:02:23] : අලුත් Mac Pro එක ගැන විස්තර.
  • [00:08:22] : ටෙක්කතා සයිට් එක හැක් උනේ කොහොමද?.
  • [00:17:06] : iOS flat UI ගැන විස්තර.
  • [00:20:03] : අලුතෙන් ආරම්භ කල Techකතා Hangout ගැන විස්තර.
  • [00:23:38] : ගෙදරදී 3D බලන අත්දැකීම ගැන අදහස්.
  • [00:25:39] : Mac Pro එකෙකින් ප්‍රොජෙක්ටර් එකකට වීඩියෝ දෙන්න පුලුවන්ද?.
  • [00:26:21] : හැකර් වරුන් යනු කව්රුන්ද? සහ හැක් කරනවා යනු කුමක්ද?.
  • [00:31:22] : Arduino serial library එක ප්‍රයෝගිකව භාවිතා වන්නේ කුමන අවස්ථා වලදීද?.
  • [00:32:08] : මෝටර්රථයක ගැස්සීම වැඩිනම් පරික්ෂා කරගන්නේ කොහොමද?.
  • [00:37:45] : Arduino TX/RX යනු කුමක්ද? GSM shield එකකට library ලැබුනේ නැත්නම් කුමක් කල යුතුද?.
  • [00:45:01] : Android Jelly Bean App දැන් Blackberry වලට සහය දක්වනවා.
  • [00:45:35] : ලංකාවේ iPhone සහ iPad අලෙවි කිරීමට Etisalat සහදා බලය තියෙනවද?.
  • [00:45:50] : DVB-T2 සහ HDTV අතර සම්බන්ධතාවයක් තිබේද?.
  • [00:47:41] : ඩයලොග් සහ මොබිටෙල් 4G දෙකෙන් වඩා හොද කව්ද?.
  • [00:53:12] : Bsc in Management System සහ Bsc in Computer Science යන ඩිග්රි දෙකෙන් වඩා හොද කුමක්ද?.
  • [00:58:38] : කැමරාවල ලෙන්ස් හදන සමාගම් ගැන විස්තර.
  • [01:00:40] : සෙනසුරාදා (ජූනි 15) කරන Techකතා Hangout (Computer Hardware) ගැන විස්තර.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP171/Techkatha-EP171.mp3]

    [Download MP3 ZIP (24.8MB) or OGG (30.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:170වන වැඩසටහන (Video)

Techකතා 170වන වැඩසටහන 2013 මැයි මස  31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:06] : HTC One ෆෝන් එක pure Android ROM එකක් සමග.
  • [00:02:07] : ඩොන්ගල් එකක් ශරීරයට ආසන්නයෙන් තබා භාවිතා කලාම අහිතකරයිද?.
  • [00:02:43] : ඩොන්ගල් එකකට USB extension එකක් භාවිතා කලාම අන්තර්ජාල වේගයේ වෙනසක් ඇතිවෙනවද?.
  • [00:03:08] : Nexus 4 ෆෝන් එක ලංකාවේ මිලදීගන්න පුලුවන්ද?.
  • [00:03:36] : Paypal ලගදීම ලංකාවට සහය දක්වයිද?.
  • [00:04:05] : Epson XP-100 ප්‍රින්ටර් එකෙන් print out ගත්තම alignment වෙනස් වෙලා print වෙන්නේ ඇයි?.
  • [00:04:53] : ෆෝන් එකකට TV out එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:05:54] : C-panel එකේ සිට SSL ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.
  • [00:06:42] : වාහනයක බැටරිය නිසිලෙස භාවිතා කරන්නේ කෙසේද? සහ මිලදීගැනීමට ඇති හොද වාහන බැටරි මොනවද?.
  • [00:11:24] : Sony Xperia P සදහා ලංකාවට Jelly Bean අප්ඩේට් එක ඇවිත්ද?.
  • [00:11:37] : Windows 8 සහ Ubuntu dual boot කරඇති පරිගනකයක Windows-8 බූට් නොවීමේ ගැටළුවක්.
  • [00:12:12] : HTC ෆෝන් වල එන්නේ pure Android ද?.
  • [00:12:45] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගෙන්වීම සම්බන්ධ අදහස්.
  • [00:17:27] : Windows-7 වල සහ Windows-8 වල WiFi හරහා screen share කිරීමට හැකිද?.
  • [00:18:04] : Arduino serial library එක ගැන විස්තර. (Link)
  • [00:18:58] : ඉහත “Windows 8 සහ Ubuntu dual boot” ගැටලුව තවදුරටත්.
  • [00:21:00] : Google play merchant ගිනුමක මුදල් Adsense ගිණුමකට මාරුකරගන්න පුලුවන්ද?.
  • [00:21:34] : මේ දිනවල ලංකාවේ වාහන වල මිලගණන් අඩුවෙලාද?.
  • [00:30:17] : Fujitsu ලැප්ටොප් “made in Japan” ද?.
  • [00:30:37] : Galaxy S-2 එකකට වැරදි firmware එකක් දාන්න ගිහින් බ්‍රික් උනොත් මොකද කරන්නේ?.
  • [00:31:16] : රුපියල් 50,000 – 60,000 කට ගන්න පුළුවන් හොදම ෆෝන් එක කුමක්ද?.
  • [00:32:06] : ලංකාවේදී වගකීමක් සහිතව ෆෝන් එකක් මිලදීගන්නේ කොහොමද?.
  • [00:36:30] : විශාල ප්‍රොජෙක්ට් සදහා භාවිතා කල හැකි PHP framework එක කුමක්ද?.
  • [00:36:51] : Windows-7 දාපු පරිඝනකයක් ඉබේම ඕෆ් වෙන්න හේතුව කුමක්ද?.
  • [00:37:26] : eBay එකෙන් Google Nexus ෆෝන් එකක් මිලදිගත්තට ගැටළුවක් නැද්ද?.
  • [00:38:24] : ලැප්ටොප් මිලදීගැනීම සම්බන්ධව විස්තර.
  • [00:38:49] : ලංකාවේ DVB-T2 තාක්ෂනය ගැන විස්තර සහ එම විකාශන නරබන්නේ කෙසේද?.
  • [00:45:18] : භාහිර පරිසරයේ ආලෝකය වැඩි තැනකදී ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක නිසිලෙස නොපෙනීමට හේතුව කුමක්ද?.
  • [00:45:55] : eBay එකෙන් refund කරපු මුදල් අපිට ආපසු ලැබෙන්නේ කෙසේද?.
  • [00:46:27] : NFC සහ Bluetooth අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:47:31] : Entry level හොද DSL කැමරා මොඩල සහ බ්‍රෑන්ඩ් මොනවද?.
  • [00:51:08] : ප්‍රොසෙසර් එක අනුව සහ සහ කරන වැඩ අනුව ගැලපෙන cooling system එක තෝරගන්නේ කෙසේද?.
  • [00:53:03] : Micromax ෆෝන් ගැන අදහස්.
  • [00:54:14] : AMD FX-8350 ප්‍රොසෙසරය ලංකාවේ මිලදීගත හැකිද?.
  • [00:54:25] : සිංහල දාල තියෙන Galaxy Nexus එකක සිංහල SMS නොපෙනෙන ගැටළුවක් තියෙනවද?.
  • [00:55:24] : iPad-4 එකක ලංකාවේ මිල කොපමණද?.
  • [00:55:47] : කාලිංග අය්යා ගේම් ප්ලේ කරනවද? 😀
  • [00:57:11] : Used Samsung and Motorola ෆෝන් ඔරිජිනල් ද කියල බලන්නේ කොහොමද?.
  • [00:57:57] : LG ෆෝන් වල ලංකාවේ වෙළදපොල කොහොමද?.
  • [00:58:39] : Firmware update කිරීමේදී මග නතරවුණු ZTE MF-100 ඩොන්ගල් එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:59:12] : AT&T සහ International ලෙස හදුන්වන ෆෝන් වල වෙනස්කම් මොනවද?.
  • [00:59:49] : ප්‍රොසෙසර් වල තියෙන turbo boots යන විශේෂාංගයෙන් සිදුවන්නේ කුමක්ද? සහ එහි වාසි අවාසි.
  • [01:00:49] : චැනල් එකේ නම පෙනුනත් රූප නොපෙනෙන ලංකාවේ ඩිජිටල් ටීවී චැනල් මොනවද?.
  • [01:01:49] : Dialog එකේ පරීක්ෂණ ඩිජිටල් විකාශන තියෙනවද?.
  • [01:03:38] : ඉන්ටර්නෙට් එකෙන් ෆ්‍රී ටීවී බලන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP170/Techkatha-EP170.mp3]

    [Download MP3 ZIP (26.1MB) or OGG (31.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.